තෝ අදාළ මාතෘකාවට කතා කරපං පොන්නයා .අදාල මාතෘකාව කතා කරපන්.. මටලෙඩක් නම් මම බෙහෙත් ගන්නම්.. උබ මේ හාමුදුරු වරු කරන වැරදි මේකේ දදා ගන්න චූන් එකට උබත් බ් එහෙ ත් ගනින්..
ලපයට මොනව හරි කිව්වා එක ට රිදිලා එනව මෙතැන බොරු බුද්ධකමක් ඉස්සරහට දාගෙන .
තෝ අදාළ මාතෘකාවට කතා කරපං පොන්නයා .අදාල මාතෘකාව කතා කරපන්.. මටලෙඩක් නම් මම බෙහෙත් ගන්නම්.. උබ මේ හාමුදුරු වරු කරන වැරදි මේකේ දදා ගන්න චූන් එකට උබත් බ් එහෙ ත් ගනින්..
වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..තෝ අදාළ මාතෘකාවට කතා කරපං පොන්නයා .
ලපයට මොනව හරි කිව්වා එක ට රිදිලා එනව මෙතැන බොරු බුද්ධකමක් ඉස්සරහට දාගෙන .
පරාක්‍රම බාහු රජතුමා හදලා තිබ්බ ආරක්ෂක විධි විධාන දුර්වල කරපු ඒවත් එක්කම list කරගත්ත නන් කතාව සම්පූර්ණ කරගන්න පුළුවන්නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව. 1187 – 1196) යනු පොළොන්නරුව රාජධානියේ පාලනය හෙබවූ ප්‍රකට කාලිංග වංශික රජෙකි. පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු, වසර 9ක වැනි කෙටි පාලන කාලයක් තුළ විශාල ශාසනික, වාස්තු විද්‍යාත්මක හා සාමාජික මෙහෙවරක් ඉටු කළේය.
ප්‍රධාන තොරතුරු:
- රාජ්‍ය වංශය: කාලිංග වංශය (ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි).
- වෙනත් නම්: කීර්ති නිශ්ශංක, කාලිංග ලංකේෂ්වර.
වැදගත් මෙහෙවර සහ නිර්මාණ:
- වාස්තු විද්‍යාත්මක සහ ශාසනික නිර්මාණ:
- හැටදාගෙය: දළදා වහන්සේ උදෙසා පොළොන්නරුවේ ඉදිකළ දළදා මැදුර.
- රන්කොත් වීහාරය: පොළොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය.
- නිශ්ශංක ලතා මණ්ඩපය: නෙළුම් දඬු හැඩැති ගල් කටයන්ගෙන් සමන්විත සුවිශේෂී ගොඩනැඟිල්ල.
- දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය: දඹුලු ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කර බුදු පිළිම රන් ආලේප කළ බැවින් එය "රන්ගිරි දඹුල්ල" ලෙස ප්‍රසිද්ධ විය.
- සිලාලේඛන (සෙල්ලිපි):
- ලංකාවේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් පිහිටුවූ රජෙකු ලෙස සැලකේ. පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය සහ නිශ්ශංක ගව්ව (දුර මැනීමට සිටුවූ ගල් කණු) ඒ අතරින් ප්‍රධාන වේ.
- රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති:
- "ලංකාවේ රාජ්‍යත්වයට හිමිකම් කීමට සුදුසු වන්නේ බෞද්ධ කාලිංග වංශිකයන් පමණයි" යන මතය තහවුරු කිරීමට උත්සාහ කළේය.
- පරාක්‍රමබාහු රජු සමයේ අය කළ අධික බදු බර අඩු කර සොරකම් නැවැත්වීම සඳහා ජනතාවට තෑගි බෝග ලබා දුන්නේය.
උබට ඉතින් දැන් සිවුරක් නෙමේ කහ පාට දැක්කත් ඇති නේ.. ෆලයන් ඩෝ යන්න.. සතා කෞද කියල අපි දැන් දන්නවා..
