මේ සර් කියනවා AI ආවා කියලා බය වෙන්න එපාලු
Wena AI ekakata deela"අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?"
නැතුව කොහොමද AI written code review කරන්නෙ
"
PM lath code review karanawa claude dala"අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?"
නැතුව කොහොමද AI written code review කරන්නෙ
දැන් තියෙන්නේ paddy ෆීල්ඩ් එක තමාබය වෙන්න එපා, වෙන ෆීල්ඩ් එකක් තොරගන්න ඉතින්
Wena AI ekakata deela![]()
PM lath code review karanawa claude dala
දැන් තියෙන්නේ paddy ෆීල්ඩ් එක තමා
මේ සර් කියනවා AI ආවා කියලා බය වෙන්න එපාලු
USe AI toolඅපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .

ඉන්ජිනියරින් කෑල්ලත් පුලුවන් ඒජන්ට් ලටI didn't watch the video.
But yes, learning syntax and writing code isn't the main challenge anymore.
What you really need to learn is engineering.
අපි නන් දැන් බල්ලන්ට කියලා කොඩ් ලියව ගන්නේ"අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?"
නැතුව කොහොමද AI written code review කරන්නෙ
"මේ සර් කියනවා AI ආවා කියලා බය වෙන්න එපාලු"
පිස්සු හුට්ටෙක් උ
බය වෙන්න එපා, වෙන ෆීල්ඩ් එකක් තොරගන්න ඉතින්