සීට් හතර ඒවගේ පහක් යනකොට.
Tint එකටත් අල්ලනවා.
පාට පාට ලයිට් වලට අල්ලනවා.
සයිඩ් කණ්ණාඩි කැඩිලා වෙන ඒවා අලවලා තියෙනවා නං ලියනවා.
මට නෝට් වෙච්ච දෙයක් තමා මං Tint කරේ නැහැ 3M Tint ගහන්න සල්ලි නැති නිසා පස්සෙම කරනවා කියලා හිටියෙ.
ඒ නිසා මාව නවත්තලම නෑ. දැං මං පදින්නෙ Suv මං පදින්නෙ බයිසිකල් කාලෙ ඉවරයි. හැම වාහනයක්ම නවත්තනවා දැං. නවත්තපු ගමන් ලියන්න ගන්නවා පොලිසියට යකා වැහිලා වගෙ.
පරිස්සමින් පලයන්. උන් එක්ක කියවන්න ගියොත් කියයි උසාවි එන්න කියලා එහෙනම් නඩු කියන්න. කවුරුත් ඔවගේ රස්තියාදු වෙන්නෙ නැහැනෙ.
ලොකු වාහන පැද්දට වැඩක් නැ ප්රාදේශීය සභාවේ එකෙක්වත් දන්නෙ නැත්නං සොරී තමා.