Bank seppuwa horu keduwoth mokada wenne. ethakota api lossdaBOC එකේ FD එකක් තියනවා නං සේප්පුවක් ෆ්‍රී දෙනවා. ගාන කියක්ද කියලා මට මතක නැහැ, මට එහෙම එකක් ෆ්‍රී ලැබුනා බැංකුවෙන්
සරලව කිව්වොත් ගෝල්ඩ් ගන්න එක වැඩක් ඇති දෙයක් නෙවෙයි.
ඒත් ඔයා කිසිම ලෝන් එකක් ගන්න බැරි, සාමාන්‍යයෙන් පිලිගැනීමක් නැතිකෙනෙක් නම් ඔය රත්තරං ඔයාට ආභරණයක් .
කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ.
ගෝල්ඩ් පෙන්නලා ෆ්‍රස්ට් ඉම්ප්‍රෙෂන් එක ගන්න පුලුවන්. ගෑණු ටෝක් කරන්න . තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න මේක මාරම වටිනවා. නිකම්.යනවට වඩා ගෝල්ඩ් වෙයා කරලා ගියාම පිලිගැනීමක් තියනවා .
හදිස්සියට සල්ලි ගන්නත් පුලුවන් ඒත් මේකටම ගෝල්ඩ් ගන්න එපා. මොකද සාමාන්‍යයෙන් ලෝන් එකක් ගන්න බැරි මනුස්සයෙක් කියන්නෙ ලෝන් එකක් ගෙවන්න හැකියාවක් නැති කෙනෙක් ඔයා එහෙම කෙනෙක් නම් ඔයාගෙ ගෝල්ඩ් නිකම්ම කාටහරි සින්න වෙන එක තමයි වෙන්නෙ.
තව දෙයක් ගෝල්ඩ් වලට තමන්ගෙ සල්ලි හිර කරන්න ඕනේ ඔයා ෆුල් ටයිම් රස්සාවක් හෝ මොකක් හරි බිස්නස් එකක් ඉන්නවා නම් විතරයි.
නැත්තම් ඔයා ගෝල්ඩ් වලට සල්ලි දාලා බඩගින්නෙ ඉදලා කවදා හරි ගෝල්ඩ් වැඩිමිලට විකුණලා දෙයක් කරන්න ඉන්නවා නම් ඇත්තටම ඒක මහ මෝඩ වැඩක්.
මොකද මම ගෝල්ඩ් චේන් එකක් ගත්තා මීල අවුරුදු පහ හයකට කලින්. ගෝල්ඩ් ප්‍රයිස් වලට නෙවෙයි ඊට වඩා රුපියල් තුන්දහසකට වගේ වැඩියෙන්. හැබැයි මට ඒ කාලේ ඒ සල්ලි වලට කරන්න පුලුවන් උන ගොඩක් දේවල් අද මේ චේන් එක විකුණලා ලැබෙන මුදලින් කරන්න බෑ.
ඒදවස් වල මට ඔය චේන් එක ගත්ත සල්ලි වලට මෝටර් බයික් එකක් උනත් ගන්න තිබුනා සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කරන්න පුලුවන් කොලිටි බයික් එකක්. ඒත් අද බෑ.
මේ වගේ තව උදාහරණයක් කියන්නම් මේ චේන් එක ගත්ත මුදලට වඩා රුපියල් පහලොස්දාහක් අඩුවම මට ට්‍රැක්ටර් රරථයක් මිලදී ගන්න පුලුවන් කම තිබ්බා දෙදහස් විසි දෙකේ මුල. හැබැයි මට සල්ලි තිබිලත් මම ඒ වෙලාවෙ ඒකට ඉන්වෙස්ට් කලේ නෑ. කලා නම් දැං මේ වෙනකොට ඒ යන්ත්‍රයෙන් ආදායමක් උපයලා සහ එහි (ට්‍රැක්ටරයේ) වටිනා කම කිහිප ගුණයකින් වැඩි වෙලා.
උද්දමනයට සාපේක්ෂව ඔයාගෙ ඉන්වෙස්මන්ට් එක සක්සක් වෙන්න නම් ඔයාට ඔය සල්ලි යොදවලා වෙන කිසිම දෙයක් කරන්න නැතිම අවස්තාවකදි විතරයි ගෝල්ඩ් වගේ ඉන්වෙස්ට් එකකට යන්න ඕනේ. මේක මගේ අද්දැකීම් එක්ක කියන දෙයක්.
කිරියෙ මීට වඩා දැනුම තියන අය ඉන්නවා.
මම කියන දේ අවුල් වගේ නම් නිවැරැදි කරන්න.
අර ලංකාවෙ උනා වගේ ක්‍රයිසිස් එකක් ආවොතින් gold safe නේ ඒකයි වාසියඅවුරුද්දට ගොල්ඩ් වටිනකම වැඩිවෙන ප්රතිශතයට වඩා වැඩි වටිනකමක් පික්ස්ඩිපොසිට් පොලියෙන් එනවද කියල හිතෙනව
කොටි දෙකක රත්තරන් ගන්නවට වැඩිය හොදයි ගෙයක් අරන් රෙන්ට් කරන එක.
ඔව් නේද.අර ලංකාවෙ උනා වගේ ක්‍රයිසිස් එකක් ආවොතින් gold safe නේ ඒකයි වාසිය
රත්තරන්ද ගෙවල්ද?අර ලංකාවෙ උනා වගේ ක්‍රයිසිස් එකක් ආවොතින් gold safe නේ ඒකයි වාසිය
ඒක මචන් කොහොමත් ප්‍රොෆිටබල්
ගොඩක් උන්ට කරන්න බැරි ඕකට මුලින් ලොකු ගානක් යට කරන්න වෙනවා
නැත්නම් ප්‍රොෆිටබල්ම සීන් එක ඕක
Seppuwa horu kaduwe nathi unath oka bankuwe bara inna ekata aran maru karanna, bara sdu karanna wage jilmart danna puluwan ati neda.Bank seppuwa horu keduwoth mokada wenne. ethakota api lossda