"නෙතෙන්යාහුගේ ප්ලේන් කතන්දරේ මට ඇත්තක්ද කියල කියන්න දන්නේ නම් නෑ" - ඩොනල්ඩ් ට්රම්ප්
Al Baik Well-known member Jan 5, 2011 15,501 12,621 113 Ohio, USA Oct 1, 2026 #1 Reactions: Be_Positive, Don GasCan, Sabren and 1 other person
ewijesekara Well-known member Mar 10, 2017 4,308 7,416 113 Back Bay-Beacon Hill, Boston Oct 1, 2026 #3 ඔව් ඉතිම් ට්රම්ප් ලොක්කා කිව්ව නම් ඇත්තම වෙන්ටැ.. අර හොඳට තිබ්බ CDC එකට පිස්සෙක් දාල ස්ටාෆ් එක 1/3ක් අයින් කරලා, කිසි හේතුවක් නැතුව ඉරානෙට ගහල දැන් පෙට්රල් ගැලුමට ඩොලර් 6.50 ක් ගෙවනව, ඩිපාට්මන්ට් වෝ එකට් ටීවි කාරයෙක් දාල අන්න ඌ පලපුරුදු මිලිටරි ජෙනරල් සහ ඇඩ්මිරාල් 1/5ක් අයින් කරන්න යනවා.. අම්මේහ් ඉතින් ටැරිෆ්ෆ් ගහල ඒවත් ගෙවන්නේ ඇමරිකන් උන්ම නිසා මාර ඉෆ්ලේශන් එකක් තියෙන්නේ අනේ ඔව් ඉතින්.. ඒ වගේ මොලයක්! https://www.nytimes.com/2026/09/26/health/cdc-staff-cuts-rfk-jr.html අනේ ඇල්බයික් මහත්තයෝ ගහ දන්න අපට කොල කඩාපාන්නේ ඇයි බං, අපි දන්නවනේ අයිසිස්, තලේබාන්, අල්ජමාත්, ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං පස්සේ ඉන්නේ නෙතන්යාහු මිසක් පීස් ලවින්, ලිලිජං ඔෆ් පීස් අදහන ඔටුහුජ්ජත් නිවල බොන අය නෙවේ කියලා.. උම්මා! Last edited: Oct 2, 2026 Reactions: Sabren
ඔව් ඉතිම් ට්රම්ප් ලොක්කා කිව්ව නම් ඇත්තම වෙන්ටැ.. අර හොඳට තිබ්බ CDC එකට පිස්සෙක් දාල ස්ටාෆ් එක 1/3ක් අයින් කරලා, කිසි හේතුවක් නැතුව ඉරානෙට ගහල දැන් පෙට්රල් ගැලුමට ඩොලර් 6.50 ක් ගෙවනව, ඩිපාට්මන්ට් වෝ එකට් ටීවි කාරයෙක් දාල අන්න ඌ පලපුරුදු මිලිටරි ජෙනරල් සහ ඇඩ්මිරාල් 1/5ක් අයින් කරන්න යනවා.. අම්මේහ් ඉතින් ටැරිෆ්ෆ් ගහල ඒවත් ගෙවන්නේ ඇමරිකන් උන්ම නිසා මාර ඉෆ්ලේශන් එකක් තියෙන්නේ අනේ ඔව් ඉතින්.. ඒ වගේ මොලයක්! https://www.nytimes.com/2026/09/26/health/cdc-staff-cuts-rfk-jr.html අනේ ඇල්බයික් මහත්තයෝ ගහ දන්න අපට කොල කඩාපාන්නේ ඇයි බං, අපි දන්නවනේ අයිසිස්, තලේබාන්, අල්ජමාත්, ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං පස්සේ ඉන්නේ නෙතන්යාහු මිසක් පීස් ලවින්, ලිලිජං ඔෆ් පීස් අදහන ඔටුහුජ්ජත් නිවල බොන අය නෙවේ කියලා.. උම්මා!
