Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,275
    3,339
    113
    උබ ඔය ඉන්න ගමේ ඔය ප්‍රශ්න තියෙන්නෙ උබට විතරයි .ඒක නිසා TRCSL එකවත් Dialog එකවත් උබේ ප්‍රශ්න විසදන්නෙ නෑ. ඒක නිසා ඔය ගුබ්බෑයමෙන් තොලොන්චි වෙලා පලයන්
    Ba machn
    Wena than wala me ganata rent ekata geyak hoyaganna amarui
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,444
    19,651
    113
    Colombo
    ubama kiyanawa nam signal issue ekak nemei speed issue ekak kiyala, reason eka godak welawata tower eka overload wela wenna athi
    oya time ekata witharak oka wenawa kiyanneth tower eka ee time eke overlord wela atte.
    ekai un kiyanne wena isp kenek ta yanna kiyala, unta tower eka upgrade karanna ba karannet na.

    temporarily un ubage QOS eka wadi karala denawa, ethakota anik usersla slow wela ubata speed enawa, eka digatama thiyanna ba

    TRCSL ekata uba complain kara kiyala wadak wenne na.
     
    • Like
    Reactions: index404

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,345
    2,147
    113
    ubama kiyanawa nam signal issue ekak nemei speed issue ekak kiyala, reason eka godak welawata tower eka overload wela wenna athi
    oya time ekata witharak oka wenawa kiyanneth tower eka ee time eke overlord wela atte.
    ekai un kiyanne wena isp kenek ta yanna kiyala, unta tower eka upgrade karanna ba karannet na.

    temporarily un ubage QOS eka wadi karala denawa, ethakota anik usersla slow wela ubata speed enawa, eka digatama thiyanna ba

    TRCSL ekata uba complain kara kiyala wadak wenne na.
    muwa dakkama duka hithenawa bn karima karumayak karapu ekek
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,393
    12,908
    113
    38
    you cant do it according to the law
    මම එක දන්නවා එත් එක කිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?
    හම්මෝ.. උඹ ජෙප්පෝ එක්ක හැප්පෙන්නද හදන්නේ..
    මුන් සර්පයෝ වගේ පන්න පන්න දෂ්ට කරන්නේ...
    දැක්ක නේද ජනපති සමාව දීපු ඥානසාර හිමිත් ආපහු දැම්මුව...

    උඹට නම් අවරුදු 10 වත් ලයින් කරල දාවි... මොකද මේකෙත් උඹට හතුරෝ ඉන්නවනේ. උඹ සෙරෙප්පු පුච්චපුව එහෙම දන්නව මේකේ උන්. ඒවත් කියල ඇත්තේ අවශ්‍ය තැන් වලට.
    ඔව් බන් නොකියා ඉන්න එක හොදයි කියලා හිතෙනවා ඒක දැන් උබේ කතාව ඇත්ත
    නදුන් උබ පිළියන්දල , පානදුර, මොරටුව වගේ පැත්තකට වරෙන්.
    මොරටුවෙනම් මුඩුක්කුවකට ආවත් උබට එන ප්‍රශ්න වලින් 90%ක් අඩුවෙනවා කියලා ශුවර්.
    තව මාස ගානක් ගිහින් යන්න ඕනේ බන් කොහාට හරි
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,186
    663
    113
    Siri Baijan
    උඹට පු#කේ ඇරියොත් මට කේස් එකක් වැටෙයිද ? කියලා මම මේ කල්පනා කලේ. බයියන්ට අරින ලයිසන් එක එක්ස්පයර් වෙලා. අර විදර්ශන කන්නන්ගර යා අල්ලගන්න බෑනේ දැන් 🤫
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,393
    12,908
    113
    38
    Router Model එක මොකක්ද ?
    ZLT P11H බන් Signal ඔකොම තියෙනවා , එත් උන් මෙතනට Signal නෑ කියනවා

    i43cJ6gKkA.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,789
    56,083
    113
    Colombo
    ZLT P11H බන් Signal ඔකොම තියෙනවා , එත් උන් මෙතනට Signal නෑ කියනවා

    i43cJ6gKkA.png

    Start කරල ඔය මීටර් යන විදිය බලන්න දාපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,393
    12,908
    113
    38
    ubama kiyanawa nam signal issue ekak nemei speed issue ekak kiyala, reason eka godak welawata tower eka overload wela wenna athi
    oya time ekata witharak oka wenawa kiyanneth tower eka ee time eke overlord wela atte.
    ekai un kiyanne wena isp kenek ta yanna kiyala, unta tower eka upgrade karanna ba karannet na.

