Dinner buffet

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    Machanla, 8 denek wage yanna honda dinner buffet ekak kiyapanko. with prices. in colombo area
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    plates restaurant genada oya kiyanne?
    ඔව් බං. මම දවස් 2-3කට කළිනුත් ගියා. නියමෙට තියෙනව. මම මේ පාර යන්න බැලුවෙ Kingsbury එකට ඒත් උන් විකාරයක් කරල ටයිම් ස්ලොට් දෙකකට කඩල. තේරුමක් නෑ දැන් ඒක ඒ නිසා ආයිත් සිනමන් ගියා.
     
    • Like
    Reactions: SANJU1992