තාම නුවරට යාගන්න බෑ සර්. පේරාදෙණියේ ඉඳල බස් කට්ටක එල්ලිලා යන්න වෙනවා.අවුරැදු පහු වෙලත් සෑහෙන කල් දැන්![]()
කලින් ආණ්ඩුවකින් උනා නම්, කරපු උන් රාජ්ය දේපල නාස්ති කරා කියලා ඇතුලේ…ඇද වෙච්ච ගල් කනුව කෙලින් කරන්න දත කාපු එකේ වියදම් කරපු එකේ අළුතෙන් කණුවක් ගැහුවා නම් මේ වෙනකොට නුවරටම ට්රේන් එක යනවා
මෙලෝ රහක් නෑ බන්