me minissunta kawada wenakal ane paw kiyannada. hamadama mokak hari gu godak oluwe halagena passe ka gahanawa.
මහා බැංකුවත් නිකන් කතා අහගන්න ඕන නෑනේ ඔව්වට අත දාලා. හොරකම් කරගෙන යන්න දුන්න නම් ඉවරනේ ඔය වගේ බලු කතා අහන්න ඕනෙයි අකවුන්ට් ෆ්‍රීස් කරලා. උන් ගැන හිතලා ඔව්ව ෆ්‍රීස් කලාට ඕකුන්ට එහෙම හිතන්න මොලයක් නෑ. ඇඩ් එකක් දාන්න තිබ්බේ මහා බැංකුවෙන් සල්ලි දාන උන්ට මහා බැංකුව වග කියන්නේ නෑ කියල. එතකොට ඕකුන්ට මහා බැංකුව ඉස්සරහ බෝඩ් උස්සන් එන්නත් බෑනේ ඔක්කොම සුද්ද කරගෙන ගියාට පස්සේ.
මෙතන පොඩි එකෙක් තියාගෙන කතා කරන ගෑනි නම් හෙනම මෝඩයි. මෙතන මහ බැංකුව මුන්ගේ එකවුන්ට් ෆ්‍රීස් කරලා නීතී විරෝධී නිසා. දැන් මහ බැංකුව ඔය එකවුන්ට් වල තියෙන සල්ලි ඔය සල්ලි දාපු එවුන්ට ආයි බෙදලා දෙන්න ඕනේ.
ඔය වගේ ෆේක් කම්පැණි කරන්නේ සල්ලි එකතු කරගන්නකං පොළී ගෙවලා සල්ලි එකතු කරගත්තාට පස්සේ බංකලොත් බව ප්‍රකාශ කරලා පැනලා යනවා. එහෙම පැනලා ගියා නම් ආයි මුන් ටික ඇවිල්ලා කෑගහනවා මහ බැංකුව වැරදියි. අපේ සල්ලි ආපහු අරං දෙන්න කියලා. ඔය සක්විති රණසිංහ, දඩුවම් මුදලාලි, ක්‍රිප්ටෝ කරපු උන් වගේ ගොඩ දෙනෙක් ඕක කලා. මේ පාර තමා පලවෙනි වතාවට වැඩේ පත්තු වෙන්න කලින් මහ බැංකුව කොම්පැනි කාරයින්ට ශොට් එක දුන්නේ.
කසාගලින්ම සල්ලි ගෙවපු නළුවෝ ඇවිල්ලා රඟපාලා කරපු මාධ්‍යය සාකච්ඡාවක් වගේ.
අන්තිම දෙන්නාම කසාගල නේද? අර ඩී.එස්. එකේ ටීශ(ර්)ට් එක ගහගෙන ඉන්න එකා රීජනල් මැනේජර් කියලානේ කියන්නේ.බෑනේ අයිතිකාරයෝ පැනල ගියාට පස්සේ රජේන් සහන ඉල්ලන් එනවනේ
කසාගල බුවෙක් නේද අන්තිමට ආණ්ඩුව පෙරලනවා කියල talks දෙන්නේ?
බෑනේ අයිතිකාරයෝ පැනල ගියාට පස්සේ රජේන් සහන ඉල්ලන් එනවනේ
කසාගල බුවෙක් නේද අන්තිමට ආණ්ඩුව පෙරලනවා කියල talks දෙන්නේ?
අන්තිම දෙන්නාම කසාගල නේද? අර ඩී.එස්. එකේ ටීශ(ර්)ට් එක ගහගෙන ඉන්න එකා රීජනල් මැනේජර් කියලානේ කියන්නේ.
ඒක තමා මුලින්ම ඇඩ් එකක් දාලා ප්‍රසිද්ද කරන්න ඕන අපි වගකියන්නේ නෑ අපෙන් සහන ඉල්ලන්න අඬාගෙන දුක කියාගෙන එන්න එපා කියල. සියලු අවදානම් තමන් දරාගත යුතුයි කියල.
කොටින්ම මහ බැංකුව පත්තර වල ඇඩ් දැම්මා මෙන්න මේ ආයතන වලට විතරයි තැන්පතු විදියට මුදල් බාර ගන්න පුළුවන් කියලත්.ඔව් කසාගලයෝ අවුල් ගිහින් ඉන්නේ වැඩේ කොට උඩ ගිහින්
නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?
මුන් දන්නේ නැතුව නෙවෙයි, තනිකර මරිකමකොටින්ම මහ බැංකුව පත්තර වල ඇඩ් දැම්මා මෙන්න මේ ආයතන වලට විතරයි තැන්පතු විදියට මුදල් බාර ගන්න පුළුවන් කියලත්.
මීටීමට ආපු උන්ව මාක් කරගෙන උන්ගේ සල්ලි දෙන්නේ අන්තිමට කිව්වා නම් එක බල්ලෙක් ඉතුරු වෙන් නෑ මීටීමේ.මුන් දන්නේ නැතුව නෙවෙයි, තනිකර මරිකම
නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?
Mechchara welath Kumar Dharmasena ge Pintanna plantation thama tiyenne ai?
රජයේ සේවකයො ටාගට් කරල වෙනම ඒව රන් වෙනවා.ඒව පිටට එන්නෙ නෑ.එක එක නම් වලින් එක එක පිරමීඩ. මෝඩ හැත්ත හොදට අහුවෙනවාමුන් එකම විදියට රැවටෙනවා නේ හැමදාම
යකඩයක් රත් කරලා පුකේ තියන්න ඕනේmata aasai fake pyramid scheme patan aran ..ewwta ahuwena unwa punish karanna....gahanna one kana palenna
uge thawa business ekak yanwne unanduwaa... perfume kiyala.Mechchara welath Kumar Dharmasena ge Pintanna plantation thama tiyenne ai?