අප්පච්චි ගේ දේවල් කාටවත් අල්ලන්න දෙන්නේ නෑ 😪

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,887
    9,454
    113
    ahaha muntane gon baiyo paw kiyanne 😂 oya adana ewun giyath pain gahala elawanne 😂 waraddak na itin
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,456
    22,573
    113
    ගම මහනුවරයි - Nicaragua
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා
    e unata baiyo andanna dakshai ne 🙃 balapanko hire dapan... horu allapiyawu kiyapu ewun, jepponta vote karapu ewun adana hati 😂 api vote kala wage hariyata
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,826
    1
    102,192
    113
    34
    Kalutara
    i2TDXVD.png
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,649
    7,000
    113
    Gedara
    අනේ මන්දා බන් උබලත්, ඉස්සර මුන්ව උඩ දාගෙන චන්දේ දුන්නා , දන් හිරේ යනකොට හුරේ දානව
    ගොන් බයියොන්ගෙ පරිණාමය. මොන පැත්තට මාරු උනත් බයියා බයියාම තමයි. උන්ගෙ චොයිසස් හරිම ගොන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,088
    113
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා
    කොටාටත් පාරෙ එක්කන් යන්න පුලුවන් ගෑනියෙක් හිටියානම් ඒ උට්ටිටත් සැලුයුට් තමා බන් ගහන්නෙ. ඌටත් උගෙ ගෑනි එක්කන් එන්න ලැජ්ජයිනම් අනිත් උන් මොනා කරන්නද? 🤭 🤭

    අනිත් දේ තමා යකෝ උඹලගෙත් කැරිම ඉරිසියාවක්නෙ තියෙන්නෙ. දැන් අර රින්සො ගෑනිව බලෙන්ද තියන් ඉන්නෙ? ඇයි දන්නෙ නැ ජෙප්පන්ගෙ ආන්ඩුවක් තියෙන වෙලාවෙ ඒකි එලියට බහින්නෙ නැත්තෙ.

    අඩො මම හිතුවෙ උඹේ අතෙත් සල්ලි ටිකක් ගැවසෙන්න ගත්තාම ගෝත්‍රික සීන් වලින් අයින් වෙයි කියලා. බලන් ගියාම උඹලගෙ DNA වලම තියෙන එකක් වගේ ඒක🤭🤭
     
    Ow api nam gedarata barak nowi wada karan yanawa. Kunu harapath danne oone welawatane. Me gothrika kama hodai 🙃
     
    • Love
    Reactions: Besamaayam

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා

    adukule paraya
    api kamati na adu kule un madam wa allanawata
     
    • Love
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,677
    113
    43
    Wakanda
    Ow api nam gedarata barak nowi wada karan yanawa. Kunu harapath danne oone welawatane. Me gothrika kama hodai 🙃
    ඔය තමන් උගත් හයික්ලාස් කියල ටෝක් දෙන සමහර උන් ඉන්නව දෙමව්පියො බයකරල දේපල බලෙන් සින්නක්කර ලියාගෙන ලෝකෙට පේන්න එක එක චැරිටි වලට ඉදල හිටල සල්ලි දෙනව.
    දෙමව්පියන්ට කන්න අදින්න බෙහෙත් දීල බලාගන්න එකත් හරකෙක් බලාගන්නව වගේලු. සල්ලි යනව විතරලු රිටර්න් එකක් නැල්ලු. බලපන් ඉතින් කාලකන්නි ජීවිත.
     
    • Sad
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,887
    9,454
    113
    ඔය තමන් උගත් හයික්ලාස් කියල ටෝක් දෙන සමහර උන් ඉන්නව දෙමව්පියො බයකරල දේපල බලෙන් සින්නක්කර ලියාගෙන ලෝකෙට පේන්න එක එක චැරිටි වලට ඉදල හිටල සල්ලි දෙනව.
    දෙමව්පියන්ට කන්න අදින්න බෙහෙත් දීල බලාගන්න එකත් හරකෙක් බලාගන්නව වගේලු. සල්ලි යනව විතරලු රිටර්න් එකක් නැල්ලු. බලපන් ඉතින් කාලකන්නි ජීවිත.
    Owwa enne lamaigen munta oowa weddi. Naki unama gu gode askarannna dawasak 2k giyama. Pukata pain gahala diapers maru karaddi. Demaw piyo marila kalayak gihamai oowa therenne
     
    • Sad
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,677
    113
    43
    Wakanda
    Owwa enne lamaigen munta oowa weddi. Naki unama gu gode askarannna dawasak 2k giyama. Pukata pain gahala diapers maru karaddi. Demaw piyo marila kalayak gihamai oowa therenne
    ඔව්
    දේපල ලියාගෙන පාරට ඇදල දාන්න බැරිකමකුත් නෑ.
    මං අර කීව එකත් දේපල ලියාගත්තට පස්සෙ අම්ම තාත්ත දෙන්නව අයියලගෙ ගෙදරට ගිහින් දාල
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,475
    25,490
    113
    tracing Geo-location.. ... ...
    ගොන් බයියො ටික රාජපක්ෂලාගෙන් ඇරගෙන ජෙබයියො වෙලා උන්ගෙ හාමුපුතාලටම බනිනවා බලන එක තමයි ආතල්ම.. සැරටම ඇරගත්ත එවුන් තමයි සද්දෙටම බනින්නෙ 🤭
     
    • Haha
    Reactions: pazzy12 and Yudewwa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,461
    17,695
    113
    ඵහෙම තමයි ඉතිං ජෙප්පොන්ගේ පවුලේ උන් ලපයගේ පුංචි අම්මා වගේ නෙමෙයි වෙන්න අැති හැමෝම..🙃..ජෙප්පොන්ට ඉතිං හරි පුදුම අැති නේද මේ වගේ ඒවා දැක්කහම..🙃🙃