මගේ සැම්සන් A21s මගුල පාවිච්චි කරේ නැ අවුරැදු 2ක්. දැන් මට ඒකේ පැටන් එක මතක නැ. ඩොක්ට පෝන් එකෙන් ක්‍රැක් එකක් බාල පැටන් එක අයින් කරන්න හැදුවා ඒත් පොන් එක ඩිටෙක්ට් කරන්නේ නැ. උඹල දන්න උන් කියපන්කො පැටන් එක අයින් කරන්නේ නැත්තම් පොන් එක අන්ලොක් කරන්නේ හව් කියල? මට ඒකේ ඕන පින්තූර ටිකක් තියෙන් ගන්න ඕන. Urgent!