කොට එළාර අවතාරය !!! 👺

dilann

Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    එලාරත් පචයෙක්ද ?
    2K0Zdu7.jpeg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113

    අනේ සාදු.. පුදුම බුද්දාගම ගැන කැක්කුමක් තියෙන්නේ.. කොහෙන් හරි උස්සගෙන එන්නේම ඒවා.. උබේ තාත්තගේ ආගම මොකද්ද බන්? ( උබ ආගමක් නෑ වගේ හැසිරෙන කල්ල‍තෝනියෙක් නිසා අහන්නේ)
     
    අපේ තාත්තටත් ආගම් පිස්සුවක් තිබ්බේ නෑ වෙලාවට . 😍
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,852
    5,897
    113
    එලාරත් පචයෙක්ද ?
    පදයෙන් තමා බන්. තාම ලංකාවේ ජන කථාවල හරක් පැටියෙක් කරගත්තේය අහු උනා කියලා පුතාගේ බෙල්ල කැපුවා කියනවා.තව දුටු ගැමුණුගේ දුශ්ඨ ගාමිණි කියනවා. ලපයාගේ අනිකම තමයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    අපේ තාත්තටත් ආගම් පිස්සුවක් තිබ්බේ නෑ වෙලාවට . 😍
    එතකොට බුද්දාගම ගැනම ත්‍රෙඩ් දාන්න පුකේ අමාරුව හැදුනේ කවදා ඉඳන් ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    එතකොට බුද්දාගම ගැනම ත්‍රෙඩ් දාන්න පුකේ අමාරුව හැදුනේ කවදා ඉඳන් ද?
    දැන් උබ සමාව අරගෙන හොද ළමයෙක් වෙනවා කියලා පොරොන්දු උනා නේද ??
    🧐
    මට ඕන දේ මම කියන්නේ . පුලුවන් දෙයක් කරපං .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    එළාර කියන්නේ හොඳ රජෙක්. නමුත් විදේශිකයෙක්, ආක්‍රමණිකයෙක් නිසා පන්නලා දැම්මේ. ගැමුණු මහරජතුමා එළාර සොහොනක් හදල ගරු කිරීම අවශ්‍යයි කියල නීති පනවල තිබුනෙත් එළාර හොඳ රජෙක් නිසා. මේ වෙස ලපකොටා නම් කාළිංග මාඝ ආපහු ඉපදිලා වෙන්න ඕන.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    දැන් උබ සමාව අරගෙන හොද ළමයෙක් වෙනවා කියලා පොරොන්දු උනා නේද ??
    🧐
    මට ඕන දේ මම කියන්නේ . පුලුවන් දෙයක් කරපං .
    මේ තියෙන්නේ හොඳ ලමයගේ පුක ... 🍑වරෙන් දිව දාන්න..

    කැරියා කොහේ හරි ඉන්න සිවුර දාගත්ත පුද්ගලයෙක් ගේ දෙයක් උස්සගෙන එනවා බුද්ධ දර්මයට කෙලින්න හිතන්..
    ------ Post added on Oct 7, 2026 at 8:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,880
    113
    එළාර කියන්නේ හොඳ රජෙක්. නමුත් විදේශිකයෙක්, ආක්‍රමණිකයෙක් නිසා පන්නලා දැම්මේ. ගැමුණු මහරජතුමා එළාර සොහොනක් හදල ගරු කිරීම අවශ්‍යයි කියල නීති පනවල තිබුනෙත් එළාර හොඳ රජෙක් නිසා. මේ වෙස ලපකොටා නම් කාළිංග මාඝ ආපහු ඉපදිලා වෙන්න ඕන.
    කාලිංග මාඝ කමින් සූන්. මේ ඉන්න නිශ්ශංක මල්ල.
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ හොඳ ලමයගේ පුක ... 🍑වරෙන් දිව දාන්න..

    කැරියා කොහේ හරි ඉන්න සිවුර දාගත්ත පුද්ගලයෙක් ගේ දෙයක් උස්සගෙන එනවා බුද්ධ දර්මයට කෙලින්න හිතන්..
    ------ Post added on Oct 7, 2026 at 8:04 PM
    මෙතන කොහෙද පොන්නයෝ බුද්ධාගමට කෙලින එකක් තියෙන්නේ ?

    තොට අමාරු අරු පොන්න ලප කොටා ට මොනවහරි කිව්වා එකට . 🤌
    නෑ කියපන් බොරු නම් .
    වේසිගෙ පුතෙක් ට චන්දෙ දීල දැන් බොරුවට බුදු හමුරුදුවෝ ඉස්සරහට දාගෙන එනව ඌ ව බේරන්න .
    දුප්............
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    කාලිංග මාඝ කමින් සූන්. මේ ඉන්න නිශ්ශංක මල්ල.
    නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව. 1187 – 1196) යනු පොළොන්නරුව රාජධානියේ පාලනය හෙබවූ ප්‍රකට කාලිංග වංශික රජෙකි. පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු, වසර 9ක වැනි කෙටි පාලන කාලයක් තුළ විශාල ශාසනික, වාස්තු විද්‍යාත්මක හා සාමාජික මෙහෙවරක් ඉටු කළේය.

    ප්‍රධාන තොරතුරු:​

    • රාජ්‍ය වංශය: කාලිංග වංශය (ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි).
    • වෙනත් නම්: කීර්ති නිශ්ශංක, කාලිංග ලංකේෂ්වර.

