මුත් මිසින්ග්..

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,333
    1
    4,208
    113
    Moratuwa
    dd nalin
    djnick
    sohona
    kumara456
    tshirtz
    batista
    blue in rio
    රත්තරං
    uraj
    ruwanwella rocker
    sara
    sayo
    ashmi
    chathu
    lazylizard
    hichchiputha
    asulum
    kasunkdp
    nekath rala
    shaminda peiris
    red frame
    malbery
    honda kolla

    තව ගොඩක් ඉන්නවා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,989
    6,434
    113
    dd nalin
    djnick
    sohona
    kumara456
    tshirtz
    batista
    blue in rio
    රත්තරං
    uraj
    ruwanwella rocker
    sara
    sayo
    ashmi
    chathu
    lazylizard
    hichchiputha
    asulum
    kasunkdp
    nekath rala
    shaminda peiris
    red frame
    malbery
    honda kolla

    තව ගොඩක් ඉන්නවා..
    දැන් ඉතුරු වෙලාඉන්නේ බොරු ප්‍රොජෙකට් අටවගෙන මේකේ එඋන්ගෙන් 5000 කෑලි ගලවන සම්මාදම් කාරයෝ ටිකක්
     
    • Haha
    Reactions: theBlaze and sunlog

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,215
    1
    158,084
    113
    98
    කෑගල්ල
    Missing in action

    දැන් ඉතුරු වෙලාඉන්නේ බොරු ප්‍රොජෙකට් අටවගෙන මේකේ එඋන්ගෙන් 5000 කෑලි ගලවන සම්මාදම් කාරයෝ ටිකක්

    මොකද්ද බන් ඔය ඇරියස් එක?

    උබට විස්වාස නැත්තෙ මොකද්ද?
    තාරක සල්ලි දැම්ම කියන එකද? නැත්නන් පසන් අසනීපයි කියන එකද?
    ------ Post added on Oct 5, 2026 at 9:19 PM
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,989
    6,434
    113
    Missing in action

    මොකද්ද බන් ඔය ඇරියස් එක?

    උබට විස්වාස නැත්තෙ මොකද්ද?
    තාරක සල්ලි දැම්ම කියන එකද? නැත්නන් පසන් අසනීපයි කියන එකද?
    ------ Post added on Oct 5, 2026 at 9:19 PM
    පි‍ටු 26ක්ද මන්දා ගිය ත්‍රෙඩ් එකක්නේ.. ඒකේ මම ප්‍රශ්නකීපයක් අහනවා.. සම්මාදම් කාරයෝටික කරේ මාවවට කරන් අරින්න හදපු එක.. තාම අහපු දේට උත්තර නෑ.. -
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,305
    7,642
    113
    පි‍ටු 26ක්ද මන්දා ගිය ත්‍රෙඩ් එකක්නේ.. ඒකේ මම ප්‍රශ්නකීපයක් අහනවා.. සම්මාදම් කාරයෝටික කරේ මාවවට කරන් අරින්න හදපු එක.. තාම අහපු දේට උත්තර නෑ.. -
    මු මොන කැරියෙද්ද මුට උත්තර දෙන්න?
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,989
    6,434
    113
    මු මොන කැරියෙද්ද මුට උත්තර දෙන්න?
    උබ වගේ ගූ කෑල්ලක් කෞද බන් ගනන් ගන්නේ?

    මු මොන කැරියෙද්ද මුට උත්තර දෙන්න?
    කීයක් හරි දාල වරෙන් පොන්ස්
    ------ Post added on Oct 5, 2026 at 9:37 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,215
    1
    158,084
    113
    98
    කෑගල්ල
    පි‍ටු 26ක්ද මන්දා ගිය ත්‍රෙඩ් එකක්නේ.. ඒකේ මම ප්‍රශ්නකීපයක් අහනවා.. සම්මාදම් කාරයෝටික කරේ මාවවට කරන් අරින්න හදපු එක.. තාම අහපු දේට උත්තර නෑ.. -

    ස්ලිප් ඉල්ලපු එකනෙ කරේ, දාපු එකා කැමති නැත්නන් ස්ලිප් දානවට මොකද කරන්නෙ,

    අනික දාපු ගනන් හැමොටම පෙන්න තියනව, එතන 100 ක් විතර හිටියනෙ, දාපු ගාන වැරදි කියල එකෙක්වත් කියල නෑනෙ.

    මොකද්ද ස්ලිප් එකෙන් උබ එක්ස්පෙක්ට් කරන්නෙ?
     
    • Like
    Reactions: War Fighter

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,766
    113
    octagon
    පි‍ටු 26ක්ද මන්දා ගිය ත්‍රෙඩ් එකක්නේ.. ඒකේ මම ප්‍රශ්නකීපයක් අහනවා.. සම්මාදම් කාරයෝටික කරේ මාවවට කරන් අරින්න හදපු එක.. තාම අහපු දේට උත්තර නෑ.. -
    Dunna ewa gana hithanna epa bro. deddi atha arapan. dunna eka guli karala gagata dammath adala naa.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,989
    6,434
    113
    ස්ලිප් ඉල්ලපු එකනෙ කරේ, දාපු එකා කැමති නැත්නන් ස්ලිප් දානවට මොකද කරන්නෙ,

    අනික දාපු ගනන් හැමොටම පෙන්න තියනව, එතන 100 ක් විතර හිටියනෙ, දාපු ගාන වැරදි කියල එකෙක්වත් කියල නෑනෙ.

    මොකද්ද ස්ලිප් එකෙන් උබ එක්ස්පෙක්ට් කරන්නෙ?
    නෑ ස්ලිප් නෙමේ ඉල්ලුවෙ ඇකතු කරපු එකාට හැම වෙලේම කිඋවේ උගේ ඇප් එකඔන් කරල ලොකු ගනන්දාපු එඋන්ගේ ස්ක්‍රීන් ශොට් එකක් දාන්න ඕනේ නම් නම මකලා.. ඒත් ඌට ඒක දාගන්න බැරිඋනා ඔච්චහ්ර නටලත්..

    Dunna ewa gana hithanna epa bro. deddi atha arapan. dunna eka guli karala gagata dammath adala naa.
    උ කියනවා ඖරුද්දට ඩොනේශන් ප්‍රොජක්ට් 2ක් කරන්න ඕනේ කියලා..හැබැයි අහපු ඒවට උත්තර නෑ.. මේ පි‍ටු 26ක් ගිහිල්ලත් තාම මම එකම ප්‍රශ්නේ අහ්නවා.. ඌ සෙට් එකක් තියාගෙන මට අරින්න හදනවා..
    ------ Post added on Oct 5, 2026 at 9:52 PM
     
    • Like
    Reactions: Solo Rider