ලෙඩ ගුපියො!

Max_r

Well-known member
  • May 10, 2007
    13,200
    1
    16,074
    113
    හිටපු UNP වෙළද ඇමති / මුදල් ඇමති
    තමන් යටතෙ වැඩ කරපු සේවකයන්ට පඩි ගෙවාගන්න බැරිව, බදු මුදල් වලින් හොරෙන් අරන් ගෙවලා... නඩු
    UNP හාමුලා තරම් පීචන් විදියට හොරා කාලා නෑ අර යෝසිතයවත්..

    එකෙක් ට්‍රාන්සිට් එකෙන් හොරා කාලා ඇප
    එකෙක් ශෙඩ් එකෙ වැඩ කරපු මිනිසුන්ට දවසෙ පඩිය හොරා කාලා ඇප




    ගුපියොන්ට තියෙන්නෙ එසෙ මෙසෙ ලෙඩ ගොඩක් නෙවෙ නෙහ්!



    images
    images