    temporarily un ubage QOS eka wadi karala denawa, ethakota anik usersla slow wela ubata speed enawa, eka digatama thiyanna ba

    TRCSL ekata uba complain kara kiyala wadak wenne na.
    මේ ස්ක්‍රීන්ෂොට් එක බලන්න Signal ඔකොම එනවා , හවස 6 සහ රාත්‍රී 12 අතර 011 Cell එකේ බන් අවුල එන්නේ 001 එකට Lock කළාම වැඩ හොදට. මේක කෝපරේට් Connection එකක් වෙලත් උන් ජාල ප්‍රමුඛත්වය නෑ කියනවා. Shared Connection ඕවා ඔහොම තමා කියනවා. ගෙදරට ආව Team එකක් මම එක්ක වාද කළා බන් උන් Cell Lock කරන්න බැරිවෙන්න ෆර්ම් වෙයා එක අලුතින් ගැහුවා. උන් පුදුම ලොකුවෙන් හැසුරුනේ මට BR එකක් තියෙනවා ද කෝපරේට් ගන්න කියලා ඇහුවා උන් හැසිරෙනේ අපි මොනවත් දන්නේ නැහැ උන් තමා දන්නේ වගේ කතාවෙන් , උන් පැමණිලි කරලා මෙතනට Signal වැඩි දියණු කරන්න බෑ කියලා නමුත් Signal කණු 4 ම එනවා Signal නැති නිසාලු රෑට වැඩ නැත්තේ ,

    වැඩේ කියන්නේ රෑට නේ අවුල තියෙන්නේ උන් දැන් කියන්නේ දවසෙම අවුල තියෙනවා වගේ දවසෙම අවුල නෑ
    මම මොන ගැටළුවක් කිව්වත් අර Signal නැති ගැටලුවට හිලව් කරනවා අන්න එකට බන් TRCSL එකට කියන්න හදන්නේ මම රෑට තියෙන අවුල හදා ගන්න ඕනේ නැහැ මට

    PLMNDialog/41311
    Service StatusNormal
    PhysCellId307
    Cell Id0003038-011
    RSRQ(dB)-5
    RSRP(dBm)-92
    SINR25
    RoamingNo
    BAND40

    i43cJ6gKkA.png

    Start කරල ඔය මීටර් යන විදිය බලන්න දාපන්.
    MMHsQ4G624.png

    ------ Post added on Oct 6, 2026 at 6:12 PM
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,676
    7,572

    ලංකාවෙ නීතියක් විදියට ගත්තම cell lock කරන එක illigal නැහැ (හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ එහෙම කරන හැම සිටුවේශන් එකක්ම ලීගල් කියලා)
    නමුත් මම දන්න විදියට dialog එකේ Terms and condition වල විදියට cell lock කරන එක වැරදියි

    තොටම වෙන දේ තේරෙනවා ඇතිනේ
    ඔය ලොක් කරන්න හදන ටවර් එක ලෝඩ් එක අඩු ටවර් එකක්. ඒකයි ඒකට ලොක් කරාම ස්පීඩ් වැඩිපුර එන්නෙ

    ඔය සපෝට් එකෙන් සිග්නල් මදි/වැඩි කරන්න බැහැ කියලා කියන්නෙ උඹට සම්පූර්ණ සිටුවේශන් එක explain කරන්න කම්මැලි නිසා හරි එහෙම කරලා වැඩක් නැති නිසා
    මොකද එහෙම උඹට විස්තර කරා කියලා උඹගෙ ප්‍රශ්නෙට වෙනසක් වෙන්නෙ නැහැ. උන් නිකං සරලව සිග්නල් නැහැ කියලා කියනවා
    අනික ඔය ගෙදරට එන ටීම් එක කන්ට්‍රැක් ටීම් එකක්. උන් ඩයලොග් නම ගහගෙන ආවට කන්ට්‍රැක්ට් එවුන්, උන්ට ඕක උඹට එක්ස්ප්ලේන් කරන්න අවශ්‍යතාවයක් නැහැ.

