එංගලන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සහ දැරියන් දෙදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තිස්නව හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය විසින් මාස දහහතරක (අවුරුද්දක් සහ මාස දෙකක) සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ මීට වසර 4 කට පෙර (2022) ධීවරයෙකු ලෙස රැකියාව කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට පැමිණ පසුව ඇල්ට්‍රින්හැම් ප්‍රදේශයේ ජීවත් වූ නිසාන් ප්‍රනාන්දු කුරුකුලසූරිය ( ඔව් තොපිලා කියවපු නම හරි, ගැරි සි0හල අසහනයෙක්, හම්බයෙක්ගේ නම දැම්මුත් සි0හලු සුටුස් ගාල එනවා ත්‍රෙඩ් එකට ) නමැති පුද්ගලයෙකුටය.
Further reading from below Link
https://www.gossiplankanews.com/202...ing-secret-to-mother-on-manchester-train.html
Further reading from below Link
https://www.gossiplankanews.com/202...ing-secret-to-mother-on-manchester-train.html
