මම තෝව කනවා යකොව්.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.
සැන්ඩ්විච් bread ගිලලම එපා වෙලා තියෙන්නේ.
![]()

පනූයි ලුකයි නියමයි.පාන් ලූක එක්ක කපල්ලා
පනූයි ලුකයි නියමයි.පාන් ලූක එක්ක කපල්ලා

කවුරු හරි කාලා තියෙනවද කොලඹ බදුල්ල කෝච්චියෙන් යද්දී නාවලපිටිට්ය ස්ටේසමින් නගිනවා පාන් කාලකුයි සීනි සම්බල් දාලා විකුණන පොරක්. ඒ රෑ ජාමෙට එන බඩගින්නට කන්න පුලුවන් සැරට සැරේ ඌස් ඌස් ගාලා. අම්මේ මතක් වෙනකොටත් කෙල උනනවා.

ඌස් ඌස් ඌස් ඌස් ඌස් ඌස්![]()
ඇයි බන් උඹ කියනනෙ කට දැව්ල්ලට ඌස් කියලා ලියලා පෙන්නන්නෙ නැතිව චකස් බකස් කියල ලියන්නද.

uK inna thota mona paanda banපනූයි ලුකයි නියමයි.පාන් ලූක එක්ක කපල්ලා

uK inna thota mona paanda ban
anaatha jeewitha![]()

පාන් + මාමයිට්![]()
පාන් + හොදි හින්දපු පරිප්පු![]()