    මේක කෝපරේට් Connection එකක් වෙලත් උන් ජාල ප්‍රමුඛත්වය නෑ කියනවා.
    මම උඹට කලිනුත් කියලා ඇති WIRELESS කෝපරේට් කනෙක්ශන් වලට ඔය කියන විදියෙ priortiy එකක් නැහැ කියලා. උඹ හිතෙන් හදා ගනිපු එකක් එහෙම තියනවා කියලා.
    ඔහොම ප්‍රයොරිටි ගන්න නං Dedicated/Least line ගන්න ඕන. Wireless/4G/5G කනෙක්ශන් වල උඹ කියන මගුලක් නැහැ, උඹ ඔලුවෙන් හිටගෙන කිවුවත්. Coroporate connection වල වෙන වාසි තියනවා කම්පැනියකට වගේ ගත්තම (Fast support, account managers, packages that are not availble for normal customers, SLA etc) නමුත් ඔය කියන විදියෙ priority එක එහෙම එකක් නෙමෙයි.
    උඹ මාසෙට ලොකු බිලක් ගෙනවා නං උන් සමහර දේවල් ලේසියෙන් කරලා දෙනවා. උඹ මේ රුපියල් හත් අට දාහක් ගෙවල කියලා නමට කෝපරේට් කනෙක්ශන් එකක් අරගත්තා කියලා උඹට වැඩිපුර ලැබෙන දෙයක් නැහැ

    උන්ට එක දිගට කම්ප්ලේන් කරාම corporate වේවා පර්සනල් වේවා මොන කනෙක්ශන් එකටත් QOS එක වැඩි කරලා දෙනවා දවසකට හරි සතියකට හරි උඹගෙ වදෙන් බේරෙන්නෙ. එතකොට ඒ කාලෙ ඇතුලත ස්පීඩ් එක හොඳට තියනවා ඒක දිගටම තියන්නෙ නැහැ උඹ මහ ඒජන්ත උනත්

    සරලව කිවුවොතින්
    1. උඹ TRCSL නෙමෙයි ජනාධිපතිට කිවුවත් ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා විසඳෙන්නෙ නැහැ. උඹට එන එකම රිප්ලයි එක trcsl එකෙන් ACK email එකක් එනවා. ඊට වඩා සතපහක දෙයක් වෙන්නෙ නැහැ
    2. ලංකාවෙ cell lock කරන එක ඉලීගල් නැහැ නමුත් ඩයලොග් එකේ T&C වලට අනුව ඒක වැරදියි ඒක නිසා උඹට ඒක කරන්න දෙන්නෙ නැහැ
    3. රවටුරේ උඹ සල්ලි දුන්නට ඒක ඩයලොග් එකේ ප්‍රොපටි එකක්. ඒකට firmware upgrde කරන්න උන්ට පුලුවන්
    4. ඔය ප්‍රශ්නෙ උඹ ටවර් එකට නැගලා ගිනි තියා ගත්තටවත් විසඳෙන්නෙ නැහැ ඒක නිසා තමයි උන්ම කියන්නෙ වෙන ISP කෙනෙකට යන්න කියලා (මෙහෙම උත්තරයක් ආව කියන්නෙ ආයෙ කතා කරලා වැඩක් නැහැ උඹගෙ ප්‍රශ්නෙ විසඳන්න බැහැ කියලා උන්ගෙ සිස්ටම් එකේ ඇති දැන් තව කොයි තරම් වද දුන්නත් වැඩක් නැහැ)

