වැඩේ ගොඩ දාගෙන එනකොටම අවුල් ගියා..

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    408
    474
    63
    අඩේ මන් උඔලගෙන් ඇඩ්වයිස් එකක් ඉල්ලුවා නේද? මෙන්නෙ මේකෙ
    ගෑනූ ඔස්තාර්ලා

    එක මෙම්බර් කෙනෙක් කිව්වා වගේ මම මන් කවුද නොකියා ගේමට එන්ටර් වුනා. අපි අපේ දේවල් ගැනම කතා බහ කරන් හිටියා.
    .
    හොදට දවස් 2,3ක් චැට් එක දාගෙන හිටියා. සෙනසුරාදා මහ රෑත් චැට් කලා පාන්දර 3 ටත් මැසේජ් දාලා තිබ්බා මට නින්ද ගිහින් තියන වෙලේ.. මුලින්ම චැට් එකට එන්ටර් වුනේ සිකුරාදා වගේ මතක මගේ වීඩියෝ එකකට කොමෙන්ට් දාලා ඒක මම ටික්ටොක් මැසේජ් වලටම අරන් ගියා. සෙනසුරාදාත් හොදට මැසේජ් කලා. මට ඉන්ටරස්ට් කියල ටිකක් තේරුනා. ඉරිදා උදේ මගේ වයසත් අහලා තිබ්බා. එයාට වඩා බාලයි නේද අනන් මනනුත් අහලා තමා වයස ඇහුවේ. ඒවාත් ඔක්කොම ගානට බැලන්ස් කරගෙන හිටියා. මන් මැසේජ් දාන්න පරක්කු උනත් ආයිත් මැසේජ් දාලා තියනවා මන් බලනකන්.
    මන් වැඩේ ගොඩ දාගෙන එනකොටම පොඩි අවුලක් උනා වගේ හිතෙනවා. මන් කවුද කියලා මට කියන්න හිතුනා. ඒක නිසා මන් ඇහුවා ඔයා කොහෙද ඉන්නේ කියලා. කිව්වම ඉතින් මටත් කියන්න උනා මම කොහෙද ඉන්නේ වයිෆ් ලගේ ගෙවල් අනන් මනන්. එතකොට ඉතින් දෙන්නටම බොරු කරන්න බැරි නිසා දෙන්නට දෙන්නා දන්නවා කියලා කතා වෙන්න උනා. මන් ඉතින් කිව්වා මම කවුද කියලා එයත් කිව්වා. ඒක අවුලක් වුනේ නෑ වගේ ඒ වෙලාවෙනම්. අපේ වයිෆ්ට ඔයා කතා කරනවද ඇහුවා. එයා කිව්වා එදයින් පස්සේ කතා කලේ නම් නෑ කියලා. මන් කිව්වා එයා මම ටික්ටොක් ඉන්නවා දන්නේ නෑ කියලා. එය කිව්වා මම නම් ඕවා කියන්නේ යන්නේ නෑ කියලා.මාවත් ලාවට දැකලා තියනවා කියලා කිව්ව මතක නෑ කිව්වා. මාත් කිව්වා මාත් දැකලා තියනවා කියලා. එහෙම ඉතින් ටිකක් චැට් කලා අනන් මනන්. මගේ හොබීස් එයාගේ හොබීස් මොනවද අනන් මනන්. හොදට මැසේජ් කලා ඉරිදා රෑත්. මාත් ඉතින් සදුදා වැඩිය මැසේජ් කරන්න ගියේ නෑ ටිකක් බිසී උන නිසා සහ පොඩ්ඩක් ගනන් උස්සන්නත් එක්ක හිටියා ඇඔලයා වගේ සදුදා චැට් කරන්න ගියේ නෑ. නෝන්ඩී වගේ වෙයි කියලා හිතලා.. හැබැයි සදුදා හවස මගේ වීඩියෝ එකකට ලයික් දාලා ස්ටෝරී එකකට එහෙම ලයික් දාලා තිබ්බා. එයත් ස්ටෝරියක් දාලා තිබ්බා ඒකටත් මාත් රියැක්ට් කලා. අද උදේ බලද්දී එයාගේ අකවුන්ට් එක නෑ. මන් මුලින් හිතුවේ බ්ලොක් කරලද කියලා. එහෙමත් නෑ. වෙන එකකින් ගිහින් බැලුවා. ඒත් නෑ.. ඒත් මට අපි මැසේජ් කරපුවා පෙන්නනවා. අකවුන්ට් එකට ගියාම වීඩියෝස් පෝස්ට් මොකුත් නෑ. එහෙම කරන්න ඇත්තේ මොකක් නිසා වෙන්න ඇතිද?
    වෑඩේ චොර වුනා වගේවත්ද කියලා වෙලාවකට හිතෙනවා. 🫣🫣🫣🫣
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    790
    983
    93
    27
    JAPAN
    umuntu.ka.baby (@thatile_) / X
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    408
    474
    63
    දැන් හරි
    අද නවතින්න තැනක් හොයාගනින්

    එ උබෙ ගෑනි වෙන එකවුන්ට් එහෙකින් අවිල්ල තියෙන්නෙ.

    Naa ban. Ewa man okkoma balance kerela tiyenne

    @helplesser
    Na bn loku aulak giye na mulin nam danagatta kiyala dennata denna
    ------ Post added on Oct 6, 2026 at 9:18 PM
     
    • Haha
    Reactions: peakySwifter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,946
    1
    63,231
    113
    Mother Earth
    ශුවර් එකටම ඒ ගෑනිගෙ මිනිහ වෙන්න ඇති උබ එක්ක චැට් කරේ. කොල්ලො කාරයෙක් වෙන්න ඇති. 🤷‍♂️
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    408
    474
    63
    පබගාලක පැටලෙන්න දතකන හැටි. තියෙන සැනසීමත් නැතිකරගෙන නේද.. දැන් කොයිවෙලෙත් ඕකම කල්පනා කර කර ඉන්න වෙයිද..
    Umbala kiyana widiyata aula mokakda ban?