:lol: 🤌
monson Well-known member May 7, 2007 26,099 29,847 113 Monday at 8:40 PM #1 Reactions: Tramadol, Inigo Montoya and Z e u s
Max_r Well-known member May 10, 2007 13,634 1 16,662 113 Monday at 8:41 PM #2 වගාපනුවන් වෙනුවෙන් පෙනි සිටිනවා වගාපනුවන්ගෙ එකවුන්ට් freeze කරෙ නැතිනම් මිනිස්සුන්ට ලාබ දෙන්න තිබ්බ කියලා කියන්නෙ
වගාපනුවන් වෙනුවෙන් පෙනි සිටිනවා වගාපනුවන්ගෙ එකවුන්ට් freeze කරෙ නැතිනම් මිනිස්සුන්ට ලාබ දෙන්න තිබ්බ කියලා කියන්නෙ
kasun090354t Well-known member Aug 21, 2011 24,473 36,722 113 කෑගල්ල Monday at 8:50 PM #3 අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ.
අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ.
T Tonto Well-known member Apr 23, 2023 5,290 5,355 113 Monday at 9:10 PM #4 Kasaagala inne Government ekkada.. Dudley wage porak da
tharakaf Well-known member Oct 19, 2020 37,192 77,004 113 Yesterday at 8:05 AM #6 kasun090354t said: අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ. Click to expand... ඔය ඉන්නෙ ඩෝබි සිරසෙන් හදපු ඒකාබද්ද විපස්සේ නායකයා බන්, ඕකව ඇතුලට දැම්මානම් පොලිස් කාරයා යාපනේට මාරු කරයි Reactions: kasun090354t
kasun090354t said: අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ. Click to expand... ඔය ඉන්නෙ ඩෝබි සිරසෙන් හදපු ඒකාබද්ද විපස්සේ නායකයා බන්, ඕකව ඇතුලට දැම්මානම් පොලිස් කාරයා යාපනේට මාරු කරයි