මේකෙන් වෙන්නේ මේ බස් ටිකත් විනාසවෙලා යන එක. අනිවාරයෙන් මිල යම් තරමෙන්වත් වැඩිකල යුතුයි.

dog123

Well-known member
  • Sep 25, 2007
    2,932
    3,948
    113
    ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර ප්‍රශ්නය හඳුනා ගැනීම කියලා සරලව උගන්වන්නේ මෙන්න මේක හින්දයි.

    අපි උත්තරයක් ගෙනල්ලා ඒක බලෙන් ඔබ්බවන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ.

    ලෝකයේ ප්‍රශ්න විසඳන්න සම්මත ක්‍රම බිහිවෙලා තියෙන්නේ ඒවා හිතන තරම්, පේන තරම් සරල නැති නිසා.

    ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලාම එක්ස්පර්ට් කමිටි එකක් දාලා ප්‍රශ්නය ඇනලයිස් කරලා ඊට පස්සේ ඒකට ටෙක්නිකල් සොලියුෂන්ස් අරගෙන ඊට පස්සේ ටෙක්නිකල් ටීම් වලින් ඒකේ ෆීසිබිලිටි එක බලලා ඊට පස්සේ දේශපාලඥයන් ඒක ජනතාවට කොයිතරම් දුරට ගැලපෙනවද (එතන තමයි මානුෂීය පැත්ත බලන්නේ.) කියල බලන්න ඕන.

    අන්න එහෙම කරාට පස්සේ යම්කිසි දෙයක් ඉම්ප්ලිමන්ට් විය යුතුයි කියන දෙයක් දියුණු ලෝකවල තියෙන්නේ මෙන්න මේ හේතු නිසා.

    bus.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,033
    113
    Homagama

    View attachment 270641

    හරි එහෙනම් කියන්න මෙට්‍රෝ කියන්නේ මොකක්ද? කො⁣හොමද වෙන්න ඔනා කියලා සාධනීය විසදුම් දෙන්න. අදලා තැන් වලට දන්වන්නම්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,556
    26,212
    113
    Fantasy

    දැන්ම ඔවා ගැන හිතන්ඩ එපා.
    උපරිම මාසයයි ඔහොම.
    දැන් ඔය යන්නෙ ඇත්තටම මෙට්‍රො යන්ඩ අවශ්‍ය උදවිය නෙවෙයි මෙට්‍රො experience එක ගන්ඩ අවශ්‍ය උදවිය.
    සෙනග අඩු උනාම ඇත්තටම හැමදාම යන ස්ත්‍රීර ක්‍රවුඩ් එක සෙට් වෙයි.
    ටිකක් බලන් ඉන්ටකෝ....
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.

    කොන්දොස්තර තැන දැනගන්න ඕනේ සීමාව ඉක්මවා ගිය පසු මගීන් නොගෙන ඉන්න

    හරි එහෙනම් කියන්න මෙට්‍රෝ කියන්නේ මොකක්ද? කො⁣හොමද වෙන්න ඔනා කියලා සාධනීය විසදුම් දෙන්න. අදලා තැන් වලට දන්වන්නම්.

    මෙහෙ NZ වල නං බස් එකේ සෙනග වැඩි නං නගින්න දෙන්නෙ නැහැ.

    මොන විකාරයක්ද බන් මේ..ඉතින් AC තිබ්බට වැඩක් තියෙනවද.ඔකේ කොන්දාගේ වැඩ තහනම් කරන්න ඕන..:angry:

    Same here in dubai. Full load wunata passe naginna denne naha. Sorry bus full kiyala led panel eke dagena yanne

    මේ බස් හදල තියෙන්නෙ කොහොමත් මේ වගෙ පටව ගෙන යන්ඩ තමයි,, සෙනග අඩු කරන්ඩ බස් ගාන වැඩි කරා නම් හරි,,

    දැන්ම ඔවා ගැන හිතන්ඩ එපා.
    උපරිම මාසයයි ඔහොම.
    දැන් ඔය යන්නෙ ඇත්තටම මෙට්‍රො යන්ඩ අවශ්‍ය උදවිය නෙවෙයි මෙට්‍රො experience එක ගන්ඩ අවශ්‍ය උදවිය.
    සෙනග අඩු උනාම ඇත්තටම හැමදාම යන ස්ත්‍රීර ක්‍රවුඩ් එක සෙට් වෙයි.
    ටිකක් බලන් ඉන්ටකෝ....

    ow ban ... gana wadi karanna one... thawa bus dannath one oya welwawata.. nathnam owa wadi kal duwanna wenne na

    තව 100% කින් ගාස්තු වැඩි කලේ නැත්තම් බස් අවුරුදු දෙකෙන් කොට උඩ

    දොර වැහෙන්න කලින් ගත්ත ෆොටෝ එකක් දාල අර පාටලියගෙ සට්ටැඹිය සෙනෙත් ගජසිංහ දාපු ගොං fb පෝස්ට් සීරියස් ගන්න එපා බං.
    මේ තියෙන්නෙ ඔය ස්නැප්ශොට් එක ගත්ත ෆුල් YT ශෝට් කිලිප් එක. බස් එක අද්දන්න කලින් දොර වහල යන්නෙ

    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,870
    2,384
    113
    Nugegoda
    මේක පටන්ගත්ත හින්ද එන අයත් ඉන්න හින්ද දැම්ම කියන්න බෑ. ඒ අනුව කාලසටහන් හා යොදාගන්න මාර්ග ගැන සමාලෝචනයක් කරා නම් මේක ඉතා සාර්ථකව කරන්න පුළුවන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,852
    5,897
    113
    Solution එක ඉතින් බස් වැඩිකරන එක. වෙන එකක් නැහැ.අනික ඉතින් පොඩ්ඩක් රුල්ල අඩු උනාම ඕක තව අඩුවෙයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,460
    24,792
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් බලහන්කො අපාරාදයක්නෙ නිකන් යන බස් එක. තව පටවන්න පුලුවන්නෙ.
    ජපානෙ වෙනම ගාර්ඩ්ල දාල තියෙනව දොර වහන්න බැරිනම් ඇතුලට ඔබන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    හරි එහෙනම් කියන්න මෙට්‍රෝ කියන්නේ මොකක්ද? කො⁣හොමද වෙන්න ඔනා කියලා සාධනීය විසදුම් දෙන්න. අදලා තැන් වලට දන්වන්නම්.

    ඕක රජයට අයිති ඵකක් නෙමෙයිද?

    yvBrxDx.jpeg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,300
    5,363
    113
    These shows government does not have capacity to do something. They just brought in few busses and deployed 😁 No strategic foresight or plan. They never heard vision, mission, action plan, feedback and control

    bus ekak Memema duwanna nam Aanduwak Oney da Anura kiwwa wage..Gamunu korai