පෙනුමෙන් මිනිස්සු මනින සිරි ලංකා පොලිස් !!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,913
    8,568
    113
    අපිනං මේ ආණ්ඩුවට කැමතියි
    අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක
    ඊයේ රෑ පුක විකුණල කියක් හොයා ගත්තද?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,764
    6,255
    113



    9QcgnqT.jpg

    Hora Police
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    unp එකේ උනුයි පොහොට්ටුවේ උනුයි අවුරුදු 76ක් තිස්සේ හදපු පොලිසිය
    ඉතින් ඒ අවුරුදු 76 ඇතුලේ හැදිච්ච උන් ටිකක් නේ දැන් පලයනය කරන්නෙත් බන්
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,683
    1,002
    113
    මීට අවුරුදු බර ගානකට කලින් බයික් වලින් ටුවර් එකක් යද්දී පොලිසියෙන් නවත්තලා ඇහුවා දෙමළද කියල. තව කෑල්ලක් නැද්ද කියලත් ඇහුවා. පස්සේ තමයි තේරුනේ මූ ගංජා කෑල්ලක් නැද්ද කියල ඇහුවේ කියල. :(
    uba hithuwe mokak kiyalada :D
     
    • Haha
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,828
    26,655
    113
    Fantasy
    මීට අවුරුදු බර ගානකට කලින් බයික් වලින් ටුවර් එකක් යද්දී පොලිසියෙන් නවත්තලා ඇහුවා දෙමළද කියල. තව කෑල්ලක් නැද්ද කියලත් ඇහුවා. පස්සේ තමයි තේරුනේ මූ ගංජා කෑල්ලක් නැද්ද කියල ඇහුවේ කියල. :(
    අනේ තට්ට මට මොන කෑලිද සර් කිය්ලා කිවා නම් තමා පන්කාදු
    සර් කියලා නම් කියන්ඩ එපා ඕකුන්ට
     
    • Sad
    Reactions: Heshan Daminda

    dillido

    Well-known member
  • Sep 17, 2025
    214
    271
    63
    ලංකාවේ අවුලක් ලෙඩක් හදන්න බැරි.. ප්‍ර සභා, ප්‍ර ලේ කා, ආයතන, දෙපාර්තමේන්තු, පොලිස් ඉඳන් පොඩිම තැන් ඉඳන් ලොකුම තැන් වලට යනකම් තියෙනවා (මම පොර මානසිකත්වය) රටේ පුරවසියන් ට හරියට කතාකරන්න දන්නේ නැති තැන්. වැඩක් කරගන්න ගියාම තියෙන අපහසුව..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,701
    113
    34
    Kalutara
    අනේ තට්ට මට මොන කෑලිද සර් කිය්ලා කිවා නම් තමා පන්කාදු
    සර් කියලා නම් කියන්ඩ එපා ඕකුන්ට

    ජීවිතේට සර් කියලත් නෑ ජීවිතේට පගාව දීලත් නෑ. ඒක පාරක් උසාවී දාන්න හැදුවම ආ කමක් නෑ දාන්න කියලත් කියල තියෙනවා මම. ඊට පස්සේ පොරම කියනවා ආ කමක් නෑ යන්න කියල. දඩ දෙනකොට මම දෙන දඩයක් ගහන්න කියනවා. ආයේ දඩ එපා කියල ජරාව දීලත් නෑ උන් ඉස්සරහ ඔලුව කහලත් නෑ.