ඉරානේ පට්ටනේ බන්.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    ඕවා උන්ගේ ඉරාන් රෙජිම් එකෙන් කරන propaganda video බන්

    උඹලට මතකද 2022 දී Mahsa Amini කියලා කෙල්ලෙක්ව මරපු එකට උත්ගොෂණයක් තිබුනා ඉරානේ , ඒ කෙල්ලව මරන්න හේතුව තමයි ඒකි හරිවිදියට hijab එක ඇඳලා හිටියේ නෑ කියලා සංස්කෘතික පොලීසියෙන් ඒ කෙල්ලගේ ඔලුවට පොල්ලකින් ගහපු එක. (ඒ උත්ගොෂණයක් වලට සම්භන්ධ උන දහස්ගණනක් මිනිස්සු ඉරාන් රෙජිම් එකෙන් මරුවා )

    hijab එක හරි විදියට ඇඳලා හිටියේ නෑ කියලා සංස්කෘතික පොලීසියෙන් කෙල්ලගේ ඔලුවට පොල්ලකින් ගහලා මරණ රටේ උඹලා හිතනවද ගෑනුන්ට ඔය විදියට නිදහසේ ඉන්න දෙනවා කියලා ?

    ඔය ඔක්කොම කරන්න පුළුවන් රෙජිමයට සම්භන්ද උන්ට සහ උන්ගේ ළමයින්ට විතරයි

    උඹලට මතකද ඇමරිකාව ඉරානෙත් එක්ක යුද්දේ පටන්ගන්න සතියකට දෙකකට කලින් ලංකාවේ *රින්ද්‍ර ජය**** ඉරානේ ගිහින් video වගයක් කළා ඒ කලෙත් ඉරාන් රෙජිම් එකේ propaganda වැඩක් , ඒ video වල තියෙන්නේ ඉරානෙ කියන්නේ සුපිරි ලස්සන රටක් කියා විතරයි.

    ලෝකේ රටවල් ගණනකින් ඔය වගේ youtube කාරයෝ ගෙන්නලා video කරා ඇමරිකාව ඉරානෙත් එක්ක යුද්දේ පටන්ගන්න කලින්.

    ඉරාන් රෙජිම් එක හිතුවේ ඇමරිකාව ඉරානෙ පුරාම බෝම්බ දාලා විනාස කරවී කියලා , එතකොට අර youtube කාරයෝ ගෙන්නලා හදපු video පෙන්නලා ඉරානෙ කියන සුපිරි ලස්සන රට මෙන්න ඇමරිකාව විනාස කරපු හැටි කියලා පෙන්නලා ලෝක මතය උන්ගේ පැත්තට හදාගන්න එක.

    මරුන කුමේනි පිස්සා ඉස්ලාමිය විප්ලවය කරලා ඉරානේ බලය ගත්තට පස්සේ අවුරුදු 3ක් රටේ කැම්පස් ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වහලා ඌට විරුද්ධ ශිෂ්‍යයෝ ලක්ෂ ගණනක් මැරුවා අපේ 88/89 කාලේ වගේ
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337

    අනේ ඇත්ත තමයි බන්.

    ඉරානේ ගොඩක් උන්ට සල්ලි නැතුව ඊශ්රායාලේ නාකින්ගේ කක්ක පුකවල් හෝදන caregiving ජොබ් නැද්ද කියල අහලා elakiri කියන forum එකේ හිඟා කකා post දානවලු 😭

    zIEMZct.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    අනේ ඇත්ත තමයි බන්.

    ඉරානේ ගොඩක් උන්ට සල්ලි නැතුව ඊශ්රායාලේ නාකින්ගේ කක්ක පුකවල් හෝදන caregiving ජොබ් නැද්ද කියල අහලා elakiri කියන forum එකේ හිඟා කකා post දානවලු 😭

    zIEMZct.png

    ඉන්න හිටින්න තැනක් නැතුව පාරේ හිඟා කන කොට , ඉන්න දීපු ගෙදර බලෙන් අයිති කරගන්න නඩු කියන තම්බියෙක්ගේ අදෝනාව

    wqWG8sp.png

    https://elakiri.com/threads/අනුන්ගේ...ද-🤔-නීතියේ-ඇත්ත-කතාව-📜❓.2226604/post-31584496
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337
    113
    ඉන්න හිටින්න තැනක් නැතුව පාරේ හිඟා කන කොට , ඉන්න දීපු ගෙදර බලෙන් අයිති කරගන්න නඩු කියන තම්බියෙක්ගේ අදෝනාව

    wqWG8sp.png

    https://elakiri.com/threads/අනුන්ගේ...ද-🤔-නීතියේ-ඇත්ත-කතාව-📜❓.2226604/post-31584496
    අයිති කරන් ඉවරයි කුරුසයෝ. මම නඩුව දින්නා

    දැන් ගිහින් ශෙකල් දෙකකට යුදෙව් නාකියගේ පුක හෝදලා ආමේන් කියල ගිහින් නිදාගනින්
     
    MindNipun

    Active member
  • Jun 4, 2026
    104
    97
    28
    ඕවා උන්ගේ ඉරාන් රෙජිම් එකෙන් කරන propaganda video බන්
    ........
    මරුන කුමේනි පිස්සා ඉස්ලාමිය විප්ලවය කරලා ඉරානේ බලය ගත්තට පස්සේ අවුරුදු 3ක් රටේ කැම්පස් ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වහලා ඌට විරුද්ධ ශිෂ්‍යයෝ ලක්ෂ ගණනක් මැරුවා අපේ 88/89 කාලේ වගේ

    Ethakota. mewwath vena kaagee hari propaganda wenna barida?

    "කුමේනි පිස්සා ඉස්ලාමිය විප්ලවය කරලා ඉරානේ බලය ගත්තට පස්සේ අවුරුදු 3ක් රටේ කැම්පස් ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වහලා ඌට විරුද්ධ ශිෂ්‍යයෝ ලක්ෂ ගණනක් මැරුවා අපේ 88/89 කාලේ වගේ"