වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    181
    245
    43
    Okapathana
    TFS! මට slunicodes.com එක පුරුදු වෙලා තියෙන්නෙ, මේකට හුරු වෙන්න ටිකක් කල් යයි. (මේක type කරේ ඔයාගෙ keyboard එකෙන් :)
    පොඩි ප්‍රශ්නක් තියෙනවා මට දැනගන්න. " ං" අකුර ලියන්නෙ කොහොමද?
    තව පොඩි bug එකක් — එකේ ට්‍රේ අයිකන් ඩුප්ලිකේට් වෙන බග් එකක් තියෙනවා. ඕක දෙපාරක් ඕපන් කරාම අයිකන් දෙකක් එනවා.

    1791012526874.png
     
    • Like
    Reactions: isuru_

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,633
    1,102
    113
    TFS! මට slunicodes.com එක පුරුදු වෙලා තියෙන්නෙ, මේකට හුරු වෙන්න ටිකක් කල් යයි. (මේක type කරේ ඔයාගෙ keyboard එකෙන් :)
    පොඩි ප්‍රශ්නක් තියෙනවා මට දැනගන්න. " ං" අකුර ලියන්නෙ කොහොමද?
    තව පොඩි bug එකක් — එකේ ට්‍රේ අයිකන් ඩුප්ලිකේට් වෙන බග් එකක් තියෙනවා. ඕක දෙපාරක් ඕපන් කරාම අයිකන් දෙකක් එනවා.

    View attachment 270645
    මම පොඩ්ඩක් බලන්නං

    Capital M වලින් තමයි බින්දුව ලියන්නෙ. මේ ගයිඩ් එක බලන්න. https://ratnayake.info/easyakuru/guide/
     

    Paws

    Active member
  • Sep 26, 2026
    132
    172
    43
    කොම්පීටරේ හෙලකුරු මගුල් දාගෙන කොටන්නෙ. මේකත් ට්‍රයි කරල බලන්නම්.
     
    • Like
    Reactions: isuru_

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,933
    1,023
    113
    wijesekara layout එකට පුරුදු වෙන්න.
    standard එක නිසා ආයේ අමුතු සොෆ්ට්වෙයාර් ඔ්නි නැහැ.
    windows,linux ඔ්න දෙයකට ඔට්ටුයි
     
    • Like
    Reactions: mdrc111 and isuru_

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,633
    1,102
    113
    ආවා ආවා අලුත් අප්ඩේ එක ආවා..

    ඖටො අප්ඩෙට් වෙලා නැත්නං මේ ලින්ක් එකෙන් අප්ඩෙට් කරගන්න https://apps.microsoft.com/detail/9P65C2RS1N87?hl=en-us&gl=US&ocid=pdpshare

    මේකේ
    1. ඖටො කරෙක්ට් තියනවා.
    2. වචන ලිස්ට් එක පෙන්නනවා
    3. ඇප් එක මල්ටිපල් ඕපන් බග් එක ෆික්ස් කලා
     
    • Love
    Reactions: Nandula_Nimnod

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,671
    3,218
    113
    දැන් එක නෑ.. මමත් එක තමයි ඉස්සර පවිච්චි කලේ. එක වෙනුවට කැමති නං මෙක පාචිචි කරන්න.

    බම්ප්
    ------ Post added on Oct 2, 2026 at 11:34 AM
    මේක තිබ්බනං ලෙයි නේද..
     
    • Like
    Reactions: isuru_

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,633
    1,102
    113
    මේක තිබ්බනං ලෙයි නේද..
    එක නැති නිසා තමයි මේක හැදුවේ මෙකත් ගොඩක් දුරට google IME වගේ මයි වැඩ කරන්නේ.

    mac nadda?
    මැක් නෑ
    ------ Post added on Oct 7, 2026 at 10:09 AM

    බම්ප්
    ------ Post added on Oct 8, 2026 at 9:06 PM