    රවුටරේ ගිනිතියලා දාල SLT Fibre එකක් ගනිං
     
    Last edited:
    • Like
    Reactions: yaka92 and Bimmer

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    925
    1,181
    93
    ඔච්චර නටන්නෙ නැතුව ඉතින් සිග්නල් තියෙන isp කෙනෙක්ට මාරූ වෙයංකො
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,676
    7,572
    113
    ඔච්චර නටන්නෙ නැතුව ඉතින් සිග්නල් තියෙන isp කෙනෙක්ට මාරූ වෙයංකො
    එහෙම උනාම ත්‍රෙඩ් එකක් දාල ඒකට එන රිප්ලයි ටික බලලා අත් ටැට්ටරේ පදින්නෙ කොහොමද
    උඹලත් මරු කතා තමයි කියන්නෙ
     
    • Haha
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,393
    12,908
    113
    38
    ලංකාවෙ නීතියක් විදියට ගත්තම cell lock කරන එක illigal නැහැ (හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ එහෙම කරන හැම සිටුවේශන් එකක්ම ලීගල් කියලා)
    නමුත් මම දන්න විදියට dialog එකේ Terms and condition වල විදියට cell lock කරන එක වැරදියි

    තොටම වෙන දේ තේරෙනවා ඇතිනේ
    ඔය ලොක් කරන්න හදන ටවර් එක ලෝඩ් එක අඩු ටවර් එකක්. ඒකයි ඒකට ලොක් කරාම ස්පීඩ් වැඩිපුර එන්නෙ

    ඔය සපෝට් එකෙන් සිග්නල් මදි/වැඩි කරන්න බැහැ කියලා කියන්නෙ උඹට සම්පූර්ණ සිටුවේශන් එක explain කරන්න කම්මැලි නිසා හරි එහෙම කරලා වැඩක් නැති නිසා
    මොකද එහෙම උඹට විස්තර කරා කියලා උඹගෙ ප්‍රශ්නෙට වෙනසක් වෙන්නෙ නැහැ. උන් නිකං සරලව සිග්නල් නැහැ කියලා කියනවා
    අනික ඔය ගෙදරට එන ටීම් එක කන්ට්‍රැක් ටීම් එකක්. උන් ඩයලොග් නම ගහගෙන ආවට කන්ට්‍රැක්ට් එවුන්, උන්ට ඕක උඹට එක්ස්ප්ලේන් කරන්න අවශ්‍යතාවයක් නැහැ.

    මම උඹට කලිනුත් කියලා ඇති WIRELESS කෝපරේට් කනෙක්ශන් වලට ඔය කියන විදියෙ priortiy එකක් නැහැ කියලා. උඹ හිතෙන් හදා ගනිපු එකක් එහෙම තියනවා කියලා.
    ඔහොම ප්‍රයොරිටි ගන්න නං Dedicated/Least line ගන්න ඕන. Wireless/4G/5G කනෙක්ශන් වල උඹ කියන මගුලක් නැහැ, උඹ ඔලුවෙන් හිටගෙන කිවුවත්. Coroporate connection වල වෙන වාසි තියනවා කම්පැනියකට වගේ ගත්තම (Fast support, account managers, packages that are not availble for normal customers, SLA etc) නමුත් ඔය කියන විදියෙ priority එක එහෙම එකක් නෙමෙයි.
    උඹ මාසෙට ලොකු බිලක් ගෙනවා නං උන් සමහර දේවල් ලේසියෙන් කරලා දෙනවා. උඹ මේ රුපියල් හත් අට දාහක් ගෙවල කියලා නමට කෝපරේට් කනෙක්ශන් එකක් අරගත්තා කියලා උඹට වැඩිපුර ලැබෙන දෙයක් නැහැ

    උන්ට එක දිගට කම්ප්ලේන් කරාම corporate වේවා පර්සනල් වේවා මොන කනෙක්ශන් එකටත් QOS එක වැඩි කරලා දෙනවා දවසකට හරි සතියකට හරි උඹගෙ වදෙන් බේරෙන්නෙ. එතකොට ඒ කාලෙ ඇතුලත ස්පීඩ් එක හොඳට තියනවා ඒක දිගටම තියන්නෙ නැහැ උඹ මහ ඒජන්ත උනත්

