අඩෝ ලංකාවේ දැන් ෆෙරාරි ත් විකුණන්න තියනවනේ.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
    ලංකාවෙ නැති උනත් ඉතාලියට යවලා හරි මෙව්වා කරනවා ඇති .
    වාහනෙ ගන්න පුළුවන් එකාට ඕක මොකක්ද ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    Ranil hitiynam mewa lankawe manufacture krnne , koheda ithin :no::(
    IMG-20240917-WA0008.jpg

    වැඩෙ යටින් යන්න සෙට් කරලා තමයි රනිල්ට ගියේ... :love:
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    ශ්‍රී ලංකාවේ ඕක ගන්න ගානට පිට රට බංගලාවක් ගන්න පුළුවන් ඇති
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,228
    11,290
    113
    Forest
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
    හන්දියේ ගරාජ් අයියනන් කිව්වා ෆෙරාරි, පගානි, මසරාටි කරලා තියෙනවා කියල සෑහෙන පාරක් :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
    Dudly ge Rath na ge ewa Air Fright dala wena koheda ratakata patawala service karala okkoma karala genne. Dubai da koheda.
     
    • Like
    Reactions: hi.dushan

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,714
    6,419
    113
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
    duwan nathi nisa exide battery eka maru karanwa witharai
     
    • Haha
    Reactions: hi.dushan

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,967
    22,325
    113
    Kaer Morhen
    thewitcher.com
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕවා ලංකාවේ විකුණන එක වත් ගන්න සල්ලි තියෙන උන් ඉන්න එක වත් නෙවෙයි

    ඔය වාහන maintenance කරන්නේ කොහොමද ලංකාවේ ? technician ලා ඉන්නවද ඕවා කරන ?
    Porshe නන් paint කරන්න singapore යවනවා.
     
    • Like
    Reactions: hi.dushan