    වැදගත් මෙහෙවර සහ නිර්මාණ:​

    1. වාස්තු විද්‍යාත්මක සහ ශාසනික නිර්මාණ:
      • හැටදාගෙය: දළදා වහන්සේ උදෙසා පොළොන්නරුවේ ඉදිකළ දළදා මැදුර.
      • රන්කොත් වීහාරය: පොළොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය.
      • නිශ්ශංක ලතා මණ්ඩපය: නෙළුම් දඬු හැඩැති ගල් කටයන්ගෙන් සමන්විත සුවිශේෂී ගොඩනැඟිල්ල.
      • දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය: දඹුලු ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කර බුදු පිළිම රන් ආලේප කළ බැවින් එය "රන්ගිරි දඹුල්ල" ලෙස ප්‍රසිද්ධ විය.
    2. සිලාලේඛන (සෙල්ලිපි):
      • ලංකාවේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් පිහිටුවූ රජෙකු ලෙස සැලකේ. පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය සහ නිශ්ශංක ගව්ව (දුර මැනීමට සිටුවූ ගල් කණු) ඒ අතරින් ප්‍රධාන වේ.
    3. රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති:
      • "ලංකාවේ රාජ්‍යත්වයට හිමිකම් කීමට සුදුසු වන්නේ බෞද්ධ කාලිංග වංශිකයන් පමණයි" යන මතය තහවුරු කිරීමට උත්සාහ කළේය.
      • පරාක්‍රමබාහු රජු සමයේ අය කළ අධික බදු බර අඩු කර සොරකම් නැවැත්වීම සඳහා ජනතාවට තෑගි බෝග ලබා දුන්නේය.

    මෙතන කොහෙද පොන්නයෝ බුද්ධාගමට කෙලින එකක් තියෙන්නේ ?

    තොට අමාරු අරු පොන්න ලප කොටා ට මොනවහරි කිව්වා එකට . 🤌
    නෑ කියපන් බොරු නම් .
    වේසිගෙ පුතෙක් ට චන්දෙ දීල දැන් බොරුවට බුදු හමුරුදුවෝ ඉස්සරහට දාගෙන එනව ඌ ව බේරන්න .
    දුප්............
    උබට ඉතින් දැන් සිවුරක් නෙමේ කහ පාට දැක්කත් ඇති නේ.. ෆලයන් ඩෝ යන්න.. සතා කෞද කියල අපි දැන් දන්නවා..
    ------ Post added on Oct 7, 2026 at 8:10 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,013
    1,651
    113
    අනුරට චන්දේ දීලා අඩුම උන්ට තමන් බෞද්ධ කියලා වත් කියාගන්න බැරි සෙට් එකකුත් ඉන්නවා. මේක බෞද්ධ රටක් කියලා වත් කියන්න උන්ගේ කොන්ද පන නැහැ කඩේ යන යෑමට. දේශපාලනේ වෙනුවෙන් අම්මා තාත්තා උනත් පාවලා දෙන්න තරම් උන්. ඒ තරමට තිරිසන්. මම නම් සැහෙන්න අතේ දුරින් ඒ ජාතියේ උන් ආශ්‍රය කරන්නේ.
    බොරු කියන්න ඕන නැහැ මමත් මහින්දට කාලයක් කඩේ ගියා. මේකේ උන් ඒක හොදටම දන්නවා. එත් මේ තරම් බලු විදිහට අපි ඒක කරේ නැහැ.
    තමන්ට විරුද්ධ වෙන හැම එකාගෙන්ම පලිගන්න සීන් එකක් තියෙන්නේ රටේ මහා එකත්. ඌට එළාර කියලා එළාරට අවමන් කරන්න හොඳ නැහැ. මූ කාලිංග මාඝ කෙනෙක්. ඒ තරම් තිරිසනෙක්. රටේ නායකයා වෙලා තියෙන්නේ රට හදන්න නෙවෙයි. පලි ගන්න. වෛරය වපුරන්න. රෙදි නැන්දෙක් ජනාධිපති උනා වගේ සීන් එකක් තියෙන්නේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    උබට ඉතින් දැන් සිවුරක් නෙමේ කහ පාට දැක්කත් ඇති නේ.. ෆලයන් ඩෝ යන්න.. සතා කෞද කියල අපි දැන් දන්නවා..
    පල යන්න තෝ ගැන කිරියේ ඔක්කොම උන් දන්නවා මානසික ලෙඩක් තියනව කියලා මොකක් හරි කොනක් පාගගෙන පස්සෙන් එන ...
    මේකේ මෙච්චර කල් ලෙඩ්ඩු කියලා හිටපු උන් තව හොදයි . උබට වෙනම මානසික ලෙඩක් තියෙන්නේ සිරාවට . බෙහෙත් ගනින් බන් වද නොදී 🤌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    පල යන්න තෝ ගැන කිරියේ ඔක්කොම උන් දන්නවා මානසික ලෙඩක් තියනව කියලා මොකක් හරි කොනක් පාගගෙන පස්සෙන් එන ...
    මේකේ මෙච්චර කල් ලෙඩ්ඩු කියලා හිටපු උන් තව හොදයි . උබට වෙනම මානසික ලෙඩක් තියෙන්නේ සිරාවට . බෙහෙත් ගනින් බන් වද නොදී 🤌
    අදාල මාතෘකාව කතා කරපන්.. මටලෙඩක් නම් මම බෙහෙත් ගන්නම්.. උබ මේ හාමුදුරු වරු කරන වැරදි මේකේ දදා ගන්න චූන් එකට උබත් බ් එහෙ ත් ගනින්..