ගීත වලියෙ බස් අජිත්ගේ return එක

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,118
    1
    2,141
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    man kiwwe aluth sinduwata neme modaya..parana sinduwa mu stage wala kiyalanm awrudu 20k, ekata royalty gewala nethnm ..written agreement ekakuth nethnm..keeyak wath dunne ne kiyala nadu danna puluwan...lol...oppu karanna ona ithn mu stage wala sing karala ewalin salii hewwa kiyala ...
    දැන් එහෙමවත් කියල පලයන් ගොන් හරකා
     
    • Haha
    Reactions: aroshj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,043
    101,737
    113
    man kiwwe aluth sinduwata neme modaya..parana sinduwa mu stage wala kiyalanm awrudu 20k, ekata royalty gewala nethnm ..written agreement ekakuth nethnm..keeyak wath dunne ne kiyala nadu danna puluwan...lol...oppu karanna ona ithn mu stage wala sing karala ewalin salii hewwa kiyala ...

    parana ekta thamai...dan mu ara liyapu kenawa retrun didi awussanwane...nikan inna ekak ne man hithanne..parana ekta case ekak yai wage
    ------ Post added on Oct 3, 2026 at 8:01 PM
    මේ රෙද්ද ඉවර වෙනකොට කොහොමත් සිංහල සින්දු කියන්නේ AI වලින්. Suno එක තමා අන්තිමට copyright claim කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මේ රෙද්ද ඉවර වෙනකොට කොහොමත් සිංහල සින්දු කියන්නේ AI වලින්. Suno එක තමා අන්තිමට copyright claim කරන්නේ.
    මුන් මේ කෑගහන්නේ සින්දු හදපු එකෙක්ට රු 5000ක් යන දේකට .. ඒ සින්දු විකුණලා හම්බ කරන්න පුලුවන් , ගායකයාට ලක්ෂ ගනන් දෙන්නත් පුලුවන් සින්දු දෙකක් තුනක් කියන්න . හැබැයි නිර්මාණය කරපු එකාට royalties අයින් කරද්දී කුහකයි ලු , සල්ලි පෙරේතයි ලු .. ලංකාවේ උන්ට අවුරුදු ගානක් ගායකටය විතරක් කුට්ටියක් දීල පුරුදු වෙලා පිළිගත්තා ක්‍රමයකට මාරු වෙනන තේරෙන්නේ නෑ .
    software වල ඉදන් crack නේ පාවිච්චි කරල පුරුදු ඉතින් .... soundtrack , images , ඔක්කොම free කොහෙන් හරි හොරෙන් බාගන්න කැමති . creator ගැන කිසි අදහසක් නෑ ..
     
    ඒක ඉතිං මුල ඉදලම හදන්න වෙන දෙයක්. ලංකාවේ software විකුණන එක මම අත ඇරලා දැම්මෙත් ඔය සීන් එක නිසා. වින්ඩෝස් නිකං දෙනවා නන් ඇයි අපි හදන software එක මෙච්චර ගණන් කියලා අහන්නේ.
    අනික් සීන් එක ලංකාවේ මේ මෑතක් වෙනකං නිර්මාණ බුද්දිමය දේපල සල්ලි කරන්න පුළුවන් කියන එක ලොකුවට මිනිසුන්ට වැදිලා තිබ්බේ නෑ. දැනගත්තාම කිකිළි මරලා බිත්තර ඔක්කොම ගන්න යනව වගේ වැඩ කරන්නේ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    මොනවා කිව්වත් බස් අජියා කියන්නේ ලෙජන්ඩ් එකක් ❤️
    sirawata bn. pora hamadama charithayak. minissu unahama moka nathi unath manussakama thiyenda ona. mu kelin miniha. return nam return. u baya nathiwa kiwwa rukanthala,, rangala pal horu kiyala.

    ඕකේ Music අජියගේ නෙවෙයි. ජෝජ් සේනානායකගේ 😁 දැන් පොර විරුද්ධ වෙන්න ඕනේ ආතල් එක බලන්න 😂
    u kamathi bn. ajiyage yaluwek. uge kamatha athiwa oka karala thiyenne. ajiya giwisumakuth gahala athi
    ------ Post added on Oct 3, 2026 at 8:48 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,404
    3,551
    113
    43
    Wakanda
    නිර්මාණයකට අදාළ royalties ගෙවන්න ඕන බන් .
    දැන් ඔය සින්දුව තාම කියන්න වෙන්නේ අර කලින් පද රචනාවේ වචන පාවිච්චි කරල නේ .
    "ඇස යොමන තැනක සින්දුව" කියලා ..

