සුපිරි බනිස් කඩයක් දාල අපේ ගමේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,407
    1
    20,440
    113
    35
    Spain
    පොඩි කාලෙ පණ්ඩිතකමට මම මස් මාලු කන්නෙ නෑ කියල හිතාගෙන කෑවෙ නෑ
    දැං කන්න හැදුවත් කාගන්න බෑ. අමුතු කුයිලක් දැනෙනව

    රයිස්වල තියෙන කුකුල් මස් කනව. ගෙදර ඉව්වොත් හොදි කනව
    වෙන කිසිම මසක් කන්නෙ නෑ. හොදිවත්
    ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලන්න. හිමොග්ලොබීන් අඩු ඇති
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,208
    15,729
    113
    New Zealand
    නෑ බං ගෙවල් ලගම පල්ලිය ඉස්සරහ පොඩි කඩයක් දාල
    කැල්ටන් එකේ ලබ්බවල් වැඩක් නෑ
    ඒ උට්ට වැඩක් නෑ තමයි.:yes:

    දවසක් හලාවත යනගමන් එක බේසික් පුතෙක් තේබොන්න කාල්ටන් එකට යමුද ඇහුවා. මහින්ද මාත්තයට සම්බන්ධ කඩයක් කියලා මම ඇත්තටම හිතුවේ. ගිහින් බලද්දි කාල්ටන් නෙමෙයි, කැල්ටන්. :angry::angry: මෙලෝ රහක් නෑ.
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    420
    762
    93
    29
    Anuradhapura
    ඉස්සර රාගම ආයථි එකේ කැන්ටිම කලෙත් කැල්ටන් එකෙන් ,මෙලෝ රහක් නෑ කෑම.පට්ටා ගණන් 😕

    ඉස්සර රාගම ආයථි එකේ කැන්ටිම කලෙත් කැල්ටන් එකෙන් ,මෙලෝ රහක් නෑ කෑම.පට්ටා ගණන් 😕
    ------ Post added on Oct 5, 2026 at 8:44 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,018
    26,910
    113
    Fantasy
    මාළු පාන් එක සුපිරි
    සැමන් දාල. මාර සොෆ්ට් බනිස්
    ජීවිතේටම කාපු රසම බනිස් ගෙඩිය

    කෙසෙල් ගෙඩියකුත් තියෙනවා කනවද ? 🤷‍♂️


    ඒ එ බනිස් වලට ගැලපෙන්නෙ ඒ ඒ කෙසෙල්ගෙඩි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,170
    113
    canada
    ඉස්සර අපි බෝඩිම්වල ඉන්න කොට, අලුතින් කෑම කඩයක් දැම්මහම රජ සැලකිලි. ලොකු මස් කැල්ලක්, කටට රහට කෑම ටිකක්, දෙවැනි පාර බෙදාගන්න කොටත් මස් දෙනවා. හැබැයි ඒ මුල් සති දෙක තුන විතරයි.
    ඊට පස්සේ බලන්නේ පුළුවන් තරම් ලාබ ලබන්න. කොලිටි එක හොදටම බහිනවා. ඒ කඩේට එක පාරක් දෙපාරක් ගිහිල්ල කන එක නවත්වනවා. මිනිස්සු බලන්නේ එක දවසින් ලාබ හොයන්න.

    මේකට එහම නොවේවා කියල හිතනවා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,801
    6,271
    113
    මාළු පාන් එක සුපිරි
    සැමන් දාල. මාර සොෆ්ට් බනිස්
    ජීවිතේටම කාපු රසම බනිස් ගෙඩිය

    මම දවසක් ඌබර් දුවන ගමන් බඩගිනි උණාම කන්න කියල මාලු පාන් තුනක් ගත්ත
    එදා තමා දැනගත්තෙ

    බයිසිකලේ නවත්තල මගෙ කෑම එක කන්නත් බයයි
    අන්න අරු කස්ටමර්ලගෙ කෑම කනව කියල පහුවෙනිදට පේස් බුක් එකේ තියෙයි
    මාළු පාන් bump
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඉස්සර අපි බෝඩිම්වල ඉන්න කොට, අලුතින් කෑම කඩයක් දැම්මහම රජ සැලකිලි. ලොකු මස් කැල්ලක්, කටට රහට කෑම ටිකක්, දෙවැනි පාර බෙදාගන්න කොටත් මස් දෙනවා. හැබැයි ඒ මුල් සති දෙක තුන විතරයි.
    ඕනම කඩයක් දාපු මුල් සති දෙකේ විතරයි බං මාළු පාන් එක ඇතුළෙ මාළු හොයාගන්න පුළුවන් වෙන්නෙ