------ Post added on Oct 7, 2026 at 8:10 PM
https://elakiri.com/threads/අඩෝ-කැරිම-ආතල්-සීන්-එකක්-උනා.2266474/ පාඩුවේ හිටපන්.. චැට්ජීපීටී ගේමට බැහැල ඉන්නේ..පරාක්‍රම බාහු රජතුමා හදලා තිබ්බ ආරක්ෂක විධි විධාන දුර්වල කරපු ඒවත් එක්කම list කරගත්ත නන් කතාව සම්පූර්ණ කරගන්න පුළුවන්
ඵාතේගම පොත් මුදලාලි ඉන්නෙ පන්සලක නෙවෙයි ගෙදරකමේ හාමුදුරුවො නම් සාපෙක්ශව පිලිවෙලට හිටියා නෙද. දැන් මොකො මේ දේශපාලන කතා කියවන්න අරන්
Ei bn poth mudalaali kiynneඵාතේගම පොත් මුදලාලි ඉන්නෙ පන්සලක නෙවෙයි ගෙදරක
එක එකාගෙ දානෙ කන්නෙ නෑ කියන ගම්මෙන් ඉන්නෙ
ඉතින් පොත් ලිය ලිය විකුනන එක මුගෙ බිස්නස් එකනෙEi bn poth mudalaali kiynne
බණ අහන හෙන දාර්මික කොල්ලෙක් වගෙ ඈහ්ඉතින් පොත් ලිය ලිය විකුනන එක මුගෙ බිස්නස් එකනෙ
පොත් බරගානක් ලියල ඇති ඒත් අතැරපු දේකුත් නෑ දැකපු නිවනකුත් නෑ
ඔය තට්ට පකය ආරන්යවාසී හාමුදුරුවන්ට බැන්න අවුරුදු කීපයකට කලින් බුද්ධාගම කැලෑ ආගමක් කරනව අරකයි මේකයි කියල. ඕකට නිවනක් ඕන නෑ, සිවුර ඇදගන්න එකේ තේරුම කියල දෙන හාමුදුරුවන්ට බනිනව.
මට ඕන දේ මම කියන්නේ . පුලුවන් දෙයක් කරපං
ඕකට සිවුර කියන්නෙ ලයිසන් එකක්බණ අහන හෙන දාර්මික කොල්ලෙක් වගෙ ඈහ්
ඌ අපහස කරන එකා අනිත් මිනිස්සුන්ට කොච්චරටම අපහස කරලා තියෙනවද බන්. අපහාස කතා වල පියා තමයි අනුර කුමාර. රනිල් ලාෆ් ගෑස් වල ලවුෆ් ගෑස් කිව්වා කියලා නක්කලේ දැම්මා උබලගෙ මහ එකා. හැබැයි ඌට ඉන්ග්‍රීසි වචන 3ක් එකට ගලපලා කියාගන්න බෑ. ඔන්න උබලා අදහන බඩු කෑලිමිනිස්සුන්ගෙ සරීර ලක්ෂණ දිහා බලල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල මම එදත් උඹට කිව්ව
අනුර කියන්නේ විධායකය විතරයි කියල මුලින් කියල දෙන්න ඕන.
ගොඩක් අය හිතන්නේ කලින් ආණ්ඩුවල වගේ අනුරත් අදිකරණය පාලනය කරනවා කියලා
මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. ඒ ඒගොල්ලෝ පුරුදු කරලා තිබ්බ විදිය
සහෝදරයා කියනවද යකෝ එහෙනම් ඒ වගේ එකෙක්ටඅනුර කියන්නේ විධායකය විතරයි කියල මුලින් කියල දෙන්න ඕන.
ගොඩක් අය හිතන්නේ කලින් ආණ්ඩුවල වගේ අනුරත් අදිකරණය පාලනය කරනවා කියලා
මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. ඒ ඒගොල්ලෝ පුරුදු කරලා තිබ්බ විදිය

ව්‍යුහය වෙනස් කිරීම වෙනයි
එකතමා නිහතමානි කම කියන්නේසහෝදරයා කියනවද යකෝ එහෙනම් ඒ වගේ එකෙක්ට![]()
ඉතින් ඔච්චර නිහතමානි නම් අපි ලපයා , කොටා කිව්වම ඒවා නිහතමානි ව ගන්න කියපන්එකතමා නිහතමානි කම කියන්නේ