මේ සැරේ වෙනස්... කලින් පාරවල්වල ඡ්න්දය දුන්නේ රැවටිලා කියලා කියන්න පුලුවන්... මේ පාර දුන්නේ අවුරුදු 10-15ක brainwash එහෙක ප්‍රතිඵලයක් විදිහට... Economic crisis එක trigger එකක් විතරයි... ප්‍රභූ vs නිර්ප්‍රභූ class division එකක් තදටම ඔලුවට ඔබ්බවලා තියෙන්නේ... ගොඩක් අය දන්නෙම නෑ උන් ඒ brainwash විල්ල්ට අහුවෙලා කියලා... ඒහින්දා මොනවා කිව්වත් කරත් මේ ආණ්ඩුවට අවුලක් නෑ... Brainwash කිරිල්ල තාම ongoing, ඒක sustain කරන්න...
හොඳට බලන්න ඉතිහාසයේ පළවෙනි වතාවට NPP fansලා benefit of doubt දෙනවා govt එකට... හොඳම උදාහරණය coal scandal එක... වෙන govt එකක් උනානං by default presumption එක මුන් මේකෙන් කොහොමත් කොමිස් ගහනවානේ කියලා... මේ සැරේ මෙච්චර දෙයක් එළියට ඇවිල්ලත්, පිළිගන්නේ නෑ මේක corrupt deal එකක් කියලා... තාම කියන්නේ lack of evidence so govt not guilty until proven, only the supplier is at fault කියලා...
ඒකට හේතුව brainwash වෙලා තියෙන්නේ... පචයා කියපුවා සහ කියපු විදිහ අනුව මේගොල්ලන්ට කිසිම විදිහට විශ්වාස කරන්න බෑ ඌ corrupt කියලා... අනික ඌ මුන්ගේ non-aristocratic class එකේ කියලා විශ්වාස කරනවා, ඉතිං අපේ එකා එහෙම නෑ කියලා හිතන්නේ... ඔන්න ඕක තමා... ගෝටාට / සිරිසේනට කවුරුත් මෙච්චර benefit of doubt එකක් දුන්නේ නෑ... From day one සෑහෙන්න scrutinize කරා, with bias against the govt...