අපිට නැතත්.. පොඩි උන්ට රටක් තියපන් 📢❗🚨

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    825340554_1018455377879726_2655618187119357897_n.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,356
    18,740
    113
    සියලු ධනපතියන්ගේ ධනවාදය බිරිඳගේ උපාදි උත්සවයට වියදම් කිරීමට වූ විටද, පෙට්‍රල් ෂෙඩ් එකේ සේවකයින්ට පඩි ගෙවීමට සිදු වූ විටද රාජ්‍ය බාන්ඩාගාරයෙන් අවසන් වේ
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    අපි යන්නේ 71 සහ 88-89ත් බැරිවුණු රාජ්‍ය බලය අල්ල ගන්න... ආණ්ඩු බලය විතරක් මදියි...! -

    නි. ඇමති ප්‍රසන්න ගුණසේන....

    810931451_902949069315055_9105765743561058400_n.png
     
    • Haha
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    මේක ලොකු රටක්
    රට මැද්දේ වලව්වක් තිබ්බ
    වලව්වේ හාමු කෙනෙක් හිටියා
    මම ඒ හාමුගේ නෑදා වෙන හාමිනේ කෙනෙක් බන්දා !!


     
    • Haha
    Reactions: KDH