🇱🇰ℹ️Ⓜ️F ලංකාව IMF හමුවේ ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වේගෙන එන්නේ, 2028 සිට ගත් ණය ආපහු ගෙවීම පටන් ගත්තාම ලංකාව අලි අමාරුවක.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,483
    9,471
    113
    ඒ පණ්ඩිතකම් පැත්තක තියල ඩොලර් බිලියන 9ක් හොයන විදියක් බලපන්.
    ඒක ආණ්ඩුව හොයගනී..බයියන්ට වෙලා තියෙන වැඩේ තමා මරු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     
    • Like
    Reactions: waca

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,483
    9,471
    113


    එහෙනම් සර් මේකේ තියෙන ප්‍රශ්නේ හරි බලමුද?

    ඕවට උත්තර දුන්නා නේද පාර්ලිමේන්තුවේ මහත්තයෝ..අපරාදේ ඉතින් ඔච්චර ගනන් හදාගෙන දඟලලා ඕක FB දාල නිකං ඉන්නේ නැතුව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කලා නං ඉවරයි