🇺🇸ඇමරිකානු පීඩනය හමුවේ ඉරාන තෙල් නෞකා මෙරට මුහුදු කලාපයේ අතරමං වෙයි🚢

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,371
    8,348
    113
    රී ලංකාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නෞකා 20ක් පමණ මේ වනවිට අතරමං වී ඇති බව වාර්තා වනවා.
    ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගැනීමේ දැඩි ගැටළුවකට මුහුණ දී ඇති මෙම නෞකාවන් ඒවායේ එන්ජින් ක්‍රියා විරහිත කර එම මුහුදු සීමාවේ නවතාගෙන සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
    ඉරානයේ තෙල් වෙළෙඳාමට සහාය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ නෞකාවන්ට මෙලෙස ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගත නොහැකි තත්ත්වයක් මත ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණපා තිබෙනවා.
    ඇමරිකානු සම්බාධකවලට හසුවෙතැයි බියෙන් ඇතැම් ශ්‍රී ලංකා සැපයුම්කරුවන් ද එම ඉරාන නෞකා වෙත සේවා සැපයීමට මැලිකමක් දක්වන බවයි වාර්තා වුණේ.
    ඉරානය තම පාලනයට නතු කර ගැනීමේ අරමුණින් එක්සත් ජනපදය විසින් දියත් කර ඇති නව පීඩන වැඩපිළිවෙළේ වඩාත් කැපී පෙනෙන ප්‍රතිඵලය වන්නේ මෙම තත්ත්වයි.
    සම්බාධකවලට ලක්වූ චීනය වෙත තෙල් ප්‍රවාහනය කිරීමේ වෙළඳාමට සම්බන්ධ වූ ඉරාන හෝ ඉරානය හා සම්බන්ධ නෞකා රැසක්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව එක්සත් ජනපදය විසින් නැවතත් අවහිරතා පැනවූ පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් ආසන්න මුහුදු තීරයේ මෙලෙස අතරමංව සිටිනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,784
    17,983
    113
    Auckland
    ලප කොට පොන්නයාට කොන්දක් නෑ. හරි එකෙක් හිටිය නම් කෙලින්ම පබ්ලික් ගිහින් උන්ට කෑම බීම ටිකක් දීල මානූශීය කැම්පේන් එකක් කරල මේ වෙනකොට ලංකාවට සෑහෙන ලකුනු ගොඩක් දාගෙන. ජෙප්පො කරල තියෙන්නෙ ඉන්දියාවට බැගැපත් වෙන හිගන රටක් ගානට දාපු එක. අනුරාධපුර සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර ඉල්ලලා වේසිගෙ පුතාල. සිංහලයගෙ මහා අගනුවර අල්ලපු රටෙ හුත්තලාට කියල හදාගන්න තරම් ජාතිය පොන්නයො කරා මුන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,908
    26,359

    කෑම, බෙහෙත් සහ වතුර නොදී ඉන්න බැහැ නේද?
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,837
    16,852
    113
    ලප කොට පොන්නයාට කොන්දක් නෑ. හරි එකෙක් හිටිය නම් කෙලින්ම පබ්ලික් ගිහින් උන්ට කෑම බීම ටිකක් දීල මානූශීය කැම්පේන් එකක් කරල මේ වෙනකොට ලංකාවට සෑහෙන ලකුනු ගොඩක් දාගෙන. ජෙප්පො කරල තියෙන්නෙ ඉන්දියාවට බැගැපත් වෙන හිගන රටක් ගානට දාපු එක. අනුරාධපුර සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර ඉල්ලලා වේසිගෙ පුතාල. සිංහලයගෙ මහා අගනුවර අල්ලපු රටෙ හුත්තලාට කියල හදාගන්න තරම් ජාතිය පොන්නයො කරා මුන්
    India walin aadara aran owa hadaddi hambena pura vasthu tikath eheta patawai.
     
    • Like
    Reactions: eksudda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,662
    28,560
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කමේනිත් නැති එකේ ඔන්න ඔහේ අමතක කරලා හිටිය නම් හරි.
    කමේනි හිටිය නම් නේ අවුල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    ලප කොට පොන්නයාට කොන්දක් නෑ. හරි එකෙක් හිටිය නම් කෙලින්ම පබ්ලික් ගිහින් උන්ට කෑම බීම ටිකක් දීල මානූශීය කැම්පේන් එකක් කරල මේ වෙනකොට ලංකාවට සෑහෙන ලකුනු ගොඩක් දාගෙන. ජෙප්පො කරල තියෙන්නෙ ඉන්දියාවට බැගැපත් වෙන හිගන රටක් ගානට දාපු එක. අනුරාධපුර සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර ඉල්ලලා වේසිගෙ පුතාල. සිංහලයගෙ මහා අගනුවර අල්ලපු රටෙ හුත්තලාට කියල හදාගන්න තරම් ජාතිය පොන්නයො කරා මුන්
    ඊලග චන්දෙට බස් විතරක් පෙන්නලා බයි ජෙප්පොන්ව තෙත් කරන්න අමාරු ඇති..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,510
    50,796
    113
    සේදවත්ත
    සුන්නි - ශියා සහෝදර්ත්වයේ සංසදය හදලා එකට ආධාර එකතු කරලා බහුදින යාත්‍රා වලින් කෑම වතුර අදින්න බැරි ඇයි.

    ඒ වගේ එක්කට ඇමරිකාවට මුකුත් කරන්න බෑ. මිනිස්සු අදාර දෙන එක නතර කරන්නද , මූදූ යන එක නතර කරන්නද , අදාර දෙන් නැතුව නැව අසල පාවෙන්න දාන්න පුලුවන් නේ