    සරලව කිවුවොතින්
    1. උඹ TRCSL නෙමෙයි ජනාධිපතිට කිවුවත් ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා විසඳෙන්නෙ නැහැ. උඹට එන එකම රිප්ලයි එක trcsl එකෙන් ACK email එකක් එනවා. ඊට වඩා සතපහක දෙයක් වෙන්නෙ නැහැ
    2. ලංකාවෙ cell lock කරන එක ඉලීගල් නැහැ නමුත් ඩයලොග් එකේ T&C වලට අනුව ඒක වැරදියි ඒක නිසා උඹට ඒක කරන්න දෙන්නෙ නැහැ
    3. රවටුරේ උඹ සල්ලි දුන්නට ඒක ඩයලොග් එකේ ප්‍රොපටි එකක්. ඒකට firmware upgrde කරන්න උන්ට පුලුවන්
    4. ඔය ප්‍රශ්නෙ උඹ ටවර් එකට නැගලා ගිනි තියා ගත්තටවත් විසඳෙන්නෙ නැහැ ඒක නිසා තමයි උන්ම කියන්නෙ වෙන ISP කෙනෙකට යන්න කියලා (මෙහෙම උත්තරයක් ආව කියන්නෙ ආයෙ කතා කරලා වැඩක් නැහැ උඹගෙ ප්‍රශ්නෙ විසඳන්න බැහැ කියලා උන්ගෙ සිස්ටම් එකේ ඇති දැන් තව කොයි තරම් වද දුන්නත් වැඩක් නැහැ)

    රවුටරේ ගිනිතියලා දාල SLT Fibre එකක් ගනිං

    උබ නෑ කිව්වට මේ කියන්නේ තව කෙනක් කියපු එකක් , අනික උන්ගේ සයිට් එකේම දාලා තියෙන්නේ

    ඒක උගේ බොරුවක්. මේ වෙබ්සයිට් එකෙත් දාලා තියෙන්නෙ. QCI level තියෙනවා පැකේජ් වලට, connection වලට අනුව. level එකේ උඩට යන්න network priority වැඩි. ඒ කිව්වේ normal අය ඉන්නෙ 7 නම් සමහර බිස්නස් පැකේජ් 5,6 වගේ ඇති.

    https://business.dialog.lk/products-services/connectivity/business-premium-broadband-for-your-business/#:~:text=Improved QCI configuration for data connectivity ensuring priority data communication within Fixed BB
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,676
    7,572
    113
    උබ නෑ කිව්වට මේ කියන්නේ තව කෙනක් කියපු එකක් , අනික උන්ගේ සයිට් එකේම දාලා තියෙන්නේ
    වස්තු කැටේ ඔය උඹට දීලා තියන 2.50 කෝපරේට් කනෙක්ශන් ගැන නෙමෙයි කියලා තියෙන්නෙ

    උන්ගෙ බිස්නස් කනෙක්ශන් වල tiers තියනවා
    ඔය දාල තියනෙන්නෙ business preimium කියලා ගොඩක් උඩ tier එකක්, උන්ගෙ තව tier තියනවා, dialog business, Dialog Enterprise business වගේ ගොඩක් ඒවා.

    උඹගෙ කෝපරේට් tier එක කියන්නෙ නිකං නමට තියන එකක්. ඕකෙ තියන වාසි තමයි static ip, connection එක බිස්නස් එකේ නමට තියනවා, බිස්නස් එකේ නමට ඕන තරං කනෙක්ශන් ගන්නවා වගේ දේවල් ටිකක් මිසක් උඹ හිතෙං හදාගෙන ඉන්න ඩේටා priorty එකක් නැහැ

    උඹම හිතපං, ඔය කනෙක්ශන් වලට ඔය කියන තරං ප්‍රයොරිටි එකක් තියනවා නං මෙතන ත්‍රෙඩ් දාගෙන වඳ ගෑනි වගේ අඩා වැටෙන්න ඕනද
     
    • Like
    Reactions: shepard1500