Ammage FD poliyen tho jeewath wenne nathuwa hari rassawak karapan..But government Tax Policy for Interest income is discouraging innocent Interest Depended people
Anika FD Poliyata Rs. 1.8 million wenakan tax free.
Ammage FD poliyen tho jeewath wenne nathuwa hari rassawak karapan..But government Tax Policy for Interest income is discouraging innocent Interest Depended people
Dana dana danne, hamoma hithanne langadi wahena ekak na pyramid eka thawa kalayak duwai kiyala..ඕවලට සල්ලි දාන උන් හැමදාම ආයෙත් ඔය වගේ හොරෙක්ටම අහු වෙනවා
ඊසී මනී කියන මගුල් හරියන්නෙ නෑ
බහුතරයකට ඕනේ ගෙදර ඉඳන් සල්ලි හොයන්න
Tax source wise Exemption"ආයෝජන" කරා නම් ඉතින් loss දරාගන්නත් පුළුවන් වෙන්න ඕනේ![]()
නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ![]()


Interest rate adu eka newe prasney minissu teeth wenna, Taxation

රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.
ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.
අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.
ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.
තණ්හාය ජායතී සෝකෝ.....
එහෙම බෑ මහත්තයෝ අපි ආයෝජනය කියල දන්නෙ බෙනිෆිට් විතරක් හම්බ වෙන ඒව."ආයෝජන" කරා නම් ඉතින් loss දරාගන්නත් පුළුවන් වෙන්න ඕනේ![]()
මේක හරි රටේ ඉතිරිකිරීම් දිරිගැන්වීම වෙනුවට, ගිණුම් වලින් කැපිලි ගොඩක් නිසයි මිනිස්සු පිට යන්නේ, මේව මහබැංකුව හැදුවොත් මිනිස්සු ලොකු පොළී පස්සෙ දුවන්නෙ නැති වෙයි. ඉස්සර ළමා ඉතුරුම් පවා දාන්න දිරිගැන්වීමක් තිබ්බා... දැන් බැංකු එපා කරවලා කැපිලි ගොඩ නිසා...රජය 100%ක් වගකිව යුතුයි.
මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
Rs. 1.8million wenakan tax free.Tax source wise Exemption
නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ![]()
Umbata ceb eken light kapana eka sadaranai..මේක හරි රටේ ඉතිරිකිරීම් දිරිගැන්වීම වෙනුවට, ගිණුම් වලින් කැපිලි ගොඩක් නිසයි මිනිස්සු පිට යන්නේ, මේව මහබැංකුව හැදුවොත් මිනිස්සු ලොකු පොළී පස්සෙ දුවන්නෙ නැති වෙයි. ඉස්සර ළමා ඉතුරුම් පවා දාන්න දිරිගැන්වීමක් තිබ්බා... දැන් බැංකු එපා කරවලා කැපිලි ගොඩ නිසා...
හැබැයි මිනිස්සුත් මොළයක් නැහැ වගේ මකර කටේ සල්ලි දාන්න යන්නත් එපා... මේ සක්විත්තන්ගේ දේශයක් කියල අමතකද?
දැන් ඉස්සරට වඩා පිරමීඩ ගැන ගොඩක් උන් දැනුවත්කමින් සල්ලි දාන්නේ. උන්ට ඕනේ උඩ ලෙවෙල් එකේ ඉදලා යට උන්ගේ සල්ලි අරන් මාරු වෙන්න. පිරමීඩ උන්ම දැන් market කරන්නේ උඩ level එකේ position දෙනවා කියල. මම දන්න උන් ඉන්නවා එහෙම සල්ලි දාලා වෙලාව බලලා exit වෙච්ච උන්. උන් top level නොවෙන නිසා මාට්ටු වෙන්නෙත් නෑ. බලන උන්ට හිතෙන්නේ සැක නිසා ආපහු සල්ලි දාන එක නෑවත්තුවේ කියල. ඒ වුණාට උන් පැහැදිලිව පිරමීඩ ව්‍යාපාරයක් කියල දැනගෙන ඉඳිය.හොදම දේ මිනිස්සුන්ගේ දැනුවත්කම...
අපේ මිනිස්සුන්ගේ නැත්තෙත් එකම තමයි....
Dan sathutui da LolUmbata ceb eken light kapana eka sadaranai..
Gamee anatha harakek tho..
Ithiri kireem diriganwanna FD poli wadi karala tax adu kalama pakak rata diyunu wei..
Mahansi nowi FD walin hamba karanna balana thopi wage hingana haththa nisa thama me ratata kela wenne..
Hamadama Light kapala ceb sathi ganata enne na, grama sewaka indan umbalata pule arinawa kiyala umba andala daana thread kiyolama api patta athal ekak ganne..Dan sathutui da Lol
Digatama athal eka ganin, thawa thread idiriyata LolHamadama Light kapala ceb sathi ganata enne na, grama sewaka indan umbalata pule arinawa kiyala umba andala daana thread kiyolama api patta athal ekak ganne..