දඩ ගහනවා හෝ ගාලා!

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    799
    1,039
    93
    ශ්‍රී ලංකාව
    සීට් හතර ඒවගේ පහක් යනකොට.

    Tint එකටත් අල්ලනවා.

    පාට පාට ලයිට් වලට අල්ලනවා.

    සයිඩ් කණ්ණාඩි කැඩිලා වෙන ඒවා අලවලා තියෙනවා නං ලියනවා.

    මට නෝට් වෙච්ච දෙයක් තමා මං Tint කරේ නැහැ 3M Tint ගහන්න සල්ලි නැති නිසා පස්සෙම කරනවා කියලා හිටියෙ.

    ඒ නිසා මාව නවත්තලම නෑ. දැං මං පදින්නෙ Suv මං පදින්නෙ බයිසිකල් කාලෙ ඉවරයි. හැම වාහනයක්ම නවත්තනවා දැං. නවත්තපු ගමන් ලියන්න ගන්නවා පොලිසියට යකා වැහිලා වගෙ.

    පරිස්සමින් පලයන්. උන් එක්ක කියවන්න ගියොත් කියයි උසාවි එන්න කියලා එහෙනම් නඩු කියන්න. කවුරුත් ඔවගේ රස්තියාදු වෙන්නෙ නැහැනෙ.

    ලොකු වාහන පැද්දට වැඩක් නැ ප්‍රාදේශීය සභාවේ එකෙක්වත් දන්නෙ නැත්නං සොරී තමා.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    799
    1,039
    93
    ශ්‍රී ලංකාව
    Tint එකටත් අල්ලනවා. - Hikenawa ne.
    Colombo num nehe. Colombo waling pita wenan ona.
    Tint එකට නෙවේ සොරි Shade එකට. ප්‍රශ්නෙ ඉතිං අපි කිව්වොත් අඩුම එක ගැහුවේ කියලා ඌට කියන්න පුළුවන් නෑ ඇතුල පේන්නෙ නැහැනෙ කියලා. ඊට පස්සෙ කියයි පොලිසිය වැරදි නං උසාවි එන්න කියලා. වාහනේ පෝරණුව වගෙ උණත් මං නං නොගහා ඉන්න බැලුවේ මේ අවුරුද්ද ඉවර වෙනකං.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    සීට් හතර ඒවගේ පහක් යනකොට.

    Tint එකටත් අල්ලනවා.

    පාට පාට ලයිට් වලට අල්ලනවා.

    සයිඩ් කණ්ණාඩි කැඩිලා වෙන ඒවා අලවලා තියෙනවා නං ලියනවා.

    මට නෝට් වෙච්ච දෙයක් තමා මං Tint කරේ නැහැ 3M Tint ගහන්න සල්ලි නැති නිසා පස්සෙම කරනවා කියලා හිටියෙ.

    ඒ නිසා මාව නවත්තලම නෑ. දැං මං පදින්නෙ Suv මං පදින්නෙ බයිසිකල් කාලෙ ඉවරයි. හැම වාහනයක්ම නවත්තනවා දැං. නවත්තපු ගමන් ලියන්න ගන්නවා පොලිසියට යකා වැහිලා වගෙ.

    පරිස්සමින් පලයන්. උන් එක්ක කියවන්න ගියොත් කියයි උසාවි එන්න කියලා එහෙනම් නඩු කියන්න. කවුරුත් ඔවගේ රස්තියාදු වෙන්නෙ නැහැනෙ.

    ලොකු වාහන පැද්දට වැඩක් නැ ප්‍රාදේශීය සභාවේ එකෙක්වත් දන්නෙ නැත්නං සොරී තමා.
    මන් නම් මන් වැරදි නෑ කියලා දන්නවා නම් ගේම ඉල්ලනවා. නඩු කියන්න උනත් අවුලක් නෑ ඕකුන්ගේ ego එක බස්සන්ඩ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,718
    9,119
    113
    Galaha
    Tint එකටත් අල්ලනවා.
    Tint shade එක මනින මැශින් එකක් තියෙනව. ලංකාවේ පොලිසියේ උන්නම් අහලවත් නැතුව ඇති. ඕකුන් කොලපාට ev registration plate එකටත් කියල තිබ්බනෙ ලඟදි දැකින්න ඇතිනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,105
    50,421
    113
    සේදවත්ත
    සීට් හතර ඒවගේ පහක් යනකොට.

