කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,173
    113
    34
    Kalutara
    මහා බැංකුවත් නිකන් කතා අහගන්න ඕන නෑනේ ඔව්වට අත දාලා. හොරකම් කරගෙන යන්න දුන්න නම් ඉවරනේ ඔය වගේ බලු කතා අහන්න ඕනෙයි අකවුන්ට් ෆ්‍රීස් කරලා. උන් ගැන හිතලා ඔව්ව ෆ්‍රීස් කලාට ඕකුන්ට එහෙම හිතන්න මොලයක් නෑ. ඇඩ් එකක් දාන්න තිබ්බේ මහා බැංකුවෙන් සල්ලි දාන උන්ට මහා බැංකුව වග කියන්නේ නෑ කියල. එතකොට ඕකුන්ට මහා බැංකුව ඉස්සරහ බෝඩ් උස්සන් එන්නත් බෑනේ ඔක්කොම සුද්ද කරගෙන ගියාට පස්සේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,811
    2,654
    113
    මෙතන පොඩි එකෙක් තියාගෙන කතා කරන ගෑනි නම් හෙනම මෝඩයි. මෙතන මහ බැංකුව මුන්ගේ එකවුන්ට් ෆ්‍රීස් කරලා නීතී විරෝධී නිසා. දැන් මහ බැංකුව ඔය එකවුන්ට් වල තියෙන සල්ලි ඔය සල්ලි දාපු එවුන්ට ආයි බෙදලා දෙන්න ඕනේ.

    ඔය වගේ ෆේක් කම්පැණි කරන්නේ සල්ලි එකතු කරගන්නකං පොළී ගෙවලා සල්ලි එකතු කරගත්තාට පස්සේ බංකලොත් බව ප්‍රකාශ කරලා පැනලා යනවා. එහෙම පැනලා ගියා නම් ආයි මුන් ටික ඇවිල්ලා කෑගහනවා මහ බැංකුව වැරදියි. අපේ සල්ලි ආපහු අරං දෙන්න කියලා. ඔය සක්විති රණසිංහ, දඩුවම් මුදලාලි, ක්‍රිප්ටෝ කරපු උන් වගේ ගොඩ දෙනෙක් ඕක කලා. මේ පාර තමා පලවෙනි වතාවට වැඩේ පත්තු වෙන්න කලින් මහ බැංකුව කොම්පැනි කාරයින්ට ශොට් එක දුන්නේ.

    කසාගලින්ම සල්ලි ගෙවපු නළුවෝ ඇවිල්ලා රඟපාලා කරපු මාධ්‍යය සාකච්ඡාවක් වගේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442

    බෑනේ අයිතිකාරයෝ පැනල ගියාට පස්සේ රජේන් සහන ඉල්ලන් එනවනේ

    කසාගල බුවෙක් නේද අන්තිමට ආණ්ඩුව පෙරලනවා කියල talks දෙන්නේ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,811
    2,654
    113
    බෑනේ අයිතිකාරයෝ පැනල ගියාට පස්සේ රජේන් සහන ඉල්ලන් එනවනේ

    කසාගල බුවෙක් නේද අන්තිමට ආණ්ඩුව පෙරලනවා කියල talks දෙන්නේ?
    අන්තිම දෙන්නාම කසාගල නේද? අර ඩී.එස්. එකේ ටීශ(ර්)ට් එක ගහගෙන ඉන්න එකා රීජනල් මැනේජර් කියලානේ කියන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,173
    113
    34
    Kalutara
    බෑනේ අයිතිකාරයෝ පැනල ගියාට පස්සේ රජේන් සහන ඉල්ලන් එනවනේ

    කසාගල බුවෙක් නේද අන්තිමට ආණ්ඩුව පෙරලනවා කියල talks දෙන්නේ?

    ඒක තමා මුලින්ම ඇඩ් එකක් දාලා ප්‍රසිද්ද කරන්න ඕන අපි වගකියන්නේ නෑ අපෙන් සහන ඉල්ලන්න අඬාගෙන දුක කියාගෙන එන්න එපා කියල. සියලු අවදානම් තමන් දරාගත යුතුයි කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    අන්තිම දෙන්නාම කසාගල නේද? අර ඩී.එස්. එකේ ටීශ(ර්)ට් එක ගහගෙන ඉන්න එකා රීජනල් මැනේජර් කියලානේ කියන්නේ.

