කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,530
    16,163
    113
    Colombo
    ඕවලට සල්ලි දාන උන් හැමදාම ආයෙත් ඔය වගේ හොරෙක්ටම අහු වෙනවා

    ඊසී මනී කියන මගුල් හරියන්නෙ නෑ
    බහුතරයකට ඕනේ ගෙදර ඉඳන් සල්ලි හොයන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,264
    113
    ඕවලට සල්ලි දාන උන් හැමදාම ආයෙත් ඔය වගේ හොරෙක්ටම අහු වෙනවා

    ඊසී මනී කියන මගුල් හරියන්නෙ නෑ
    බහුතරයකට ඕනේ ගෙදර ඉඳන් සල්ලි හොයන්න
    Dana dana danne, hamoma hithanne langadi wahena ekak na pyramid eka thawa kalayak duwai kiyala..
    Wahunama andanawa..

    Owata mulin set una ewun daapu gaana wage multiple times hoyala.. passe set wena unta thama loss wenne..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,306
    5,368
    113
    "ආයෝජන" කරා නම් ඉතින් loss දරාගන්නත් පුළුවන් වෙන්න ඕනේ :P
    Tax source wise Exemption
    නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ😁

    නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ. හොර ගුහා වල සල්ලි දැම්ම නම් පාඩු විඳගන්න එක "ආයෝජකයෝන්ගේ" වැඩක් :rofl:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,081
    2,445
    113
    Birmingham
    නුගත් මිනිස්සු ඉන්න ඕනේ බන් සමාජේ :love2: මුන් වගේ නුගත් අඩුකුලේ වේසිගෙ පුතාලා හින්දා අපිත් හිනා වෙලා ඉන්නවා :D
    සතියකට පත්තරේම දැන්වීම් කියක් යනවද ඕවට අහුවෙන්න එපා කියලා

    Interest rate adu eka newe prasney minissu teeth wenna, Taxation

    Education is crime in sri lanka :(
    ------ Post added on Oct 1, 2026 at 7:40 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,358
    5,880
    113
    රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.

    ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.

    අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.

    ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.

    තණ්හාය ජායතී සෝකෝ.....

    යකෝ 40% ගෙවලද? 🤦‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Paws

    Junior member
  • Sep 26, 2026
    64
    97
    18
    "ආයෝජන" කරා නම් ඉතින් loss දරාගන්නත් පුළුවන් වෙන්න ඕනේ :P
    එහෙම බෑ මහත්තයෝ අපි ආයෝජනය කියල දන්නෙ බෙනිෆිට් විතරක් හම්බ වෙන ඒව.

    මෙතන වෙලා තියෙන්නෙ කසාගල හොරු ටිකම මිනිස්සුන්ගෙන් ෂේප් වෙන්න 2වෙනි වතාවටත් උන්ව අන්දන එක වගේ 😂
    ------ Post added on Oct 1, 2026 at 8:16 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    මේක හරි රටේ ඉතිරිකිරීම් දිරිගැන්වීම වෙනුවට, ගිණුම් වලින් කැපිලි ගොඩක් නිසයි මිනිස්සු පිට යන්නේ, මේව මහබැංකුව හැදුවොත් මිනිස්සු ලොකු පොළී පස්සෙ දුවන්නෙ නැති වෙයි. ඉස්සර ළමා ඉතුරුම් පවා දාන්න දිරිගැන්වීමක් තිබ්බා... දැන් බැංකු එපා කරවලා කැපිලි ගොඩ නිසා...

    හැබැයි මිනිස්සුත් මොළයක් නැහැ වගේ මකර කටේ සල්ලි දාන්න යන්නත් එපා... මේ සක්විත්තන්ගේ දේශයක් කියල අමතකද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,264
    113
    Tax source wise Exemption
    නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ😁
    Rs. 1.8million wenakan tax free.
    Withholding tax gahanne tax declare nokara inna nisa.. tax declare kaloth withholding kapanne na..

    මේක හරි රටේ ඉතිරිකිරීම් දිරිගැන්වීම වෙනුවට, ගිණුම් වලින් කැපිලි ගොඩක් නිසයි මිනිස්සු පිට යන්නේ, මේව මහබැංකුව හැදුවොත් මිනිස්සු ලොකු පොළී පස්සෙ දුවන්නෙ නැති වෙයි. ඉස්සර ළමා ඉතුරුම් පවා දාන්න දිරිගැන්වීමක් තිබ්බා... දැන් බැංකු එපා කරවලා කැපිලි ගොඩ නිසා...

    හැබැයි මිනිස්සුත් මොළයක් නැහැ වගේ මකර කටේ සල්ලි දාන්න යන්නත් එපා... මේ සක්විත්තන්ගේ දේශයක් කියල අමතකද?
    Umbata ceb eken light kapana eka sadaranai..
    Gamee anatha harakek tho..
    Ithiri kireem diriganwanna FD poli wadi karala tax adu kalama pakak rata diyunu wei..
    Mahansi nowi FD walin hamba karanna balana thopi wage hingana haththa nisa thama me ratata kela wenne..
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    837
    2,311
    93
    33
    හොදම දේ මිනිස්සුන්ගේ දැනුවත්කම...

    අපේ මිනිස්සුන්ගේ නැත්තෙත් එකම තමයි....
    දැන් ඉස්සරට වඩා පිරමීඩ ගැන ගොඩක් උන් දැනුවත්කමින් සල්ලි දාන්නේ. උන්ට ඕනේ උඩ ලෙවෙල් එකේ ඉදලා යට උන්ගේ සල්ලි අරන් මාරු වෙන්න. පිරමීඩ උන්ම දැන් market කරන්නේ උඩ level එකේ position දෙනවා කියල. මම දන්න උන් ඉන්නවා එහෙම සල්ලි දාලා වෙලාව බලලා exit වෙච්ච උන්. උන් top level නොවෙන නිසා මාට්ටු වෙන්නෙත් නෑ. බලන උන්ට හිතෙන්නේ සැක නිසා ආපහු සල්ලි දාන එක නෑවත්තුවේ කියල. ඒ වුණාට උන් පැහැදිලිව පිරමීඩ ව්‍යාපාරයක් කියල දැනගෙන ඉඳිය.
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    Umbata ceb eken light kapana eka sadaranai..
    Gamee anatha harakek tho..
    Ithiri kireem diriganwanna FD poli wadi karala tax adu kalama pakak rata diyunu wei..
    Mahansi nowi FD walin hamba karanna balana thopi wage hingana haththa nisa thama me ratata kela wenne..
    Dan sathutui da Lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    Hamadama Light kapala ceb sathi ganata enne na, grama sewaka indan umbalata pule arinawa kiyala umba andala daana thread kiyolama api patta athal ekak ganne..
    Digatama athal eka ganin, thawa thread idiriyata Lol
     
    rraths

    Active member
  • Apr 11, 2024
    118
    92
    28
    මේ ගෝතයන්ට රජයෙන් (බදු මුදලින්) සහනයක් දෙනවට එකහෙලාම විරුද්ධයි. අච්චර කියලත්, මුන් තන්හාවට, බදු නොගෙවා සල්ලි හන්ගන්න, අච්චරම ගොන් විදිහට මෝඩ වැඩ කරාට අපි පලි නෑ.

    උන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල ඉන්න කියපන් බෙරයක් ගහන්. කසාගලට නඩු කියල වත්කම් විකුණල සල්ලි ඉල්ලගන්න. බදු මුදල් වලින් වන්දි ඔනෙ නෑ