රාජ මාතාවගෙ ලෙඩ ලැයිස්තුව බලපන්කො අද

planner123

Well-known member
  • May 22, 2018
    9,362
    16,115
    113
    Me madam podi unge as check karana photo ekak thibba neda ?

    486116462_1084076113760006_8356460658872479976_n.jpg
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,850
    9,386
    113
    බයියො අන්දලා සැපගත්ත කතෝලික මේරි ලූඩ්ස් 🙈🤭
    සින්හල බවුද්ද නෙමෙද? ආවෙන්නැති නොමිලෙ ගත්ත පිලිකා ස්කෑන් මැසිමට රුපියල් කොටි ගානක් එකතු කරපු හොර බැල්ලි @2osama @elajani hodanna waren
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,250
    27,406
    113
    විශාදය
    වලිප්පුව
    මීමැස්මොරය
    කාංසාව
    ක්ෂණික මෝචනය
    භින්නෝන්මාදය
    ද්විධ්‍රැව අක්‍රමතාව
    අන්ඩකෝෂ ඉදිමීම
    පැපොල
    කක්කල් කැස්ස
    සේංගමාලය
    අම්ල පිත්තය
    මාන්දම
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,890
    1
    4,691
    113
    විශාදය
    වලිප්පුව
    මීමැස්මොරය
    කාංසාව
    ක්ෂණික මෝචනය
    භින්නෝන්මාදය
    ද්විධ්‍රැව අක්‍රමතාව
    අන්ඩකෝෂ ඉදිමීම
    පැපොල
    කක්කල් කැස්ස
    සේංගමාලය
    අම්ල පිත්තය
    මාන්දම
    ABCD ndda ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,063
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    සින්හල බවුද්ද නෙමෙද? ආවෙන්නැති නොමිලෙ ගත්ත පිලිකා ස්කෑන් මැසිමට රුපියල් කොටි ගානක් එකතු කරපු හොර බැල්ලි @2osama @elajani hodanna waren

    බයියෙක්ගෙන් අහපන් සිරන්ති උසාවියෙ දිවුරන හැටි කියන්න කියලා. අඬ අඬ දුවන්නෙ. 🤣
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,088
    1,924
    113
    හිර දඬුවම් දීලා විතරක් මදි මුන් හොරා ගත්තු සතේ ඉඳන් රජයට අය කරගන්න ඕනේ.. මිනිස්සු ඡන්දේ දුන්නේ ඒකට.. හොර පවුලේ වත්කම් මෙච්චරයි අච්චරයි ගෑවාට වැඩක් නෑ. ඡන්දෙට කලින් මේවා අය කරගන්නවා කිව්වා වගේ, අයකරගෙන, මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්නයි ඕනේ දැන්.

    මැක්කෝ අඬන්නේ දැන් උන්ට එල්ලෙන්න බල්ලෙක් හොයා ගන්න නැති නිසා, මිනිස්සු අයේ මේ වගේ හොර ගුහා වලට ආයේ ඡන්දයක් දෙන්නේ නෑ. මිනිස්සුන්ට එපා වෙච්ච නිසා තමා, මාලිමා ආණ්ඩුවක් ආවේ. මැක්කෝ කොච්චර ඇඩුවත් මිනිස්සු ආයේ හැරෙන්නේ නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,542
    27,108
    113
    Kandy
    හිර දඬුවම් දීලා විතරක් මදි මුන් හොරා ගත්තු සතේ ඉඳන් රජයට අය කරගන්න ඕනේ.. මිනිස්සු ඡන්දේ දුන්නේ ඒකට.. හොර පවුලේ වත්කම් මෙච්චරයි අච්චරයි ගෑවාට වැඩක් නෑ. ඡන්දෙට කලින් මේවා අය කරගන්නවා කිව්වා වගේ, අයකරගෙන, මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්නයි ඕනේ දැන්.

    මැක්කෝ අඬන්නේ දැන් උන්ට එල්ලෙන්න බල්ලෙක් හොයා ගන්න නැති නිසා, මිනිස්සු අයේ මේ වගේ හොර ගුහා වලට ආයේ ඡන්දයක් දෙන්නේ නෑ. මිනිස්සුන්ට එපා වෙච්ච නිසා තමා, මාලිමා ආණ්ඩුවක් ආවේ. මැක්කෝ කොච්චර ඇඩුවත් මිනිස්සු ආයේ හැරෙන්නේ නෑ.
    නාකි මයිනා සුනාමියෙන් ගහපුවත් ගන්න ඕනි