    Tint එකටත් අල්ලනවා.

    පාට පාට ලයිට් වලට අල්ලනවා.

    සයිඩ් කණ්ණාඩි කැඩිලා වෙන ඒවා අලවලා තියෙනවා නං ලියනවා.

    මට නෝට් වෙච්ච දෙයක් තමා මං Tint කරේ නැහැ 3M Tint ගහන්න සල්ලි නැති නිසා පස්සෙම කරනවා කියලා හිටියෙ.

    ඒ නිසා මාව නවත්තලම නෑ. දැං මං පදින්නෙ Suv මං පදින්නෙ බයිසිකල් කාලෙ ඉවරයි. හැම වාහනයක්ම නවත්තනවා දැං. නවත්තපු ගමන් ලියන්න ගන්නවා පොලිසියට යකා වැහිලා වගෙ.

    පරිස්සමින් පලයන්. උන් එක්ක කියවන්න ගියොත් කියයි උසාවි එන්න කියලා එහෙනම් නඩු කියන්න. කවුරුත් ඔවගේ රස්තියාදු වෙන්නෙ නැහැනෙ.

    ලොකු වාහන පැද්දට වැඩක් නැ ප්‍රාදේශීය සභාවේ එකෙක්වත් දන්නෙ නැත්නං සොරී තමා.
    ආන්ඩුවට ඕනේ වාහන පාරට දාන එක නතර කරලා මිනිස්සූ පොදු ප්‍රවාහණයට ගන්න .

    ඩීසල් පෙට්‍රල් පිරිවැය පාලනයට

    ආන්ඩුව හොද දෙයක් කරන්නේ මිනිස්සූ අප්පො වාහනයක් දාන්න බෑ පොලිසිය ලියනවා කියන තැනට මාකට් එක හදන එක
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,865
    5,664
    113
    36
    මන් නම් මන් වැරදි නෑ කියලා දන්නවා නම් ගේම ඉල්ලනවා. නඩු කියන්න උනත් අවුලක් නෑ ඕකුන්ගේ ego එක බස්සන්ඩ
    නඩු කියන්න ගිහින් රස්තියාදු උනාම බහිවී
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,108
    1
    2,137
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පකෙ පොලිශ් දන්නෙ ඉතින් ටින්ට් එකක් අල්ලන්න, 50 limit පාර 51ට යන උන් අල්ලන්න වගේ දේවල් තමයි. කුඩු කාරයෝ වැහි වැහැල. පාතාලෙ උන් බල්ටි ගහනවා ඒවා අල්ලන් නෑ / අහුවෙන් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,467
    36,714
    113
    කෑගල්ල
    ආන්ඩුවට ඕනේ වාහන පාරට දාන එක නතර කරලා මිනිස්සූ පොදු ප්‍රවාහණයට ගන්න .

    ඩීසල් පෙට්‍රල් පිරිවැය පාලනයට

    ආන්ඩුව හොද දෙයක් කරන්නේ මිනිස්සූ අප්පො වාහනයක් දාන්න බෑ පොලිසිය ලියනවා කියන තැනට මාකට් එක හදන එක
    අමුතුම හේදිල්ලක් :lol: :lol: භාණ්ඩාගාර පිරි ඉතිරිලා යනවා නම් මොනවද මේ කියවන්නේ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,204
    113
    පාරවල ස්පීඩ් ලිමිට් එකත් අල්ලනවා කියලා සිංහලු මැරෙන්න හදනවා
    මෙහෙ එවුන් රෑට ලේන් 4 පාරවල් වල බල්ලෙක් වත් නැතිව 50ට යනවා ලිමිට් එකට බයේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,512
    113
    34
    ෆින්ලන්ඩ්
    පාරවල ස්පීඩ් ලිමිට් එකත් අල්ලනවා කියලා සිංහලු මැරෙන්න හදනවා
    මෙහෙ එවුන් රෑට ලේන් 4 පාරවල් වල බල්ලෙක් වත් නැතිව 50ට යනවා ලිමිට් එකට බයේ
    Police Speed Meters / Vehicle Speed Meters/Google Map Meters / Car Navigation Meters - Mewa hema ekema 3 - 10 KMPH difference ekak set wenawa.
    Eka nisa speed 50 limit num 45 ta wage yana eka aegata gunai.

