Calude for Startups (Upto 5 $100 seats)

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,091
    3,130
    113
    yes..within a few hours
    අඩේ වෙන මොකවත්ම බලන්නෙ නැද්ද බං. මම දැක්ක අවුරුදු 5ක් ඇතුලත පටන් ගත්තු Startup එකක් වෙන්න ඕන කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,157
    29,140
    113
    අඩේ වෙන මොකවත්ම බලන්නෙ නැද්ද බං. මම දැක්ක අවුරුදු 5ක් ඇතුලත පටන් ගත්තු Startup එකක් වෙන්න ඕන කියල
    advertising agency වලට ගතහැකිද? opus 5.5 වලට access හම්බෙනවද ගත්තට පස්සේ? සත පහක්වත් වියදම් වෙන්නේ නැද්ද?
    Work email ekak tiyenda one apply keranda….

    Ethanin ehata website ekak illenewa athulata giyahama…form ekak purawanda tiyenne…date of incorporation ahanewa habai business registration monewath ahuwe na…

    Munta itin enterprise customers la one hinda chance ekak athi …daala balanda …advertising agency ekak nan explanation ekak denda Claude welin keranda yana de….

    advertising agency වලට ගතහැකිද? opus 5.5 වලට access හම්බෙනවද ගත්තට පස්සේ? සත පහක්වත් වියදම් වෙන්නේ නැද්ද?
    No charges
    Access to all models including Fable.
    ------ Post added on Oct 7, 2026 at 3:56 PM
     
    • Love
    Reactions: Heshan Daminda