නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    Kanchana hodai.
    Me anduwatath thaama uge saakkuwata yana commis eka nawaththa ganna bari wuna. Ekane thaama thel mila 400+ thiyenne :rofl:

    Jokes aside, mu aawoth nam Pohottuwen illuwath mama denawa. Mu hodai. Kattiya ekathu karan lead karala gemak gahai mu. Fuel crisis eka QR eken hodata manage kara mu lead karala.
    ගොටා එද්දිත් පාවෙන ඡන්ද ටික ඔහොම තමයි කිව්වේ. අන්තිමට රටටම ඇරලා ගියා. ඊට පස්සේ ඡන්දේ දීපු එවුන් කිව්වේ, වටේ ඉන්න එවුන් තමයි සර්ව නරක් කරේ කියලා. උඹලා වගේ තනි පුද්ගල ප්‍රතිරූප මත ඡන්දය තීරණය කරන එවුන් ඉන්නකම් රටට ගොඩ එන්න බෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    එහෙම වෙනවනම් හොඳයි බං
    ඌට තියෙන්නේ එක්කෝ පොලිටික්ස් නොකරම ඉන්න
    Uwa kapala tibbe rajapakshala. Unge pawle unta witry chance denne.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,344
    16,070
    113
    ගොටා එද්දිත් පාවෙන ඡන්ද ටික ඔහොම තමයි කිව්වේ. අන්තිමට රටටම ඇරලා ගියා. ඊට පස්සේ ඡන්දේ දීපු එවුන් කිව්වේ, වටේ ඉන්න එවුන් තමයි සර්ව නරක් කරේ කියලා. උඹලා වගේ තනි පුද්ගල ප්‍රතිරූප මත ඡන්දය තීරණය කරන එවුන් ඉන්නකම් රටට ගොඩ එන්න බෑ.
    Malli...
    Me rate chande yana widiyata gema gahanna ona.
    Ubama kiyapanko NPP dinne Anura nisa nemei da kiyala ?
    Ai kiyapanko dan inna President rata wate gihin rali thiyanne chanda nathi wunath ?
    Ai Harini yawanne nathuwa Kotama gihin giriya puppan ke gahanne ? Mokada thaama Lankawe chande yanne miniha balala. Hoda pakshayak nathnam Lankawe chande dinanna baha. Buddhist wenna ona. Samanya level ekakin uda educational or Professional qualifications thiyenna ona. Nathnam President wenawa boru me Lankawe.

    Mun tika danmama gema gahanawa next year first quarter ena fuel price hike ekath ekka ena inflation ekata damage control danmama karanna. Oka api katha karamu 2027 April wage.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,004
    6,428
    113
    Kanchana hodai.
    Me anduwatath thaama uge saakkuwata yana commis eka nawaththa ganna bari wuna. Ekane thaama thel mila 400+ thiyenne :rofl:

    Jokes aside, mu aawoth nam Pohottuwen illuwath mama denawa. Mu hodai. Kattiya ekathu karan lead karala gemak gahai mu. Fuel crisis eka QR eken hodata manage kara mu lead karala.

    අනිවා..ඒත් ලංකාව වගේ රටක දක්ෂයට තැනක් දෙන්නේ නෑ..පච ගහන ගොබිලොන්ට තමයි තැන දෙන්නේ..නියෝජ්‍ය නායකකම් වැඩක් නෑ කෙලින්ම නායකයා කරන්න ඕන හරි නම්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,222
    3,544
    113
    colombo
    Sajith ta denne mole puke agisse thiyena un
    මොලේ පුකේ අගිස්සේ තියෙන වුන් 4.2 මිලියන ඉන්නවා දැන්ම

    නාමල් 3.5 ලක්ස්.

    මේ දෙකම හෙල්ලෙන්න නැති ඡන්ද. උග්‍ර වහල්ලු.

    රනිල් ගත්තා මිලියන 2.2 ඔක්කොම
    ඕකෙන් %75 වහල්ලු ultra pro max. කැපුවත් අලියා. සෙට් ඒක ,+ බයියෝ පාවෙන.

    ඊළග ඡන්දෙ ඔය ඔක්කොම එකතු වෙලා එන්නේ. නාමල් කොහොමත් එන්නේ නැත්නම්. කාංචනා වගේ එකෙක් වෙටින් ගේමක් ගහනවා.

    අනුර මිලියන 5.6 ගත්තේ අනුර ගේ උපරිම ඔය. + රනිල් ගේ කැඩෙන පාවෙන බයියෝ ටික එයි සජිත්ට දෙන්නේ නැති හින්දා

    දැන් මේ පකයා කරන වැඩ ත් එක්ක අනුරට ඡන්දෙ දුන්න බයියෝ ටික ගොඩක් හැලෙන්වා.

    හේතුව. මුගේ හොරකම් සීන් එක, දෙමුල්ලු ෆ්‍රොම් කරන එක පන්සල් වලට කෙස් අදින. එක.

    නාමල් පොහොට්ටුව කෑගහලා ඉන්නන වුන් හිරේ දාලා. මාලිමාව වහල්ලු චූන් කරාට බහුතරයට මුන් හොරා කකා ආතල් ගන්නකොට. ඔවා වැඩ නෙමේ.

    ඉලන්න කන්නේ නිකං. යථාර්ථය එකයි.

    අනුරට තියෙන එකම විසදුම එක්කෝ මුන් ඔක්කොම අසමගි කරන්න ඕනේ නැත්නම්.

    සජිත් ටත් කේස් එකක් දාලා හිරේ දාලා. ලාල් වගේ එකක් හරි හිරේ දාන ඒක
     
    • Like
    Reactions: wtsamantha

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,919
    5,752
    113
    36
    ගොටා එද්දිත් පාවෙන ඡන්ද ටික ඔහොම තමයි කිව්වේ. අන්තිමට රටටම ඇරලා ගියා. ඊට පස්සේ ඡන්දේ දීපු එවුන් කිව්වේ, වටේ ඉන්න එවුන් තමයි සර්ව නරක් කරේ කියලා. උඹලා වගේ තනි පුද්ගල ප්‍රතිරූප මත ඡන්දය තීරණය කරන එවුන් ඉන්නකම් රටට ගොඩ එන්න බෑ.
    රට අනුරට?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,393
    19,624
    113
    Dhammika Perera presidential election ekata daanna idala uu aawe nathi nisa neh Namol wa damme. It's possible. Power doesn't have to be visible.
    මුන්ගෙ ඇතුලෙ කේස් ටිකක් තියනව දන්න තරමින්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,948
    9,787
    113
    සජිත්ට වඩා අනුරට වඩා දිලිත්ට වඩා අනිවාර්යයෙන්ම හොඳයි..ඒත් උෟව කපපු පොහොට්ටුවෙන්ම උෟට ඵන්න දෙයිද?ඒ ඵන්න දුන්නත් වැඩක් කරන්න දෙයිද..ඒක තමයි අවුල..
     
    • Like
    Reactions: CohenLenstra

    Similar threads