ප්රශ්නයක් විසඳීමේ මුල්ම පියවර ප්රශ්නය හඳුනා ගැනීම කියලා සරලව උගන්වන්නේ මෙන්න මේක හින්දයි.
අපි උත්තරයක් ගෙනල්ලා ඒක බලෙන් ඔබ්බවන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ.
ලෝකයේ ප්රශ්න විසඳන්න සම්මත ක්රම බිහිවෙලා තියෙන්නේ ඒවා හිතන තරම්, පේන තරම් සරල නැති නිසා.
ප්රශ්නයක් ආවම ඉස්සෙල්ලාම එක්ස්පර්ට් කමිටි එකක් දාලා ප්රශ්නය ඇනලයිස් කරලා ඊට පස්සේ ඒකට ටෙක්නිකල් සොලියුෂන්ස් අරගෙන ඊට පස්සේ ටෙක්නිකල් ටීම් වලින් ඒකේ ෆීසිබිලිටි එක බලලා ඊට පස්සේ දේශපාලඥයන් ඒක ජනතාවට කොයිතරම් දුරට ගැලපෙනවද (එතන තමයි මානුෂීය පැත්ත බලන්නේ.) කියල බලන්න ඕන.
අන්න එහෙම කරාට පස්සේ යම්කිසි දෙයක් ඉම්ප්ලිමන්ට් විය යුතුයි කියන දෙයක් දියුණු ලෝකවල තියෙන්නේ මෙන්න මේ හේතු නිසා.