    70 Road eke mama hariyatama 70 wama allagena giya. Police meter eke 81 ta wadila tibba.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,204
    113
    Police Speed Meters / Vehicle Speed Meters/Google Map Meters / Car Navigation Meters - Mewa hema ekema 3 - 10 KMPH difference ekak set wenawa.
    Eka nisa speed 50 limit num 45 ta wage yana eka aegata gunai.

    70 Road eke mama hariyatama 70 wama allagena giya. Police meter eke 81 ta wadila tibba.
    Tyre size change කරලා නං වරදින්න පුලුවන්
    හැබැයි හරි සයිස් එකේ තියනවා නං වාහනේ මීටරේ පෙන්නන එක 10% විතර අඩුවෙන් පෙන්නන්නෙ
    මගෙ වාහන හැම එකේම 50 කියලා ගියොත් 45-47 google map එකේ පෙන්නන්නෙ. ඒ වගේම මෙහෙ පාරෙ speed meter හයි කරලා තියනවා ඒක ලගින් යද්දි අපේ ස්පීඩ් එක පෙන්නනවා ලොකු ඩිස්ප්ලේ එකක. Google map එකේ ස්පීඩ් එකයි මේ හයි කරලා තියන මොනිටර් කරන මීටර් වලයි ස්පීඩ් එක ලඟින් යන්නෙ
    ඒකට 50 කියලා අහු වෙන්නෙ 54-55ට වගේ ගියොත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,467
    36,714
    113
    කෑගල්ල
    ඉතින් එකනේ බස් ගේන්නේ
    4:60 අනුපාතය
    දවසට 50km - 100km යන job කරන උන්ට ඔය ගොන් ජොක් හරියන්නේ නෑ. මම මේ කියන්නේ 8-5 වැඩ කරලා බෑග් අරන් ගෙදර දුවන උන් ගැන නෙමේ. රට කට පැනලා හිඟා කා කා බස් වල ඇදලා ජීවත් වෙන එවුන්ට ඔහොම අවුලක් නැතිව ඇති. අපි ඉතින් ලංකාවේ ගේමක් ගහල මේක ඇතුලේ level එකක් maintain කරන ගමන් කාලා ඇදලා ඉන්න එවුන්. උන් කැමති වෙන්නේ නෑ කොහොමත් ආයේ බස් වල හිරවෙල පාරවල් වල තැපෑල වැස්සේ තෙමිලා හිටපු තත්වෙට එන්න.
    ආතල් එකට තෙමෙන එක, දාඩිය පෙරාගෙන හිටන් ඉන්න එක වෙනම එකක්. එහෙම කියලා ඔය වගේ දුක්විඳින්න කවුරුත් කැමති නෑ.. :lol: :lol: අපි ඉතින් ඔය දියුණුයි කියන රටවල් වල ගිහිල්ලා, බස් වලත් ගිහිල්ලා, privet වාහන වල ගිහිල්ලා, train වලත් ගිහිල්ලා තියනවා.

    මගේ මතේ නම් තමන්ගේ වාහනේ ගිහිල්ලා ගෙදර එනවා තරම් නිදහසක් නම් ලොවෙත් නැතිව ඇති.
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    377
    338
    63
    පකෙ පොලිශ් දන්නෙ ඉතින් ටින්ට් එකක් අල්ලන්න, 50 limit පාර 51ට යන උන් අල්ලන්න වගේ දේවල් තමයි. කුඩු කාරයෝ වැහි වැහැල. පාතාලෙ උන් බල්ටි ගහනවා ඒවා අල්ලන් නෑ / අහුවෙන් නෑ.
    Ow ban Awissawella pare Wahane issra karaddi 53 giya kiyala 3000 Liwwa. wesa police ballo