රන්ජන් ගේ ජනාධිපති සමාවා නීත්‍යානුකූලව ද කරලා තියෙන්නේ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,139
    9,710
    113
    ජනාධිපති සමාව ට අගමැති අදාළ නෑ
    අධිකරණ ඇමැති ගේ තමයි නිර්දේශය ඕන
    Ethkota mai3 withrd meke waradi kry 🤥 mai3, agamati, Adi krn amathi mun 3 denatama yanawa oya approve seen ekedi habai.😊
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,518
    2,019
    113
    colombo
    මේ ආණ්ඩුව හිතාමතාම ආයෙමත් ජාති , ආගම් අතර ප්‍රශ්න ඇති වෙන විදිහට බලය අයුතු ලෙස යොදවනව..

    මේ ඔක්කොම කරන්නෙ රටේ ඡන්ද ටික කෑලි කෑලි වලට බෙදලා සුලුතරය්ක් ඡන්දවලින් බලයට එන්න..

    මේක විපක්ෂෙ ඉඳන් ඊට වැඩිය ඔඳට කරන්න ඇති කියලා විසඳුන නැට්ජි අබිරහස් දේවල් වලට මෙයාලා හවුල් ඇති කිගල හිතෙන තරමටම දැන් මේ කරන වැඩ ටික අසික්ශිතයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,532
    113
    36
    Ethkota mai3 withrd meke waradi kry 🤥 mai3, agamati, Adi krn amathi mun 3 denatama yanawa oya approve seen ekedi habai.😊

    ehema ekak na ban.. approve karanne na kawruwath

    attorney general, theenduwa deepu judge, adhikarana amathi consult karanawa witarai
    consult karath un naa kiwwath pardon karanna puluwan
    anika mehema consult karanna ona death sentence waladi witaray

    me case wala awula tiyenne process eke awulak

    prime minister has no role in presidential pardons
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,803
    78,479
    113
    Meka man ranilge kale karapu wada walata dagttata kmk nadda 🥰
    Agamati, adi karana amathi jeppo?
    හුත්තො ජනාදිපති සමාව කියන්නෙ ජනාදිපතිට විතරක් දෙන්න පුලුවන් නිසා, නැත්තන් ඕකට අගමැති සමාව කියනවනේ.

    ජෙප්පො ඇවිල්ලා තාත්තට බාප්ප කිව්වට කමක් නෑ මේවා පටලවගන්න එපා හොඳේ. 🤭 🤭
     

    Similar threads