එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,651
    6,950
    113
    ඉතින් ඔයාල දන්නවා නේ @Walter White ප්‍රමුක @Dharatha අයියගේ අනුග්‍රහයෙන් සහ @Batfleck @wissnshaftler @Pools කොල්ලන්ගේ ශ්‍රම දායකත්වයෙන් ලෝක ළමා දිනේ වෙනුවෙන් පුත්තලම මංගල එලියේ, මරිච්චිකට්ටුව ප්‍රාථමික පාසලේ ළමුන් සදහා කරපු ලස්සන වැඩසටහන.

    මෙන්න එක...

    එළකිරි සිප් සවිය

    ඒක ඉතා ලස්සනට පිළිවෙලට කරලා තිබ්බ. වැඩසටහන ළමුන්ගේ දෙමවුපියන්, ගුරුවරු සැම දෙනාගේම පැසසුමටත් ආදරයටත් ලක් උනා...

    ඉතින් මේ වැඩසටහන ගැන ඉතා සිත් පැහැදුණු හා සතුටුවූ මරිච්චිකට්ටුව ප්‍රාථමික පාසලේ විදුහපතිතුමා අපේ elakri.com සමුහයට ස්තුති කර ලිපියක් ඒවා තියනව.

    හැබැයි විදුහපතිතුමා දන්නේ නෑ මේකේ මේ වගේ සමාජ සේවා වැඩ කඩාකප්පල් කරන්න කඩාකප්පල්කාරීන් කිහිප දෙනෙකුත් සිටින බව.

    වචනෙකින් හෝ මෙවැනි සමාජ සත්කාර ක්‍රියාවන්ට සහාය දෙන ඔබ සැමදෙනා එවැනි කඩාකප්පල්කාරී පිරිස් වල ගැට වලට අහු නොවී ඉදිරියටත් මෙවැනි ඉතා අගනා ක්‍රියාවන්ට සහාය දීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හැමෝම එක සිතින් ප්‍රර්ථනා කරමු.

    මෙන්න ඒ ලිපිය. මේ ලිපිය අපි හැමෝටම ස්තුති කරලා ලියපු ලිපියක්.

    Whats-App-Image-2026-10-07-at-6-25-57-AM.jpg
    Whats-App-Image-2026-10-07-at-6-26-02-AM.jpg
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,355
    15,021
    113
    🌎
    Good job @Dharatha @Batfleck @wissnshaftler @Pools & Walter

    ප්‍රින්සිපල් නිකන් හරි 'elakiri' කියල google searcg කරානන් රෙදි නැ
    Screenshot-20261007-155624.png

    හෙට අනිද්දට අලුත් member කෙනෙක් අත් වැඩ thread එක පැත්තෙ කරකුනොත් ප්‍රින්සිපල් තමයි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,137
    101,933
    113
    Good job @Dharatha @Batfleck @wissnshaftler @Pools & Walter

    ප්‍රින්සිපල් නිකන් හරි 'elakiri' කියල google searcg කරානන් රෙදි නැ
    සුද්ද සිංහල community එකක් කියලා කියන්න තිබ්බේ

    Screenshot-20261007-155624.png

    හෙට අනිද්දට අලුත් member කෙනෙක් අත් වැඩ thread එක පැත්තෙ කරකුනොත් ප්‍රින්සිපල් තමයි
    දැයේ දූපුතුන් ගේ වැඩිහිටි තක්ෂලාව.

    කියලා rebrand කරලා 21+ කියලා ගහන්න තියෙන්නේ දැන් වෙබ් එකේ
    ------ Post added on Oct 7, 2026 at 3:59 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,088
    113
    ඉතින් ඔයාල දන්නවා නේ @Walter White ප්‍රමුක @Dharatha අයියගේ අනුග්‍රහයෙන් සහ @Batfleck @wissnshaftler @Pools කොල්ලන්ගේ ශ්‍රම දායකත්වයෙන් ලෝක ළමා දිනේ වෙනුවෙන් පුත්තලම මංගල එලියේ, මරිච්චිකට්ටුව ප්‍රාථමික පාසලේ ළමුන් සදහා කරපු ලස්සන වැඩසටහන.

    මෙන්න එක...

    එළකිරි සිප් සවිය

    ඒක ඉතා ලස්සනට පිළිවෙලට කරලා තිබ්බ. වැඩසටහන ළමුන්ගේ දෙමවුපියන්, ගුරුවරු සැම දෙනාගේම පැසසුමටත් ආදරයටත් ලක් උනා...

    ඉතින් මේ වැඩසටහන ගැන ඉතා සිත් පැහැදුණු හා සතුටුවූ මරිච්චිකට්ටුව ප්‍රාථමික පාසලේ විදුහපතිතුමා අපේ elakri.com සමුහයට ස්තුති කර ලිපියක් ඒවා තියනව.

    හැබැයි විදුහපතිතුමා දන්නේ නෑ මේකේ මේ වගේ සමාජ සේවා වැඩ කඩාකප්පල් කරන්න කඩාකප්පල්කාරීන් කිහිප දෙනෙකුත් සිටින බව.

    වචනෙකින් හෝ මෙවැනි සමාජ සත්කාර ක්‍රියාවන්ට සහාය දෙන ඔබ සැමදෙනා එවැනි කඩාකප්පල්කාරී පිරිස් වල ගැට වලට අහු නොවී ඉදිරියටත් මෙවැනි ඉතා අගනා ක්‍රියාවන්ට සහාය දීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හැමෝම එක සිතින් ප්‍රර්ථනා කරමු.

    මෙන්න ඒ ලිපිය. මේ ලිපිය අපි හැමෝටම ස්තුති කරලා ලියපු ලිපියක්.

    Whats-App-Image-2026-10-07-at-6-25-57-AM.jpg
    Whats-App-Image-2026-10-07-at-6-26-02-AM.jpg

    අර ජෙවීපි පිත්තල හිඟන්නා බී ලයික් 👇 👇

    ඇයි කොල දෙකක ලියාලා තියෙන්නෙ? මුල් කොලේ උඹලා හදපු එකක් වගේ. අනික සීල් ඕන එකෙක්ට හදන්න පුලුවන් නේ. කෝ ෆොටෝ ටික? ෆිල්ම් එක පෙන්නන වීඩ්යෝ එකක් වත් නෑනේ. මටනම් මේක සැකයි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,400
    7,829
    113
    අර ජෙවීපි පිත්තල හිඟන්නා බී ලයික් 👇 👇

    ඇයි කොල දෙකක ලියාලා තියෙන්නෙ? මුල් කොලේ උඹලා හදපු එකක් වගේ. අනික සීල් ඕන එකෙක්ට හදන්න පුලුවන් නේ. කෝ ෆොටෝ ටික? ෆිල්ම් එක පෙන්නන වීඩ්යෝ එකක් වත් නෑනේ. මටනම් මේක සැකයි
    උට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැද්ද බල්ලෝ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,574
    26,259
    113
    Fantasy
    ප්‍රින්සිපල් නිකන් හරි 'elakiri' කියල google searcg කරානන් රෙදි නැ
    ඒකනේ බන් ලයිට් එලියක් දකින්න පැය ගානක් දුර යන්ඩ වෙන, සිග්නල් කියලා ජාතියක් අහලවත් නැති දුශ්කරම ස්කොල තෝරගන්නෙ