    දැන් රන්ජන් කියපු රන් සමනල එකත් පුලුවන් නම් ඔහොම කරන්න කියපන් කෝ :lol:
    අන්න කරනවනම් වැඩක් . .
    කාරි පොන්නයො බං
    සින්දුව විකුනල මුන් කෝටිපතියො වෙනව ලියපු එකාට මුකුත් නෑ උන් හිගන්නො.
    සින්දු කියන්න පුලුවන් උන් ගොඩක් හිටියට හිට්වෙන සින්දුවක් ලියන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි . මුන් කබ්බො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    ඒක ඉතිං මුල ඉදලම හදන්න වෙන දෙයක්. ලංකාවේ software විකුණන එක මම අත ඇරලා දැම්මෙත් ඔය සීන් එක නිසා. වින්ඩෝස් නිකං දෙනවා නන් ඇයි අපි හදන software එක මෙච්චර ගණන් කියලා අහන්නේ.
    අනික් සීන් එක ලංකාවේ මේ මෑතක් වෙනකං නිර්මාණ බුද්දිමය දේපල සල්ලි කරන්න පුළුවන් කියන එක ලොකුවට මිනිසුන්ට වැදිලා තිබ්බේ නෑ. දැනගත්තාම කිකිළි මරලා බිත්තර ඔක්කොම ගන්න යනව වගේ වැඩ කරන්නේ
    අර සංගමේ උන්ගේ ego එක නිසා උන් ඒක හරියට එලියට කියන්න දන්නේ නෑ . නැත්නම් ඕක තමයි වෙන රටවලත් සිස්ටම් එක .
    දැන් මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නව . සංවිධායක සෙට් එක ඒකට පිදුරු දානව
    දැන් මිනිස්සු හිතන්නේ bathroom එකේ සින්දුවක් ඇහුවත් ගෙවන්න ඕනේ , සින්දු අහන උන් ගෙවන්න ඕනේ , ගෙදර පාටියක් දැම්මත් ගෙවන්න ඕනේ , ට්‍රිප් එකක් යද්දී සින්දු කියනන් බෑ වගේ දේවල් .

    කාරි පොන්නයො බං
    සින්දුව විකුනල මුන් කෝටිපතියො වෙනව ලියපු එකාට මුකුත් නෑ උන් හිගන්නො.
    සින්දු කියන්න පුලුවන් උන් ගොඩක් හිටියට හිට්වෙන සින්දුවක් ලියන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි . මුන් කබ්බො
    ලියනවටත් වැඩිය melody එක තියෙන්න ඕනේ ගොඩක් ඒවා වල .
    එකනේ ලස්සන සින්දු වල instrument cover උනත් ලස්සන . papare වලටත් අපි ආස beat එකට .

    ඕක ලංකාවේ උන්ට හරියට කරගන්න බැරි නිසයි ඉන්දියාවේ සින්දු වල තනු උස්සල සින්දු හදල තියෙන්නේ ඉස්සර ඉදන් .

    කියන එක හරියට ස්වර කියන්න පුලුවන් හැකියාව තියන එකාට කිව්වොත් කියනව . covers කියන්නේ වෙන උන් ලස්සනට .
    ------ Post added on Oct 3, 2026 at 9:00 PM
     
    • Like
    Reactions: Besamaayam

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,881
    5,689
    113
    36
    sirawata bn. pora hamadama charithayak. minissu unahama moka nathi unath manussakama thiyenda ona. mu kelin miniha. return nam return. u baya nathiwa kiwwa rukanthala,, rangala pal horu kiyala.

    u kamathi bn. ajiyage yaluwek. uge kamatha athiwa oka karala thiyenne. ajiya giwisumakuth gahala athi
    ------ Post added on Oct 3, 2026 at 8:48 PM

    උඹලා අජිය ගැන හරියටම දන්නේ නෑ

    ඕක ලෝකේ කාල වතුර බීලා ඉන්නේ

    හැබැයි ඉතින් artist කෙනෙක් විදියට මම කැමති එකෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    උඹලා අජිය ගැන හරියටම දන්නේ නෑ

