තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,878
    1
    4,640
    113
    තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

    සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස එම පෙත්සම තුළින් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,913
    68,318
    113
    munta wena rataka citizenship nedda ban?singapore yanne:oo: munta tibba salli walin patta ratawal godaka Pr ganna tibbane ban
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,532
    1
    59,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රිමාන්ඩ් කරොත් දෙකට නමල පුක්‌ පලු දෙක පළල කරලා බලන එක මුන්ට කරනවද ? නැත්නම් විශේෂ සැලකිලි ලැබෙනවද ?
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,874
    113
    London, United Kingdom
    munta wena rataka citizenship nedda ban?singapore yanne:oo: munta tibba salli walin patta ratawal godaka Pr ganna tibbane ban
    සල්ලි තිබ්බා කියලා හොඳ රටවල් වලට මුන්ව වද්දගන්නේ නෑ බන්

    ස්ථිර පදිංචි වීසා (PR) දෙන ක්‍රමවේදයක් තියනවා. මුන්ට තියන චෝදනා/නඩු ටික දැක්කාම මුන්ව හතර මායිමේ ගන්නේ නෑ

    කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ, Skill එකක් නෑ. Business වීසා දාන්නත් බෑ මුදල් උපයාගත් විදිය පෙන්නන්න බැරි නිසා

    අනික එහෙම රටවල් වලට ගියා කියමුකෝ, මුන්ට ඔය ඉන්නවා වගේ අතට පයට වැඩ කාරයෝ තියාගෙන

    අනිත් මිනිස්සුන්ව පාගගෙන, වැඩවසම් විදියට ඉන්න බෑ, අනිත් උන් මුන්ව ගණන් ගන්නේ නෑ

    මුන්ට එහෙම ඉඳල පුරුදු නෑ. මුන්ට ඕන මිනිස්සු මුන් ඉස්සරහ දෙකට නැමිලා වැඳලා පුක ලෙව කකා ඉන්නවට

    ගෝඨා ඇමරිකාවේ dual citizen අත ඇරලා දැන් ඌට ඒක ආයේ ගන්න බැරුව නේද ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,913
    68,318
    113
    සල්ලි තිබ්බා කියලා හොඳ රටවල් වලට මුන්ව වද්දගන්නේ නෑ බන්

    වීසා දෙන ක්‍රමවේදයක් තියනවා. මුන්ට තියන චෝදනා/නඩු ටික දැක්කාම මුන්ව හතර මායිමේ ගන්නේ නෑ

    කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ, Skill එකක් නෑ. Business වීසා දාන්නත් බෑ මුදල් උපයාගත් විදිය පෙන්නන්න බැරි නිසා

    අනික එහෙම රටවල් වලට ගියා කියමුකෝ, මුන්ට ඔය ඉන්නවා වගේ අතට පයට වැඩ කාරයෝ තියාගෙන

    අනිත් මිනිස්සුන්ව පාගගෙන, වැඩවසම් විදියට ඉන්න බෑ, අනිත් උන් මුන්ව ගණන් ගන්නේ නෑ

    මුන්ට එහෙම ඉඳල පුරුදු නෑ. මුන්ට ඕන මිනිස්සු මුන් ඉස්සරහ දෙකට නැමිලා වැඳලා පුක ලෙව කකා ඉන්නවට

    ගෝඨා ඇමරිකාවේ dual citizen අත ඇරලා දැන් ඌට ඒක ආයේ ගන්න බැරුව නේද ඉන්නේ
    investment property pr visa dena kotchara tiyenwada ban,$350000 wage yanne,munta nothing,salakan nethi eka nan atta tama,but itn munta sape inna puluwan salli walin
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,874
    113
    London, United Kingdom
    investment property pr visa dena kotchara tiyenwada ban,$350000 wage yanne,munta nothing,salakan nethi eka nan atta tama,but itn munta sape inna puluwan salli walin

    Factors to consider​

    Unless there are sufficient countervailing positive factors to demonstrate that a person is of good character on a balance of probabilities, a person will not normally be considered to be of good character if there is information to suggest that any of the following apply:
    • criminality - if they have not respected or are not prepared to abide by the law for example, they have been convicted of a crime or there are reasonable grounds to suspect, meaning it is more likely than not, they have been involved in crime
    • international crimes, terrorism and other non-conducive activity – if they have been involved in or associated with war crimes, crimes against humanity or genocide, terrorism, or other actions that are considered not to be conducive to the public good
    • financial soundness – if their financial affairs have not been in appropriate order - for example, they have failed to pay taxes for which they were liable or have accrued significant debt
    • notoriety - if their activities have been notorious and cast serious doubt on their standing in the local community
    • deception and dishonesty - if they have been deliberately dishonest or deceptive in their dealings with the UK government, for example they have made false claims in order to obtain benefits
    Source - https://www.gov.uk/government/publi...requirement-accessible?utm_source=chatgpt.com

    investment property pr visa dena kotchara tiyenwada ban,$350000 wage yanne,munta nothing,salakan nethi eka nan atta tama,but itn munta sape inna puluwan salli walin
    එහෙම සල්ලි තිබ්බ කියල හොඳ රටවල් වල වීසා දෙන්නේ නෑ බන්

    මමත් ඉන්නේ UK. උඹ දන්නවද මෙහේ ILR (PR) එක apply කරද්දී, traffic violation කීපයක් තිබ්බත් කේස් එකක් වෙන්න පුළුවන්. උදාහරණයකට උඹ colour light එකක red light එකේ ගිහින් හරි, Speed limit එකට වැඩියෙන් ගිහින් හරි අහු වෙලා තිබ්බොත්, ඒකත් කේස් එකක් PR approve වෙන්න. Drink and drive කරලා අහු උනොත් කෙලින්ම criminal record එකක් වදිනවා PR එකට බඩු බනිස්.

    ඉතින් හිතපන්කෝ මහජන මුදල් කෝටි ගණන් හොරා කාපු උන්ට PR හම්බෙයිද
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,561
    113
    Kaduwela
    4QQkjK2.jpg
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,874
    113
    London, United Kingdom
    Hoda ratawal newe ban oya dominic island okogema investment pr denawa later eu citizen ganna puluwan,passport ekath hodai,cypruss ehema easy

    වැඩක් නෑ බන් එහේ වහල් බයියෝ නෑනේ මුන්ගේ පුක ලෙවකන්න

    මුන්ට පැවැත්ම තියෙන්නේ ලංකාවේ විතරයි

    අනික රට පැන්නොත් කොහොමද නාමල් කුමාරයා 2029 නියත ජනපති වෙන්නේ? :-D
     
    • Like
    Reactions: wpril5 and SpinXO

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,913
    68,318
    113
    වැඩක් නෑ බන් එහේ වහල් බයියෝ නෑනේ මුන්ගේ පුක ලෙවකන්න

    මුන්ට පැවැත්ම තියෙන්නේ ලංකාවේ විතරයි

    අනික රට පැන්නොත් කොහොමද නාමල් කුමාරයා 2029 නියත ජනපති වෙන්නේ? :-D
    lankawe unta mataka sathiyay ne ban,munta tibba pr ganna ratawal tikaka,onenan masayak adai wena rataka pr tiyenawa kiyala etcharai
     
    Similar threads