ex-muslim Ahmed Well-known member Mar 7, 2009 3,532 997 113 Oct 2, 2026 #4 ewijesekara said: ඔව් ඉතිම් ට්රම්ප් ලොක්කා කිව්ව නම් ඇත්තම වෙන්ටැ.. අර හොඳට තිබ්බ CDC එකට පිස්සෙක් දාල ස්ටාෆ් එක 1/3ක් අයින් කරලා, කිසි හේතුවක් නැතුව ඉරානෙට ගහල දැන් පෙට්රල් ගැලුමට ඩොලර් 6.50 ක් ගෙවනව, ඩිපාට්මන්ට් වෝ එකට් ටීවි කාරයෙක් දාල අන්න ඌ පලපුරුදු මිලිටරි ජෙනරල් සහ ඇඩ්මිරාල් 1/5ක් අයින් කරන්න යනවා.. අම්මේහ් ඉතින් ටැරිෆ්ෆ් ගහල ඒවත් ගෙවන්නේ ඇමරිකන් උන්ම නිසා මාර ඉෆ්ලේශන් එකක් තියෙන්නේ අනේ ඔව් ඉතින්.. ඒ වගේ මොලයක්! https://www.nytimes.com/2026/09/26/health/cdc-staff-cuts-rfk-jr.html අනේ ඇල්බයික් මහත්තයෝ ගහ දන්න අපට කොල කඩාපාන්නේ ඇයි බං, අපි දන්නවනේ අයිසිස්, තලේබාන්, අල්ජමාත්, ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං පස්සේ ඉන්නේ නෙතන්යාහු මිසක් පීස් ලවින්, ලිලිජං ඔෆ් පීස් අදහන ඔටුහුජ්ජත් නිවල බොන අය නෙවේ කියලා.. උම්මා! Click to expand... " ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං" මේ කණ්ඩායම් ගැන නං අහල නෑ
ewijesekara said: ඔව් ඉතිම් ට්රම්ප් ලොක්කා කිව්ව නම් ඇත්තම වෙන්ටැ.. අර හොඳට තිබ්බ CDC එකට පිස්සෙක් දාල ස්ටාෆ් එක 1/3ක් අයින් කරලා, කිසි හේතුවක් නැතුව ඉරානෙට ගහල දැන් පෙට්රල් ගැලුමට ඩොලර් 6.50 ක් ගෙවනව, ඩිපාට්මන්ට් වෝ එකට් ටීවි කාරයෙක් දාල අන්න ඌ පලපුරුදු මිලිටරි ජෙනරල් සහ ඇඩ්මිරාල් 1/5ක් අයින් කරන්න යනවා.. අම්මේහ් ඉතින් ටැරිෆ්ෆ් ගහල ඒවත් ගෙවන්නේ ඇමරිකන් උන්ම නිසා මාර ඉෆ්ලේශන් එකක් තියෙන්නේ අනේ ඔව් ඉතින්.. ඒ වගේ මොලයක්! https://www.nytimes.com/2026/09/26/health/cdc-staff-cuts-rfk-jr.html අනේ ඇල්බයික් මහත්තයෝ ගහ දන්න අපට කොල කඩාපාන්නේ ඇයි බං, අපි දන්නවනේ අයිසිස්, තලේබාන්, අල්ජමාත්, ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං පස්සේ ඉන්නේ නෙතන්යාහු මිසක් පීස් ලවින්, ලිලිජං ඔෆ් පීස් අදහන ඔටුහුජ්ජත් නිවල බොන අය නෙවේ කියලා.. උම්මා! Click to expand... " ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං" මේ කණ්ඩායම් ගැන නං අහල නෑ
Al Baik Well-known member Jan 5, 2011 15,501 12,621 113 Ohio, USA Oct 2, 2026 #5 Reactions: Be_Positive and ex-muslim Ahmed
ewijesekara Well-known member Mar 10, 2017 4,308 7,416 113 Back Bay-Beacon Hill, Boston Oct 3, 2026 #6 ex-muslim Ahmed said: " ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං" මේ කණ්ඩායම් ගැන නං අහල නෑ Click to expand...
ex-muslim Ahmed said: " ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං" මේ කණ්ඩායම් ගැන නං අහල නෑ Click to expand...
Don GasCan Well-known member Nov 3, 2010 44,810 51,029 113 සේදවත්ත Oct 3, 2026 #7 අඩෝ BB කිව්වා නේද නෙතෙන්යාහුට හබීබී තමා . ප්ලෑන් කරලා ප්ලේන් එකක් වට්ටන්න ගිහින් දඹයෙක්ගෙන් චොර උනා .
අඩෝ BB කිව්වා නේද නෙතෙන්යාහුට හබීබී තමා . ප්ලෑන් කරලා ප්ලේන් එකක් වට්ටන්න ගිහින් දඹයෙක්ගෙන් චොර උනා .