    ඕක ලෝකේ කාල වතුර බීලා ඉන්නේ

    හැබැයි ඉතින් artist කෙනෙක් විදියට මම කැමති එකෙක්
    කොත්තු beat නේ ..
    6/8 drum beat එකක් දාල මුගේ ඔක්කොම සින්දු කියාගෙන යන්න පුලුවන් ඇති .
    ඒ අතින් අර චමරයා quality සින්දු කියනව
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,881
    5,689
    113
    36
    කොත්තු beat නේ ..
    6/8 drum beat එකක් දාල මුගේ ඔක්කොම සින්දු කියාගෙන යන්න පුලුවන් ඇති .
    ඒ අතින් අර චමරයා quality සින්දු කියනව
    මූ guitarist විදියට හොඳයි
    තව මුගේ හොඳ සින්දු කීපයක් තියෙනවා ඉතින් මට නම්

    චාමර කැරී කුඩ්ඩා නම් මට සෙට් නැහැ 😂
     
    • Haha
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මූ guitarist විදියට හොඳයි
    තව මුගේ හොඳ සින්දු කීපයක් තියෙනවා ඉතින් මට නම්

    චාමර කැරී කුඩ්ඩා නම් මට සෙට් නැහැ 😂
    මාත් උගේ fan නෙවෙයි ලොකුවට .. ඒ උනාට සින්දු ලස්සනයි .

    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,881
    5,689
    113
    36
    මාත් උගේ fan නෙවෙයි ලොකුවට .. ඒ උනාට සින්දු ලස්සනයි .

    මුගේ චරිතෙ දිරවන්නේ නැ ඉතින්
    යාළුවෙක් ඉන්නවා ගමේ ගෙවල් ගාව
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මුගේ චරිතෙ දිරවන්නේ නැ ඉතින්
    යාළුවෙක් ඉන්නවා ගමේ ගෙවල් ගාව
    කාලයක් දමිත් අසංක ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න :rofl:
    සංගීත් ගේ ඉස්සර band එකේ sound කරපු එකා කොහොමත් ආව . ඌ එක්ක ආව දවස් ගානක් .
     
    • Wow
    Reactions: jamiezue and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,881
    5,689
    113
    36
    කාලයක් දමිත් අසංක ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න :rofl:
    සංගීත් ගේ ඉස්සර band එකේ sound කරපු එකා කොහොමත් ආව . ඌ එක්ක ආව දවස් ගානක් .
    දමිත් shape ද

    අද Nolimit එකේදි අරුණ ලියාන් දැක්ක
    මම හිනා උන පොර දැක්කේ නෑ
    කලබලෙං හිටියේ පොර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    දමිත් shape ද

    අද Nolimit එකේදි අරුණ ලියාන් දැක්ක
    මම හිනා උන පොර දැක්කේ නෑ
    කලබලෙං හිටියේ පොර
    එහෙම අර අවුල් කාලේ නෙවෙයි . හොදටම ජනප්‍රිය කාලේ .. ලොකු සීන් නෑ .. හොදට bat කරා .
     
    • Love
    Reactions: Ldy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,458
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් උගේ fan නෙවෙයි ලොකුවට .. ඒ උනාට සින්දු ලස්සනයි .

    මූ මුගෙ සින්දු ලියපු කෙනාගෙ නමවත් කියනව ඇහිල නෑ. සත පහක් දීල නැතිව ඇති. හදවතේ ගායකයලු. ඌ ලෙඩ වෙලා ඉද්දිත් එක දවසෙ ස්ටේජ් 3 4 නගිනව.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මූ මුගෙ සින්දු ලියපු කෙනාගෙ නමවත් කියනව ඇහිල නෑ. සත පහක් දීල නැතිව ඇති. හදවතේ ගායකයලු. ඌ ලෙඩ වෙලා ඉද්දිත් එක දවසෙ ස්ටේජ් 3 4 නගිනව.
    එහෙම කැම්රියෙක් වෙන්නත් ඇති . . ආයිත් බැදලා නේද ඉන්නේ මූ
     
    • Like
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මූ මුගෙ සින්දු ලියපු කෙනාගෙ නමවත් කියනව ඇහිල නෑ. සත පහක් දීල නැතිව ඇති. හදවතේ ගායකයලු. ඌ ලෙඩ වෙලා ඉද්දිත් එක දවසෙ ස්ටේජ් 3 4 නගිනව.
    මේකේ නම් රොමේෂ් ගේ music මම හිතන්නේ . .
    මම මුගේ සමහර සින්දු මේ වගේ covers වලින් ඇහුවට පස්සේ තමයි original ක හරියට අහල තියෙන්නේ

    • Love
    Reactions: Amith0424