Plague එක ලොකු case නෙමෙයිලු

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,666
    3,341
    113
    Doxycycline වලිනුත් හොද වෙනවයි කියන්නේ. හැබැයා මුන් engineering කරලා bacteria එක වෙනස් කරලෙ නම් බඩුම තමයි 🤭

    ------ Post added on Oct 6, 2026 at 1:55 PM

    We already have effective treatment. Drugs such as gentamicin and levofloxacin can treat plague when started promptly. When COVID-19 first emerged, we didn’t have proven effective antivirals against it. For plague, treatment is already available.
    ------ Post added on Oct 6, 2026 at 1:56 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938

    ඒ කියන්නෙ මිනිස්සු බිලියනේකට හැදුනොත් මිලියන 30 ක් මැරෙනව :)
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,666
    3,341
    113
    ඒ කියන්නෙ මිනිස්සු බිලියනේකට හැදුනොත් මිලියන 30 ක් මැරෙනව :)
    Doxycycline විතරක් දුනනොත්නේ. වෙන බෙහෙත් එක්ක ඕක effective වැඩි ඇති. හැබැයි bacteria එක වෙනස් කරලා නම් බඩු තමයි ☹️
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,539
    27,108
    113
    Kandy
    owa ganak neh awata

    images

    images
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    රුස්සෝ කියන්නෙත් චීන්නු වගේම සත පහකට විස්වාස කරන්න පුළුවන් ජාතියක් නෙමේ. අනිත් එක ඔය පුටිං camry කට්ටයෙක්
     
    • Wow
    Reactions: NRTG