මෙතන U-turn ගහන්න පුලුවන්ද බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,445
    1,754
    113
    පේමන්ට් එකේ.
    මේ වීඩීයෝ එකේ අන්තිමට (1:12) බන්ධනාගාර බස් එක කහ ඉරක් ගාව U-turn ගහනවා. එහෙම තැනක U-turn ගහන්න පුලුවන්ද බං?

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,721
    113
    35
    Spain
    ඔවු සම්පූර්නයෙන්ම වැරදි. කහ ඉරක් උඩ ඉස්සර කරන්න, යූ ටර්න් ගහන්න, නවත්වන්න බෑ.
     
    • Sad
    Reactions: Sexy Somapala

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,721
    113
    35
    Spain
    මාර්ග නීති ඒ මොනවද ඒ? 🥱
    පොලීසියට, හමුදාවට, දේශපාලකයන්ට හා බන්ධනාගාර බස් මාර්ග නීතිවලට උඩින් වෙන්න ඇති ඇත්තේ
     
    • Like
    Reactions: max_pain

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,445
    1,754
    113
    පේමන්ට් එකේ.
    මාර්ග නීති ඒ මොනවද ඒ? 🥱
    Balahanko ithin. mama hithuwe double iraka witharai ohoma karanna bari kiyala. Kaha ira gaawa scene eka sure thibbe na

    පොලීසියට, හමුදාවට, දේශපාලකයන්ට හා බන්ධනාගාර බස් මාර්ග නීතිවලට උඩින් වෙන්න ඇති ඇත්තේ
    Ambulance walata witharai ban ohoma puluwan.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,740
    9,107
    113
    මේවට නඩු දාලා ඔප්පු කරන්න අමරුයිනේ.. ඩ්‍රයිවරයා කියයි එතන තිබ්බ ආරක්ෂාවේ ප්‍රසන නිසා එහෙම එකක් ගැහුවා කියලා.නිකන් බස් එකක් නෙවෙයින්.
     
    • Like
    Reactions: wissnshaftler