    ඔව් කසාගලයෝ අවුල් ගිහින් ඉන්නේ වැඩේ කොට උඩ ගිහින්

    ඒක තමා මුලින්ම ඇඩ් එකක් දාලා ප්‍රසිද්ද කරන්න ඕන අපි වගකියන්නේ නෑ අපෙන් සහන ඉල්ලන්න අඬාගෙන දුක කියාගෙන එන්න එපා කියල. සියලු අවදානම් තමන් දරාගත යුතුයි කියල.

    නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,811
    2,654
    113
    ඔව් කසාගලයෝ අවුල් ගිහින් ඉන්නේ වැඩේ කොට උඩ ගිහින්

    නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?
    කොටින්ම මහ බැංකුව පත්තර වල ඇඩ් දැම්මා මෙන්න මේ ආයතන වලට විතරයි තැන්පතු විදියට මුදල් බාර ගන්න පුළුවන් කියලත්.
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    කොටින්ම මහ බැංකුව පත්තර වල ඇඩ් දැම්මා මෙන්න මේ ආයතන වලට විතරයි තැන්පතු විදියට මුදල් බාර ගන්න පුළුවන් කියලත්.
    මුන් දන්නේ නැතුව නෙවෙයි, තනිකර මරිකම
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,811
    2,654
    113
    මුන් දන්නේ නැතුව නෙවෙයි, තනිකර මරිකම
    මීටීමට ආපු උන්ව මාක් කරගෙන උන්ගේ සල්ලි දෙන්නේ අන්තිමට කිව්වා නම් එක බල්ලෙක් ඉතුරු වෙන් නෑ මීටීමේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,811
    2,654
    113
    ඉස්සර මං පොතක් කියෙව්වා ආර්.කේ. නාරායන්ගේ. "දි ෆයිනෑන්ශල් එක්ස්පර්ට්" කියලා. ලංකාවේ විතරක් මෙහෙම ෆයිනෑන්ශල් එක්ස්පර්ට්ලා කීදෙනෙක් ඉන්නවාද?
     
    • Wow
    Reactions: Nidarshana_k

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,240
    1,768
    113
    මුන් නම් මිහිපිටින් අතුරුදහන් වෙලා යන්න ඕනේ උන් ටිකක්. කිසිම දුකක් මට නම් දැනෙන්නේ නෑ. මෙච්චර කියල කියල කියලත් මුන්ට මෙව්වා ත්රුම් ගන්න බරි නම් ආයේ මොකටද.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,368
    1
    52,784
    113
    ප*යාගල
    sorry.com
    මුන් එකම විදියට රැවටෙනවා නේ හැමදාම
    රජයේ සේවකයො ටාගට් කරල වෙනම ඒව රන් වෙනවා.ඒව පිටට එන්නෙ නෑ.එක එක නම් වලින් එක එක පිරමීඩ. මෝඩ හැත්ත හොදට අහුවෙනවා 😆

    mata aasai fake pyramid scheme patan aran ..ewwta ahuwena unwa punish karanna....gahanna one kana palenna
    යකඩයක් රත් කරලා පුකේ තියන්න ඕනේ
    ------ Post added on Oct 2, 2026 at 6:05 AM

    Mechchara welath Kumar Dharmasena ge Pintanna plantation thama tiyenne ai?
    uge thawa business ekak yanwne unanduwaa... perfume kiyala.
    ------ Post added on Oct 2, 2026 at 6:07 AM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,272
    3,608
    113
    colombo
    දැනුවත් කිරීම් විතරක් කරලා හරි යන්නේ නැහැ. මහා බැංකු ව සම්පූර්ණයෙන් ම වැරදි. මේක මුන්ගේ ඇතුලේ ගේමක්.

    පොඩියට යන ඒවා මොන හරි කියන්න පුළුවන්. මෙහෙම ඇඩ් දාගෙන මහා පරීමානෙන් කරන කොට. මුලින්ම නවත්තන්න පුළුවං කම තියෙද්දී මුන් නාවත්තුවේ. නැහැ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,405
    19,632
    113

    මේකෙ තියන වගේ ඒව ලංකාවට ආවොත් අපේ උන් නානව නෑමාක්...
     
    • Like
    Reactions: Sabren