The Sri Lanka Tour of England [2026]

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,965
    3,540
    113
    1790844252818.png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka

    Absolutely. දැන් ගානක් නෑ. :ROFLMAO:



    බිනුරයා උසයි සොයිසාට වඩා. හැබැයි ඒ උසෙන් වැඩක් ගන්නෙ නෑ.
    ------ Post added on Oct 1, 2026 at 3:36 PM

    -----------------------------------------


    Sri Lanka T20 squad For Pakistan Tour​


    Kamil Mishara, Sineth Jayawardena, Kusal Mendis (capt.), Lahiru Udara, Sahan Arachchige, Kamindu Mendis, Dasun Shanaka, Chamindu Wickramasinghe, Dunith Wellalage, Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Binura Fernando, Nuwan Thushara, Eshan Malinga, Dushmantha Chameera (subject to fitness)
    ------ Post added on Oct 2, 2026 at 7:32 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,149
    1
    11,623
    113

    Sri Lanka T20 squad For Pakistan Tour​


    Kamil Mishara, Sineth Jayawardena, Kusal Mendis (capt.), Lahiru Udara, Sahan Arachchige, Kamindu Mendis, Dasun Shanaka, Chamindu Wickramasinghe, Dunith Wellalage, Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Binura Fernando, Nuwan Thushara, Eshan Malinga, Dushmantha Chameera (subject to fitness)
    ------ Post added on Oct 2, 2026 at 7:32 PM
    unta lajjath na apita lajjath na :lol:
     
    • Haha
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka
    unta lajjath na apita lajjath na :lol:
    අපිට ලැජ්ජ නැතිකම තමා ලොකුම ප්‍රශ්නේ. :ROFLMAO:

    මේ ටුවර් එකත් බලලා බනිමු බන්.

    Broze eka gaththa ne ape ewun. Ape B team ekata bangali lose wela. 😂

    Bangaliyo adawanna puluwan. 😂
    ------ Post added on Oct 3, 2026 at 10:49 AM
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    ඕක සෙට් වෙන්නේ නෑ . අරු ඇත්තටම සෙල්ලම් කරේ නෑ නේ . . 11 හිටියෙම නෑ .

    මැච් එකේ අන්තිම ටික .. කළුවො ගහයි වගේ .
    ------ Post added on Oct 3, 2026 at 10:08 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    Match fixxing da mokak da huta patyak ney da..? Ara Hit wiket seen eka thamai lu highlight ae unta ita kaling 4/5 serayak suspect karana seen wela kiyala FB eke article ekak share wenawa.
    hit wicket එකද නැත්නම් ඌ ව කපල කොළඹගේ ව දාපු නිසා ද දන්නේ නෑ . කොහොම හරි ඌ ව එළියෙන් තිබ්බට පස්සේ මැච් එකට කලින් injured වෙලා ඉන්නේ නැතුව ලංකාවට ආව . ඌ ටිකක් ලොකු ලයින් නේ . එක පාරක් ඌට ඕන team එක නැත්නම් බෑ කිව්වා වගේ දෙයක් කරා නේද




    @dog123 , ado Balla , warsha awsan karanna Aluth thread ekk dapan Pak , Ind Tour dekama allala.... Digtma match thiyanawa..
    ------ Post added on Oct 5, 2026 at 8:45 PM

    කුසල් මෙන්ඩිස්ගෙ තැන නම් සේෆ්. :LOL:

    --------------------------------------------------------------------------

    බලපන් චන්දිමාල්ගෙ ඉන්ජරි එක නිසා ආපු පසිදු ඒ චාන්ස් එක නියමෙට ගත්තා. දික්වැල්ලයා වෙනුවට අන්ජල ගැහුවා නම් ඌත් හොදට කරයි. දැන් ඉතින් ඊලග එකේ මෙන්ඩිස් එනවානෙ. එතකොට චාන්ස් නෑ. ෆෝම් එකේ ඉන්නකොට චාන්ස් දෙන්නෙ නැති එක නම් හෙන අපරාදයක්.
    එහෙනම් DDS එලියට දාල කැප්ටන් කරල ගේනවා 🥱
    E5q5HIN.jpeg

    ------ Post added on Oct 6, 2026 at 5:21 PM