dinner buffet

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,539
    2,640
    113
    United States
    අට දෙනෙක් යනවා නම් Cinnamon Grand එකේ Plates එක හොඳ තේරීමක් වෙයි කියලා හිතෙනවා. යන්න කලින් කාඩ් ඔෆර්ස් තියෙනවද බලලා reservation එකක් දාගන්න, weekend එකේ ගාණ ටිකක් වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: ekpeters

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    ලංකාවෙ උන් බුෆේ යන්නෙ සතියකටම හරියන්න බෙදාගෙන කන්නනෙ බං
    බෙදාගෙන කාලා ඉතුරු ටික බෑග් වලත් දාගෙන එන උන් ඉන්නෙ