Android smartphone pattern forgotten

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,764
    5,868
    113
    Colombo
    මගේ සැම්සන් A21s මගුල පාවිච්චි කරේ නැ අවුරැදු 2ක්. දැන් මට ඒකේ පැටන් එක මතක නැ. ඩොක්ට පෝන් එකෙන් ක්‍රැක් එකක් බාල පැටන් එක අයින් කරන්න හැදුවා ඒත් පොන් එක ඩිටෙක්ට් කරන්නේ නැ. උඹල දන්න උන් කියපන්කො පැටන් එක අයින් කරන්නේ නැත්තම් පොන් එක අන්ලොක් කරන්නේ හව් කියල? මට ඒකේ ඕන පින්තූර ටිකක් තියෙන් ගන්න ඕන. Urgent!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    ඕක හරි හමන් phone එකක් නම් එහෙම pattern අයින් කරන්න බෑ "හැක්" කරල.

    Disk එක encrypt කරලා තියෙන්නේ by default, ඒ key එක derive කරන්නේ pattern එකත් එක්ක. ඒ නිසා pattern අයින් කරලා data ගන්න බෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    ඩේට ටික ගන්න එක නං පැටන් එක ඕන

    Photos ටික කරුමෙට හරි google account එකට sync වෙලා තියෙද බලන්න එහෙම තියේ නං ෆෝන් එක රිකවරි මෝඩ් එකෙන් රීසෙට් කරලා (මෙහෙම කරාම ෆෝන් එකේ ඩේටා සේරම යනවා) Google account එක වෙරිෆයි කරලා ෆෝන් එක ආයෙ මුල ඉඳන් සෙටප් කරන්න පුලුවන්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,764
    5,868
    113
    Colombo
    ඕක හරි හමන් phone එකක් නම් එහෙම pattern අයින් කරන්න බෑ "හැක්" කරල.

    Disk එක encrypt කරලා තියෙන්නේ by default, ඒ key එක derive කරන්නේ pattern එකත් එක්ක. ඒ නිසා pattern අයින් කරලා data ගන්න බෑ
    UT eke vdo ekak tiibane ban...code wagayak gahala ain karanawa pattern eka. mage ekata eka karna ba. ekai scn eka
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,764
    5,868
    113
    Colombo
    ඩේට ටික ගන්න එක නං පැටන් එක ඕන

    Photos ටික කරුමෙට හරි google account එකට sync වෙලා තියෙද බලන්න එහෙම තියේ නං ෆෝන් එක රිකවරි මෝඩ් එකෙන් රීසෙට් කරලා (මෙහෙම කරාම ෆෝන් එකේ ඩේටා සේරම යනවා) Google account එක වෙරිෆයි කරලා ෆෝන් එක ආයෙ මුල ඉඳන් සෙටප් කරන්න පුලුවන්
    mtst one data ganna ban. pics tikak have. hard reset nokara. a asse me magule side button kadila.

    YouTube eke.
    ------ Post added on Oct 7, 2026 at 7:28 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,945
    985
    113
    United States
    Forgot pattern එක data නැතුව unlock කරන්න බැහැ — A21s encrypted නිසා. Try කරන්න පුළුවන් දේවල්:

    1. Photos synced ද බලන්න — photos.google.com / Samsung Cloud login වෙලා බලන්න. Sync වෙලා නම් photos safe.
    2. Phone එක Samsung account එකට signed in වෙලා online නම් — findmymobile.samsung.com එකේ "Unlock" එකෙන් data නැතුව unlock වෙනවා.
    3. දෙකම නැත්නම් factory reset තමයි — data යනවා. Side button කැඩිලා නිසා service එකකට දෙන්න වෙයි.

    YouTube codes වැඩ කරන්නේ පරණ Android වලට විතරයි.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,945
    985
    113
    United States
    යූටියුබ් එකේ තියෙන අන්ලොක් ටූල්ස් වලට අහුවෙන්න එපා, ඒවයින් ෆෝන් එක තවත් ලොක් වෙන්න පුළුවන්. රීසෙට් කරන්න කලින් ගූගල් ෆොටෝස් වල සිංක් වෙලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    අඩෝ කීප පාරක් ට්‍රයි කරපන්. මසල් මෙමරි එකට. මගේ බැංකු කාඩ් එකේ පාස්වර්ඩ් මට මතක නැති වුනාට ATM මැෂින් එක ගාවදි ඉබේම පාස්වර්ඩ් එක ටයිප් කෙරෙනවා. මටත් හිතාගන්න බෑ. මසල් මෙමරි එක.
     
    • Wow
    Reactions: NaiRobi

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,444
    58
    15,969
    113
    මගේ සැම්සන් A21s මගුල පාවිච්චි කරේ නැ අවුරැදු 2ක්. දැන් මට ඒකේ පැටන් එක මතක නැ. ඩොක්ට පෝන් එකෙන් ක්‍රැක් එකක් බාල පැටන් එක අයින් කරන්න හැදුවා ඒත් පොන් එක ඩිටෙක්ට් කරන්නේ නැ. උඹල දන්න උන් කියපන්කො පැටන් එක අයින් කරන්නේ නැත්තම් පොන් එක අන්ලොක් කරන්නේ හව් කියල? මට ඒකේ ඕන පින්තූර ටිකක් තියෙන් ගන්න ඕන. Urgent!

    කිසිම ක්‍රමයක් නෑ. බොරුවට වද වෙන්ඩ එපා. Factory reset කරන්න තමයි පුළුවන්. දුක තමා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,764
    5,868
    113
    Colombo
    කිසිම ක්‍රමයක් නෑ. බොරුවට වද වෙන්ඩ එපා. Factory reset කරන්න තමයි පුළුවන්. දුක තමා
    අඩෝ ලීගල් කේස් එකක්ට ඕන පින්තූර වගයක් තියෙනවා රිසෙට් කරන්න නැතුව ගොඩදාගන්න විදිහක් කියපන්....

    Forgot pattern එක data නැතුව unlock කරන්න බැහැ — A21s encrypted නිසා. Try කරන්න පුළුවන් දේවල්:

    1. Photos synced ද බලන්න — photos.google.com / Samsung Cloud login වෙලා බලන්න. Sync වෙලා නම් photos safe.
    2. Phone එක Samsung account එකට signed in වෙලා online නම් — findmymobile.samsung.com එකේ "Unlock" එකෙන් data නැතුව unlock වෙනවා.
    3. දෙකම නැත්නම් factory reset තමයි — data යනවා. Side button කැඩිලා නිසා service එකකට දෙන්න වෙයි.

    YouTube codes වැඩ කරන්නේ පරණ Android වලට විතරයි.
    නැ බන් ඒකේ දාලා නැ. ඒ මදිවට පොන් එකේ සයිඩ් බට්න් කැඩිලා ලාවට ටච් වෙන්නේ ඒත් ලීගල් කේස් එකකට ඕන පින්තූර වගයක්තියෙනවා.
    ------ Post added on Oct 11, 2026 at 9:14 AM