"මිනිස්සු සිය ගානක් හිටපු සහ විවිධ කෝණ වලින් කැමරා විශාල ප්රමාණයක් තියෙද්දි සිදුවෙච්ච පහරදීමක් ගැන තමයි මේ මෝ# තරිදුලා දෙන්නා ලියලා තියෙන්නේ. මුං ඊයේ ඉදලා මේක හෝදනවා. එඩිටක් කෙසේ වෙතත් දෙරණේ නිවස් එකේ ගහන සද්දේ පවා ඇහෙනවා. එහෙම තියෙද්දි තමයි මුං මේක හෝදන්නේ. එකෙක් කමෙන්ට් පවා ඕෆ් කරගෙන හෝදන්නේ
ගැහුවේ රනිල්ටත් නෙමෙයි රස්සාව කරන පොලිස්කාරයෙකුට, ගැහුවේ අණ්ඩුවත් නෙමෙයි සිරස. එහෙම තියාගෙනත් මුං මේක හෝදනවා. ඒක නෙමෙයි ඇත්තම ප්රශ්නේ.
ඇස් සිය ගානක් දැකපු කැමරා විශාල ප්රමාණයක පටිගත උනු සිද්ධිය ගැනත් මුං මෙහෙම ලියනවා නම් සාමාන්ය මිනිස්සු නොදකින, අපිට දකින්න බැරි සිද්ධි ගැන මේ ගවේෂනශීලී උන් දෙන්නා මොනවා ලියනවා ඇද්ද. මුං ලියන එව්වා දේව වාක්ය වගේ පිළි අරගෙන ශෙයා කරන උන්ගෙන් මම අහන්නේ මුං දෙන්න මෙව්වා මෙහෙම ලියනවා නම් රුපියල් දෙදාහක් අරක්කු බාගයක් අතමිට මෙලෙව්වම ඕන දෙයක් ලියවා ගන්න පුළුවන්නේ."
