පැය ගානක් වැඩ කරත් ඉවර කරන වැඩ ප්‍රමාණය ගොඩක් අඩුයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,283
    3,618
    113
    colombo
    පාන්දර 2කට නැගිට්ටෙ. තාම පැය 5ක වගේ වැඩක් ඉවර කරලා තියෙන්නේ සිනහලූ

    Productive විදියට කාලය පාවිච්චි කරන්නේ කොහොමද ?

    උබල ට මෙහෙම වෙලා තියෙනවා ද ?

    කොහොමද හදා ගත්තේ රිදම් එක.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,283
    3,618
    113
    colombo
    Uba wedakata bahinna kalin a wade podi podi tasks wala kadagena nemei da wade patan ganne ?
    කොටස් වලට කඩනවා හැබැයි අඩුම පැයක් එක මාරක් එක දිගට වැඩ කරන්න ඕනේ හරියට කරනවා නම්.

    මම බාගයක් කරලා චූ පාරක් දාන්න යද්දී. ආයේ fb හරි මොනාහරි මඟුලකට යනවා වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නැත්නම් මනෝ ගහනවා.

    ඔලුව විකාර වුණාම වැඩේ ස්ලෝ ගොඩක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    පාන්දර 2කට නැගිට්ටෙ. තාම පැය 5ක වගේ වැඩක් ඉවර කරලා තියෙන්නේ සිනහලූ

    Productive විදියට කාලය පාවිච්චි කරන්නේ කොහොමද ?

    උබල ට මෙහෙම වෙලා තියෙනවා ද ?

    කොහොමද හදා ගත්තේ රිදම් එක.
    AI productivity ekata ammata siri karala thiyenne lokemaa
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,386
    16,160
    113
    කොටස් වලට කඩනවා හැබැයි අඩුම පැයක් එක මාරක් එක දිගට වැඩ කරන්න ඕනේ හරියට කරනවා නම්.

    මම බාගයක් කරලා චූ පාරක් දාන්න යද්දී. ආයේ fb හරි මොනාහරි මඟුලකට යනවා වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නැත්නම් මනෝ ගහනවා.

    ඔලුව විකාර වුණාම වැඩේ ස්ලෝ ගොඩක්
    If you don't mind sharing, ube field eka mokadda oya weda thiyena ?
     
    • Like
    Reactions: jjpala

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,148
    9,023
    113
    Cenon
    cenon.com
    uba monada karanne, kollek innawa pluwan nam wada tikak deepan uta kiyala karawala denna (will share his number if ok)
    web and overall it knowledge ekak tynwa uta.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,283
    3,618
    113
    colombo
    1. Context switching adu karapan
    2. Social Media cut karapan
    3. Start journaling - meka maru planner + habit tracking
    Start journaling මේක පැහැදිලි කරපංකෝ උබ කරන විදිය. App නෝනා හරි පාවිච්චි කරනවාද

    If you don't mind sharing, ube field eka mokadda oya weda thiyena ?
    මම මේ ටික විබාගකයට ලැසිති වෙනවා බාන්. එකේ. වැඩ.
    ------ Post added on Oct 1, 2026 at 9:10 AM

    uba monada karanne, kollek innawa pluwan nam wada tikak deepan uta kiyala karawala denna (will share his number if ok)
    web and overall it knowledge ekak tynwa uta.
    Exam එකක් බං 😑
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    තෝ වැඩිපුර වැඩ කරනව ඇත්තෙ මල්ලිත් එක්ක
    දැන් අඩු කරා බාන් පන නැහැ ඇගට.
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    OMG did you work 5 hrs straight..?
    නැහැ බාන් පැය 12 කට වඩා වැඩ කරන්න ගිහින් පැය 5ක වැඩක් වත් කරලා නැහැ දවසට.
    ------ Post added on Oct 1, 2026 at 9:12 AM
     
    • Like
    Reactions: hira0250 and Cenon

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,648
    113
    Start journaling මේක පැහැදිලි කරපංකෝ උබ කරන විදිය. App නෝනා හරි පාවිච්චි කරනවාද

    මම මේ ටික විබාගකයට ලැසිති වෙනවා බාන්. එකේ. වැඩ.
    ------ Post added on Oct 1, 2026 at 9:10 AM

    Exam එකක් බං 😑
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    දැන් අඩු කරා බාන් පන නැහැ ඇගට.
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    නැහැ බාන් පැය 12 කට වඩා වැඩ කරන්න ගිහින් පැය 5ක වැඩක් වත් කරලා නැහැ දවසට.
    ------ Post added on Oct 1, 2026 at 9:12 AM

    How many minutes you can concentrate before feeling fatigued..?
     
    • Like
    Reactions: jjpala

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,821
    1
    102,180
    113
    34
    Kalutara
    ෆෝන් එක පැත්තකින් තියලා උදැල්ල අතට අරගෙන හේන කොටාගෙන කොටාගෙන යන්න. එතකොට වැඩ කරන පැය ගාන වැඩිවෙනවා.
     
    • Like
    Reactions: jjpala and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ෆෝන් එක පැත්තකින් තියලා උදැල්ල අතට අරගෙන හේන කොටාගෙන කොටාගෙන යන්න. එතකොට වැඩ කරන පැය ගාන වැඩිවෙනවා.
    AI nisa eka thamai wenne...
     
    • Sad
    Reactions: Heshan Daminda

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    430
    470
    63
    පාන්දර 2කට නැගිට්ටෙ. තාම පැය 5ක වගේ වැඩක් ඉවර කරලා තියෙන්නේ සිනහලූ

    Productive විදියට කාලය පාවිච්චි කරන්නේ කොහොමද ?

    උබල ට මෙහෙම වෙලා තියෙනවා ද ?

    කොහොමද හදා ගත්තේ රිදම් එක.
    main reason 1 මටනම් හිතෙන්නෙ උබට එක වැඩකට ෆෝකස් එක නැති එක. වැඩක් කරද්දි රටේ ලෝකෙ තියෙන ප්‍රස්න ටික උබට එනව ඇති නැත්තම් සෝශල් මීඩියා. හරිහමන් ඩිසිප්ලීන් එකක් එක්ක වැඩ කරද්දි ඕක හරියනව. අය පොඩි වෙලාවක් ආනාපානසති භාවනාව කරපං පුලුවන්නම්. මුලින්ම කරද්දි අමාරු උනාට පස්සෙ හරියයි & BE PRACTICAL
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,386
    16,160
    113
    Start journaling මේක පැහැදිලි කරපංකෝ උබ කරන විදිය. App නෝනා හරි පාවිච්චි කරනවාද

    මම මේ ටික විබාගකයට ලැසිති වෙනවා බාන්. එකේ. වැඩ.
    ------ Post added on Oct 1, 2026 at 9:10 AM

    Exam එකක් බං 😑
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    දැන් අඩු කරා බාන් පන නැහැ ඇගට.
    ------ Post added on Oct 1, 2026 at 9:11 AM

    නැහැ බාන් පැය 12 කට වඩා වැඩ කරන්න ගිහින් පැය 5ක වැඩක් වත් කරලා නැහැ දවසට.
    ------ Post added on Oct 1, 2026 at 9:12 AM
    Uba ehenam task breakdown karana widiya weradi wage mata penne.
    Podi podi milestones tikak hadaganin.