unta lajjath na apita lajjath naSri Lanka T20 squad For Pakistan Tour
Kamil Mishara, Sineth Jayawardena, Kusal Mendis (capt.), Lahiru Udara, Sahan Arachchige, Kamindu Mendis, Dasun Shanaka, Chamindu Wickramasinghe, Dunith Wellalage, Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Binura Fernando, Nuwan Thushara, Eshan Malinga, Dushmantha Chameera (subject to fitness)
------ Post added on Oct 2, 2026 at 7:32 PM

අපිට ලැජ්ජ නැතිකම තමා ලොකුම ප්රශ්නේ.unta lajjath na apita lajjath na![]()
wasanthaya awith neda
Broze eka gaththa ne ape ewun. Ape B team ekata bangali lose wela.
Bangaliyo adawanna puluwan.
------ Post added on Oct 3, 2026 at 10:49 AM

ඕක සෙට් වෙන්නේ නෑ . අරු ඇත්තටම සෙල්ලම් කරේ නෑ නේ . . 11 හිටියෙම නෑ .
hope karaya nan patta monawa unath
මැච් එකේ අන්තිම ටික .. කළුවො ගහයි වගේ .
------ Post added on Oct 3, 2026 at 10:08 PM
අපේ උන් වගේද ?hope karaya nan patta monawa unath
ow bn heavily underrated dial ekak, FAB4 athule inna oni ekekhope karaya nan patta monawa unath
aluth fab 4 indama one. shot ehemath patta lassanai pol adi nemeow bn heavily underrated dial ekak, FAB4 athule inna oni ekek
Match fixxing da mokak da huta patyak ney da..? Ara Hit wiket seen eka thamai lu highlight ae unta ita kaling 4/5 serayak suspect karana seen wela kiyala FB eke article ekak share wenawa.වනිදු injured නෙවෙයි . . වෙන කේස් එකක් දාගෙන තියෙන්නේ ...
hit wicket එකද නැත්නම් ඌ ව කපල කොළඹගේ ව දාපු නිසා ද දන්නේ නෑ . කොහොම හරි ඌ ව එළියෙන් තිබ්බට පස්සේ මැච් එකට කලින් injured වෙලා ඉන්නේ නැතුව ලංකාවට ආව . ඌ ටිකක් ලොකු ලයින් නේ . එක පාරක් ඌට ඕන team එක නැත්නම් බෑ කිව්වා වගේ දෙයක් කරා නේදMatch fixxing da mokak da huta patyak ney da..? Ara Hit wiket seen eka thamai lu highlight ae unta ita kaling 4/5 serayak suspect karana seen wela kiyala FB eke article ekak share wenawa.
කුසල් මෙන්ඩිස්ගෙ තැන නම් සේෆ්.
--------------------------------------------------------------------------
බලපන් චන්දිමාල්ගෙ ඉන්ජරි එක නිසා ආපු පසිදු ඒ චාන්ස් එක නියමෙට ගත්තා. දික්වැල්ලයා වෙනුවට අන්ජල ගැහුවා නම් ඌත් හොදට කරයි. දැන් ඉතින් ඊලග එකේ මෙන්ඩිස් එනවානෙ. එතකොට චාන්ස් නෑ. ෆෝම් එකේ ඉන්නකොට චාන්ස් දෙන්නෙ නැති එක නම් හෙන අපරාදයක්.
එහෙනම් DDS එලියට දාල කැප්ටන් කරල ගේනවා![]()