කන්න යන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,370
    14,257
    113
    පෘථිවිය
    ඔන්න කට්ටිය හොඳම එකෙන් කන්න යන්නේ.

    HTy7X-IbYAA5lM8



     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,501
    1
    59,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න කට්ටිය හොඳම එකෙන් කන්න යන්නේ.

    HTy7X-IbYAA5lM8




    ඇමරිකාව වෙනිසුලාවේ ජනාධිපතිට කරා වගේ මිට්ටව උස්සන් ගිහිං රනිල් ඉබේම ජනාධිපති වෙයි ද!!

    Shark Tank Omg GIF
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,522
    3,013
    113
    මුන් ඔය මුකුත් කරන්නේ නෑ... රටේ ඇතුළෙ රැස්වීම් තිය තිය පොර ටෝක් දුන්නට, වෙනින් රටක තනාපති කෙන්‍ර්ක් ඇවිත් හුම් ගාපු ගමන් ඇදුමෙම යනවා...
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,625
    1,092
    113
    Negombo paththe thama
    මුන් ඔය මුකුත් කරන්නේ නෑ... රටේ ඇතුළෙ රැස්වීම් තිය තිය පොර ටෝක් දුන්නට, වෙනින් රටක තනාපති කෙන්‍ර්ක් ඇවිත් හුම් ගාපු ගමන් ඇදුමෙම යනවා...
    ranila is a old frail man just like sleepy joe biden and has no fucking idea about anything the cronies behind him pull the strings
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,999
    10,498
    113
    UN එකට ගිහිල්ලා ඊශ්‍රායලයට විරුද්ධ උනා. දැන් ඇමරිකාවෙන් ගේම් ඉල්ලනවා. ඉස්සරහට හොඳ කෑමක් කනවා..