තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස එම පෙත්සම තුළින් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

munta tibba salli walin patta ratawal godaka Pr ganna tibbane ban